ලොකු අයියාට ප්‍රපෝසල් දාලා තියෙන්නේ. මට සවර් ඇක්සස් තිබ්බානම් මම කරලා.කරනවා කියලා කිව්වා... දැන් ඉතින් බලං ඉන්නවා වැඩේ සිද්ද වෙනකන්. ලොකු අයියා කැමතිනම් අපි බැහැලා වැඩේ කරනවා.... මම හිතන්නේ අලුත් සෙට් එකක් ලොකු අයියාගේ සපෝට් එකට ගත්තොත් හොඳයි... මැසේජ් වලට වත් රිප්ලයි කරන්න... මේක වැහෙන්න දෙන්න බෑ... අපි ගත්තු දේවල් ඉස්සරහා පරම්පරාවටත් දෙන්න ඔන. අපි මේවා ඡන්ද බලං කියපුවා නෙමේ බං... අවුරුදු ගානක් තිස්සේ දැකපු දේවල්. ආතල් එකට ඡන්දයක් පිටින් දැම්මා. බලමු ලොකු අයියාගේ උනන්දුවක් තියෙනවාද කියලා මේකට වෙනසක් කරන්න. අපේ පැත්තෙන් ෆුල් සප් එක දෙනවා. ඩිවලොප්මන්ට් වලට උදව් ඔන නම් කොන්දේසි විරහිතව බැහැලා උදව් කරනවා...
![]()









මේ verification වැඩෙං පීඩාවට පත් වෙන්නෙ ප්‍රශ්න අහන්න එන අය 