පටි තද කර ගත් යුගය නැවතත්

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පටි තද කර ගත් යුගය නැවතත්

    ලබන අවුරුද්දේ ණයයි පොළියයි ගෙවන්න ආදායම මදි. පටි තදකර ගන්න ඕනෑ – අමරවීර
    ලබන වසරේදී ණය වාරිකය සහ පොළිය ගෙවා දැමීම සඳහා රාජ්‍ය ආදායම මදිවන හෙයින් අමාරුකම් විඳ දරාගනිමින් සියල්ලන්ම කටයුතු කළ යුතු බව ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.
    රටේ ජනතාව මෙවර ඡන්දය භාවිතා කළේ බඩුමිල ගැන හෝ දෙනවායැයි කියූ පොරොන්දු ගැන සිතා නොවන බවත් මෙය රට ගැන සිතා ඡන්දය ප්‍රකාශ කිරීමක් ලෙස තමන් දකින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    දැන් අර කුස්සිය ඔයාලා බලාගන්න ජාතික ආරක්ෂාව අපි බලාගන්නම් කියල මිනිස්සු හරක්ට අන්දපු කාලය තමයි පායන්නේ.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    දැන් අර කුස්සිය ඔයාලා බලාගන්න ජාතික ආරක්ෂාව අපි බලාගන්නම් කියල මිනිස්සු හරක්ට අන්දපු කාලය තමයි පායන්නේ.

    :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    සජිය ආවනං වරායක් විකුණලා හරි පටිය බුරුල් කරං ඉන්න තිබ්බා නේහ්?
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    181
    63
    හකීම, රහුමාන්, හිස්බුල්ලා, සාලි අපි ඔයාලව බලාගන්නම්... සහරාන් ඔයා පල්ලිය බලාගන්න යුගය ඉවරයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    දැන් අර කුස්සිය ඔයාලා බලාගන්න ජාතික ආරක්ෂාව අපි බලාගන්නම් කියල මිනිස්සු හරක්ට අන්දපු කාලය තමයි පායන්නේ.

    UNP එකෙන් මහින්ද රාජපක්ෂ ගත්තා වාගේ 3 ගුණයක් ණය අරන් තියෙනවා.
    ඒ ගත්ත නයවලින් මොනවද කියපන් බලන්න කරපු සංවර්ධන වැඩ.
    කියපන් එක ප්‍රොජෙක්ට් එකක් අලුතෙන් පටන් අරගෙන ඉවර කරපු.
    මොකක් වත් නැහැ

    අවුරුදු 4 ම බයිලා ගාගහ හිටියා
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    181
    63
    සජිය ආවනං වරායක් විකුණලා හරි පටිය බුරුල් කරං ඉන්න තිබ්බා නේහ්?

    මචන් දැන් සජියා යටට අඳිනවද දන්නෙ නෑ නේ...
    චන්න්ද දවස්වල සරල වෙන්න ඇන්දෙ නැහැ ලු.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,531
    113
    රූකඩ රාජ්ජේ
    UNP එකෙන් මහින්ද රාජපක්ෂ ගත්තා වාගේ 3 ගුණයක් ණය අරන් තියෙනවා.
    ඒ ගත්ත නයවලින් මොනවද කියපන් බලන්න කරපු සංවර්ධන වැඩ.
    කියපන් එක ප්‍රොජෙක්ට් එකක් අලුතෙන් පටන් අරගෙන ඉවර කරපු.
    මොකක් වත් නැහැ

    අවුරුදු 4 ම බයිලා ගාගහ හිටියා

    අනවශ්‍ය ප්‍රශ්න අහලා ඔය සමනළ හිත රිදවන්න එපා....:no::no:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113

    මචන් දැන් සජියා යටට අඳිනවද දන්නෙ නෑ නේ...
    චන්න්ද දවස්වල සරල වෙන්න ඇන්දෙ නැහැ ලු.

