Lynda.com Download

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ane mchn error ekak enawane download karanakota

    bagayak gihin natharawenawa

    dan 2-3gb withara data ahaka giya:sorry:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ane mchn error ekak enawane download karanakota

    bagayak gihin natharawenawa

    dan 2-3gb withara data ahaka giya:sorry:

    mokadda machan ena error eka

    folder eke athule thiyena folders 1n 1ka ganna try karala balanna

    folder eka download karaddi maga nathara unoth aye mula idan patan ganne resume wenne na :(
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    mokadda machan ena error eka

    folder eke athule thiyena folders 1n 1ka ganna try karala balanna

    folder eka download karaddi maga nathara unoth aye mula idan patan ganne resume wenne na :(

    ow mchn man anthimata ehema kare
    tikak podi size ewa okkoma wage awa

    resume karanna ba thama :(
    mewage error thama enne anthmata text file ekak hadila

    This file cannot be downloaded.

    ExceptionType: WebException.

    CorrelationId: 86e18527-96eb-4e47-8319-a55b31c98764,

    UTC DateTime: 11/23/2019 11:47:53 PM
     
    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    Could you please download this ?

    ඔබ මීට පෙර ලබාදුන් සියල්ලම මට බොහොම ප්‍රයෝජනවත් වුනා. ඒ සියල්ලටම බොහොම ස්තුතියි. පුළුවන් නම් මේකත් අරං දෙන්න,

    https://www.lynda.com/Education-Elearning-tutorials/Types-research-design/553499/600979-4.html?srchtrk=index%3a5%0alinktypeid%3a2%0aq%3aresearch%0apage%3a1%0as%3arelevance%0asa%3atrue%0aproducttypeid%3a2
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ඔබ මීට පෙර ලබාදුන් සියල්ලම මට බොහොම ප්‍රයෝජනවත් වුනා. ඒ සියල්ලටම බොහොම ස්තුතියි. පුළුවන් නම් මේකත් අරං දෙන්න,

    https://www.lynda.com/Education-Elearning-tutorials/Types-research-design/553499/600979-4.html?srchtrk=index%3a5%0alinktypeid%3a2%0aq%3aresearch%0apage%3a1%0as%3arelevance%0asa%3atrue%0aproducttypeid%3a2

    Folder ekata Upload kala machan:D

    Lynda.com To Elakiri OneDrive Link
     
    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    මේකත් අරගෙන දෙන්න පුළුවන්ද?

    කලින් එක වගේම මේකත් Research වලට අදාල කෝස් එකක්. පුළුවන් නම් මේකත් අරං දෙනවද?

    https://www.lynda.com/Design-Founda...ch page:1 s:relevance sa:true producttypeid:2

    Academic Research Foundations
    https://www.lynda.com/Marketing-tut...alitative-research-tools/728410/801344-4.html

    මට හොයලා දීපු කෝස් ටික මාරම වටිනවා.
     
    Last edited:

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    කලින් එක වගේම මේකත් Research වලට අදාල කෝස් එකක්. පුළුවන් නම් මේකත් අරං දෙනවද?

    https://www.lynda.com/Design-Founda...ch page:1 s:relevance sa:true producttypeid:2

    Academic Research Foundations
    https://www.lynda.com/Marketing-tut...alitative-research-tools/728410/801344-4.html

    මට හොයලා දීපු කෝස් ටික මාරම වටිනවා.

    තරහා නැතුව මේකත් අරං දෙන්න,

    https://www.lynda.com/Google-Docs-t...le page:1 s:relevance sa:true producttypeid:2

    Folder ekata Upload kala machan:D

    Lynda.com To Elakiri OneDrive Link
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Thank you very much. It is downloading.
    එකක් ඩ්ඩ‍රයිව් එකට අප්ලෝඩ් වෙලා නැහැ මචං. මේ කෝස් එකයි නැත්තෙ. ඒකත් අරං දෙන්න පුළුවන් වෙයිද?

    මෙන්න මේ කෝස් එක
    https://www.lynda.com/Marketing-tut...alitative-research-tools/728410/801344-4.html

    machan meka thamai oke link eka
    https://www.lynda.com/Marketing-Bra...ng-Conversion-Rate-Optimization/728410-2.html
    8lQr6rZ.png

    801344-4.html Chapter links
    link daddi anthimata 728410-2.html thiyenne full course url eka eka danna

    folder eke course name eka Ctrl+F gahala search karala balanna
    (page eke yatatama scroll karala inna full load wenna list eka)
     
    Last edited:

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    machan meka thamai oke link eka
    https://www.lynda.com/Marketing-Bra...ng-Conversion-Rate-Optimization/728410-2.html
    8lQr6rZ.png

    801344-4.html Chapter links
    link daddi anthimata 728410-2.html thiyenne full course url eka eka danna

    folder eke course name eka Ctrl+F gahala search karala balanna
    (page eke yatatama scroll karala inna full load wenna list eka)

    ඔව්, මට වැරදිලා කියල මට හිතෙන්නෙ. මම ඩවුන්ලෝඩ් කරලා බැලුවා. සර්ච් කරලා ගනිද්දි මගේ අතින් වැරදි ලින්ක් එකක් යොමු වෙලා තියෙන්නෙ.

    මං හොයපු දේ මෙන්න මේ කෝස් එකේ තියෙවා. මේකත් ඩ්‍රයිව් එකට දාල දෙනවද?
    https://www.lynda.com/Survata-tutorials/Qualitative-Marketing-Research/476618-2.html

    නැවත නැවතත් ස්තුතියි මචං
     
    • Like
    Reactions: lalindutj

    Similar threads