ඕයි මේ ලබ්බෙ ෆයිල් ෆයින්ඩර් එකේ ෆෝල්ඩරුයි, ෆයිලුයි කවලමේනේ තියෙන්නේ. මම හිතන් හිටියෙ මැක් ඕස් කිව්වම වින්ඩොස්වලට වඩා පට්ට කියල. වින්ඩොස්වල නම් ෆෝල්ඩර්ස් ලිස්ට් එක වෙනමයි, ෆයිල්ස් ලිස්ට් එක වෙනමයි වෙන වෙනම නේ පෙන්නන්නේ.
තොපිට මේ කවලමේ පෙන්නීම අමාරු නැද්ද බන්?
තොපිට මේ කවලමේ පෙන්නීම අමාරු නැද්ද බන්?

macOS.mata num kisi awulak naha,User friendly.