    ආයෙ අඳින්න ඕනත් නෑ කිව්ව විදිහට නම් පොර කැලේට වෙලා Panthera Pardus Kotiya සංරක්ෂණය කරනව. කැලේ කවුද ඕව බලන්නෙ. ටාසන් ජේන් එක්ක හිටිය වගේ ඉඳී ජලනි එක්ක :yes:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    UNP එකෙන් මහින්ද රාජපක්ෂ ගත්තා වාගේ 3 ගුණයක් ණය අරන් තියෙනවා.
    ඒ ගත්ත නයවලින් මොනවද කියපන් බලන්න කරපු සංවර්ධන වැඩ.
    කියපන් එක ප්‍රොජෙක්ට් එකක් අලුතෙන් පටන් අරගෙන ඉවර කරපු.
    මොකක් වත් නැහැ

    අවුරුදු 4 ම බයිලා ගාගහ හිටියා
    තුන් ගුනයක් අරගෙන නෑ.ඊට වඩා අඩුවෙන් ගත්තේ. මරා ණය ගත්තේ ගිනි පොලියට චීනෙන් සහ අසම්මත තැන් වලින්.නමුත් රනිල් ආපහු සාමන්‍යයෙන් සහන පොලි දෙන සම්මත ආයතන වලින් ණය අරගෙන මරාගේ චීන සහ අර වැරදි තැන් වලින් ගත්ත ණය පොලියත් එක්කම ගෙව්වා.ඒකයි ඒ ණය පේන්න නැත්තේ.මත්තල ,හම්බන්තොට පෝට්,නෙලුම්කුලුනු හැදුවා කියලා රටට ආදායමක් නෑ.ඒක නයක් විතරයි
    :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ

    අනවශ්‍ය ප්‍රශ්න අහලා ඔය සමනළ හිත රිදවන්න එපා....:no::no:

    මුන් ගහපු ඒවාට අපිට ඕනේ වන්දි ගෙවන්න .
    ඒ මදියට තව කියවන්නත් එනවා .
    මහා බැංකුව හොරා කාපු එවුන් දැන් බබා වෙන්න එනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    ණය පොලියත් එක්කම ගෙව්වා.
    :lol:

    MNeuLzY.jpg
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    ඌරු වරිගේ වන්නිය;24960877 said:
    සමනල තටු සිදින්නෙපා.......
    පාට මැකී යයි දේදුන්නේ......
    :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    181
    63
    තුන් ගුනයක් අරගෙන නෑ.ඊට වඩා අඩුවෙන් ගත්තේ. මරා ණය ගත්තේ ගිනි පොලියට චීනෙන් සහ අසම්මත තැන් වලින්.නමුත් රනිල් ආපහු සාමන්‍යයෙන් සහන පොලි දෙන සම්මත ආයතන වලින් ණය අරගෙන මරාගේ චීන සහ අර වැරදි තැන් වලින් ගත්ත ණය පොලියත් එක්කම ගෙව්වා.ඒකයි ඒ ණය පේන්න නැත්තේ.මත්තල ,හම්බන්තොට පෝට්,නෙලුම්කුලුනු හැදුවා කියලා රටට ආදායමක් නෑ.ඒක නයක් විතරයි
    :lol:

    ආච්චිගෙ රෙද්දෙ සම්මත... යාළුවා ගෙන්නලා පුරවැසිබාවයවත් නැතිව ඌට අධිපති කම දීලා මහ දවල් ගහපු ගේම ගැන අපි නොදන්නවද. සම්මත මහලොකු... :lol::lol::lol::lol:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    181
    63
    ඌරු වරිගේ වන්නිය;24960877 said:
    සමනල තටු සිදින්නෙපා.......
    පාට මැකී යයි දේදුන්නේ......
    :lol:

    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
    :lol::lol::lol:
    :lol::lol:
    :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    තුන් ගුනයක් අරගෙන නෑ.ඊට වඩා අඩුවෙන් ගත්තේ. මරා ණය ගත්තේ ගිනි පොලියට චීනෙන් සහ අසම්මත තැන් වලින්.නමුත් රනිල් ආපහු සාමන්‍යයෙන් සහන පොලි දෙන සම්මත ආයතන වලින් ණය අරගෙන මරාගේ චීන සහ අර වැරදි තැන් වලින් ගත්ත ණය පොලියත් එක්කම ගෙව්වා.ඒකයි ඒ ණය පේන්න නැත්තේ.මත්තල ,හම්බන්තොට පෝට්,නෙලුම්කුලුනු හැදුවා කියලා රටට ආදායමක් නෑ.ඒක නයක් විතරයි
    :lol:

