Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    img-20191208-150724-114.jpg
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,312
    8,073
    113
    slt wesige putala thama saddayak ne
    gb wadi wei kiyala hithuwa ekath ne thama
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    බෙන් 10;24998458 said:
    එතකොට බිල් ගෙවන උන්ට මොකුත් නැද්ද බන්?:confused:


    Dialog e-bill PDF එකේ Dec 31 ඉස්සර pay කරොත් 100% බෝනස් data කියල තිබ්බා.. pay කරත් data නම් ලැබුනේ නෑ.. :sorry:



    Screenshot-from-2019-12-08-15-48-54.png
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    mata msg ekak awa. kohomat mase iwara wenna kalin gewanawane


    bill එක මාසේ මුල ආවත් වෙනදට මම 25 salary අවම තමයි ගෙවන්නේ.. මාසේ අන්තිමට ඔය data ටික ලැබුනොත් වැඩක් ගන්න බැරිවෙන නිසා 5 වෙනදම ගෙව්වා... මුන් මෙහෙම හොර වැඩක් කරයි කියල හිතුවේ නෑ.. :growl:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    QrSIZXg.png


    100% any time bonus data kiyala pennanne mata :cool:

    Eth mewa wedak ne ban. lankawe data limit karala henama gasa kemak karanne. unta additional data denawa kiyala maha loku deyak nemei. habai ehema dila ambanata gasa kanawa
    kohomahari unlimited ganna push karanna one. different speeds walata unlimited dunnanam hari.
    Norway wala ehema data limit karanna thahanam
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    බෙන් 10;24998458 said:
    එතකොට බිල් ගෙවන උන්ට මොකුත් නැද්ද බන්?:confused:

    Vat ekane ban aduwela thiynne Bill Value eka adu wei ithin, oya cards walata mukuth karanna bari nisai 10% deela thiynne, nattan 99/- data card 80/ta denna bane :lol:
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,307
    1,525
    113
    32
    Earth-Cj025
    Dialog e-bill PDF එකේ Dec 31 ඉස්සර pay කරොත් 100% බෝනස් data කියල තිබ්බා.. pay කරත් data නම් ලැබුනේ නෑ.. :sorry:

    Screenshot-from-2019-12-08-15-48-54.png

    බලමු මගෙත් තාම ‌ෙමේ මාසේ බිල ‌ෙගෙවන්න තියෙනවා. ‌ෙගවලා කියන්නම් ‌ෙමොකෝ වුනේ කියලා.

    Vat ekane ban aduwela thiynne Bill Value eka adu wei ithin, oya cards walata mukuth karanna bari nisai 10% deela thiynne, nattan 99/- data card 80/ta denna bane :lol:
    :D