Stock market eke invest karanna?????

favthor

Active member
  • Dec 24, 2018
    303
    180
    43
    මචන් මට ආසයි stock market එකේ invest kranna ඒත් මම කවදාවත් කරලා නෑ.ඒ ගෑන මුකුත් දන්නෙත් ණෑ.මට ඕනෙ ඒ ගැන ඉගෙන ගන්න.මට පුලුව්න්න්ම් elakiri එකෙ හරි කොහේ හරි තියන හොද resources ටිකක් දීපන්කො.සින්හල න්ම් තවත් හොදෛ.english උනත් කමක් නෑ.

    තව දෙයක් මචන්,රු.2000ක් වගෙ ගානකින් ඉන්වෙස්ට් කරන්න පුලුව්න්ද?
    දන්න අය උදවු කරන්නකෝ.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    https://www.youtube.com/channel/UCxtp3AXsgmkpUP3U8fSf2CQ

    ඔය චැනල් එක පට්ට වීඩියෝ ටික බලලා පටන් ගන්න, මාත් ගිය අවුරුද්දෙ අන්තිම කාලෙ CDS එකක් හදලා රු. 5000ක් විතර දාලා ට්‍රේඩිං කරන්න පටන් ගත්තෙ මේ අවුරුද්දෙ ඉඳන්. ශෙයාස් වගයක් ගත්තා ඒත් තාම වික්කෙ නෑ :rolleyes:. තවම ලොකු එක්ස්පීරියන්ස් එකකුත් නෑ. ඒත් දැනගන්න දෙයක් තියෙනව නම් අහන්න දන්න විදියට කියලා දෙන්නම්.
     
    • Like
    Reactions: Candid-B

    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    https://www.youtube.com/channel/UCxtp3AXsgmkpUP3U8fSf2CQ

    ඔය චැනල් එක පට්ට වීඩියෝ ටික බලලා පටන් ගන්න, මාත් ගිය අවුරුද්දෙ අන්තිම කාලෙ CDS එකක් හදලා රු. 5000ක් විතර දාලා ට්‍රේඩිං කරන්න පටන් ගත්තෙ මේ අවුරුද්දෙ ඉඳන්. ශෙයාස් වගයක් ගත්තා ඒත් තාම වික්කෙ නෑ :rolleyes:. තවම ලොකු එක්ස්පීරියන්ස් එකකුත් නෑ. ඒත් දැනගන්න දෙයක් තියෙනව නම් අහන්න දන්න විදියට කියලා දෙන්නම්.

    thanks kollo,mama me video tika balannm balala mata thiyana prashna tika ahannm aniwa mokda thama 0 inne mchn,jaya wewa mchan.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,967
    1,094
    113
    Broker kenek gen online account ekek hada ganin. Eeta passe ubata kamathi ganakin invest karanna puluwan. Mamath patan gaththa 1 yr walata kalin
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    මචන් මට ආසයි stock market එකේ invest kranna ඒත් මම කවදාවත් කරලා නෑ.ඒ ගෑන මුකුත් දන්නෙත් ණෑ.මට ඕනෙ ඒ ගැන ඉගෙන ගන්න.මට පුලුව්න්න්ම් elakiri එකෙ හරි කොහේ හරි තියන හොද resources ටිකක් දීපන්කො.සින්හල න්ම් තවත් හොදෛ.english උනත් කමක් නෑ.

    තව දෙයක් මචන්,රු.2000ක් වගෙ ගානකින් ඉන්වෙස්ට් කරන්න පුලුව්න්ද?
    දන්න අය උදවු කරන්නකෝ.


    Read Intelligent Inventor Book. It has almost everything you need
    and See Below :)

    Machg ube attitude eka hondai.. godak aya CSE eke invest karanne short term dawasin, masekin profit ganna.. ehema ganna puluwan but sustainable na.. loss wenna puluwan godak welawata technical analysis walin decision ganna giyama aluth aya.. adu gane awurudu 5-7k wath share market eke salli dala tiyanna kamati nan invest karanna.. nattan eeta wada labai FD ekak dana eka..

    new investor kenek nan.. godak loku danumak nattan technical analysis, speculations use nokarana taramata hondai.. kawuruwath kiyapu paliyata ganna epa.. nxt month mey company eke price eka wadi wenawa... ikmanata buy karanna.. owa ahala uba shares ganna giyoth loss tama... cse epa wei..

    Warren Buffet machg kramayak kiyuwa kohomada share market eke invest karanne kiyala.. man keepayak saralawa kiyannan.

    1. Shares ganna bargaining prices waladi.. specially anik aya sell karanakota, market eka watila tiyana kota.. mey awurudda hondai a wadeta.. a wadeta uba danaganna one company ekak value karanna.. lesima widihak tamai Net Asset Value per share . habai ekath hama ekatama adala na..


    2. CSE eke invest karanakota balanna kelinma business eka dihaa.. mey business ekata competitive advantage ekak tiyanawada anik competitors la ekka baladdi.. meke inna directors la qualified da trustworthy da..
    hitamu ubata a company eka fully ganna salli tiyanawa kiyala.. ehenan a koti gana wiyadam karanna a industry eken uba select karaganne a company ekada kiyala hitala balanna.. anna ehema uba company ekak select karagattama balanna eke market price eka.. market price eka value ekata wada adui nan buy karanna..


    mey kipayak witarai.. mewa gana kiyanna tiyana hondama pota tamai "The Intelligent Investor".

    Meka liyala tiyenne warren buffet ge gurala.. warren buffet use kaleth oya buk eka investing waladi mul kalee.. aran kiyawanna pdf ati..

    Tawa deyak.. aniwa annul reports kiyawanna wenawa.. quarterly financial reports etc. kiyawana taramata informed decision ekak ganna puluwan.:)

    PM Mee for any clarifications :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1896645&page=8
     
    Last edited: