Hikvision CCTV 24 Hours ColourVu Camera Video ReView DS-2CE10DFT-F

sandamalaka

Junior member
  • Aug 29, 2011
    97
    6
    8
    Hikvision CCTV 24 Hours Colour Camera Video View Quality DS-2CE10DFT-F

    Hikvision Full Time ColourVu Camera DS-2CE10DFT-F Video View Quality (Night Time Colour Camera)

    https://www.youtube.com/watch?v=fLF7jLWl1tY

    ගොඩක් අය මට කියල තිබ්බා මේ camer එකේ video එකක් දන්නා කියලා quality එක check කරන්න අපි cctv sytem එකක් set කරපු තැනකින් video එකක් දැම්මා බලන්න කට්ටියට :yes:

    https://www.youtube.com/watch?v=fLF7jLWl1tY
     
    Last edited:

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    Colour VU nthi hikvision camera wala night time video quality nadda machan? 1080p record karoth minihekge muna wage aduranna barida?
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Hikvision Full Time ColourVu Camera DS-2CE10DFT-F Video View Quality (Night Time Colour Camera)

    https://www.youtube.com/watch?v=fLF7jLWl1tY

    ගොඩක් අය මට කියල තිබ්බා මේ camer එකේ video එකක් දන්නා කියලා quality එක check කරන්න අපි cctv sytem එකක් set කරපු තැනකින් video එකක් දැම්මා බලන්න කට්ටියට :yes:

    https://www.youtube.com/watch?v=fLF7jLWl1tY

    මචං export වලට ගිහින් අවශ්‍ය කැමර් එක select කරල පෙන්න වීඩියෝ ක්ලිප් එකක් හෝ දෙකක් delete කරන්න පුළුවන් ක්‍රමයක් තිබේද..???
     
    sandamalaka

    Junior member
  • Aug 29, 2011
    97
    6
    8
    මචං export වලට ගිහින් අවශ්‍ය කැමර් එක select කරල පෙන්න වීඩියෝ ක්ලිප් එකක් හෝ දෙකක් delete කරන්න පුළුවන් ක්‍රමයක් තිබේද..???

    ahama nam ba machan full format tama
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,476
    8,245
    113
    මචන් ඔය කැම් 4 ක් දාල යුනිට් එක ගන්න කීයක් වගේ වෙයිද