    මරා ගේ ණය ගේව්වා නම්
    1. ශ්‍රී ලංකාවේ සමස්ථ ණය එක් කෝ අඩුවෙන්න ඕනේ නැත්නම් තිබුණා මට්ටමේ තියෙන්න ඕනේ.
    2.කොහොමද 2015 ට වඩා 3 ගුණයකින් 2019 සමස්ථ ණය බර වැඩි වෙන්නේ.
    උබල වාගේ උපන් ගෙයි බූරුවන්ට නම් ඉතිං ණය අරං ණය ගේවුවා කියන එක විශ්වාස කරනවා.
    රනිල් වගේම පොන්න ජාතියක් නේ UNP එකේ ආධාර කාරයොත්

    ඇයි හම්බන්තොට වරාය උබලාගේ මහා එකා චිිනේට විකුණලා සල්ලි ගන්නකොට උබ මැරිලා උපන්නද?🤣🤣
     
    Last edited:

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මරා ගේ ණය ගේව්වා නම්
    1. ශ්‍රී ලංකාවේ සමස්ථ ණය එක් කෝ අඩුවෙන්න ඕනේ නැත්නම් තිබුණා මට්ටමේ තියෙන්න ඕනේ.
    2.කොහොමද 2015 ට වඩා 3 ගුණයකින් 2019 සමස්ථ ණය බර වැඩි වෙන්නේ.
    උබල වාගේ උපන් ගෙයි බූරුවන්ට නම් ඉතිං ණය අරං ණය ගේවුවා කියන එක විශ්වාස කරනවා.
    රනිල් වගේම පොන්න ජාතියක් නේ UNP එකේ ආධාර කාරයොත්

    ඇයි හම්බන්තොට වරාය උබලාගේ මහා එකා චිිනේට විකුණලා සල්ලි ගන්නකොට උබ මැරිලා උපන්නද?🤣🤣

    2015 බිලියන 54 2018 62 වෙලා.තුන් ගුනයකින් වැඩි උනා නම් ඒක 162ක් වෙන්න ඕන. බිලියන 12ක් නැගලා.ඒකට එකම හෙඋතුවා ගත්ත නය ආරෝහන විදියට ගෙවන්න ඕන.ඒ කියන්නේ මුලින් වාරිකය අඩුයි.පස්සේ වාරිකය වැඩි වෙනවා.දැන් ඩොලර් බිලියන ගනන් ගෙවන්න ඕන.ඒවා ගන්න බාන්ඩාගරයේ සල්ලි නෑ.මොකද කලින් හදපු එක ප්‍රොජෙක් එකක් කියපන්කො විදේශ විනිමය උපයන. මත්තලින් ලාබට ඩොලර් 15000ක් වාර්ෂිකව.ඒක හදන්න බිලියන බාගයක් ගියා.හම්බන්තොට වාර්ෂික ආදායම ඩොලර් 30යි.ඒක හදන්න ඩොලර් බිලියන එකක් ගියා.ඒක නිසා මහා බාන්ඩාගාරයට තව නය අරගෙන ගෙවන එක තමයි කරන්නේ.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    මොන අන්ඩුව හිටියත් අපිට කෙල වුන එක විතර්යි බං වුනේ. දැන් ණය රුපියල් ට්‍රිලියන 12ක් හොදම වැඩේ කියන්නේ කරපු වියාපෘතිවල වටිනාකම ට්‍රිලියන 2යිලු. ඉතුරු ට්‍රිලියන 10යට මොකද වුනේ? මෙවා හොයන්න කමිටු දාන්න බැහැ මොකද ගැව්වේ අණ්ඩුවෙන්මයි. යහපාලනයත් ට්‍රිලියන 7 දොලහක් කරලයි ගියේ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    මොන අන්ඩුව හිටියත් අපිට කෙල වුන එක විතර්යි බං වුනේ. දැන් ණය රුපියල් ට්‍රිලියන 12ක් හොදම වැඩේ කියන්නේ කරපු වියාපෘතිවල වටිනාකම ට්‍රිලියන 2යිලු. ඉතුරු ට්‍රිලියන 10යට මොකද වුනේ? මෙවා හොයන්න කමිටු දාන්න බැහැ මොකද ගැව්වේ අණ්ඩුවෙන්මයි. යහපාලනයත් ට්‍රිලියන 7 දොලහක් කරලයි ගියේ.

    uba oya ganan hilaw gaththu thana dapan mcn..