මචන් මගේ ප්රිපේඩ් කනෙක්සන් එක පොස්ට්පේඩ් 500
එකට මාරු කරගන්න අද උන්ගේ ආර්කෙඩ් එකට ගියා. කියනව ඒ නම්බර් එකට ගන්න බැරිලු අලුත් නම්බර් එකක් ගන්නම ඔනලු. මම කිව්වා ඩයලොග් නම් තත්පරයෙන් ඔක මාරු කරල දෙනව කියල. උන් කියනව අපේ නම් එහෙම බැරිලු. නෙදකින් ප... නෙට්වර්ක්. යකෝ මිනිහෙක්ට සල්ලි දීලත් මාරු කරගන්න බැරි මොන කේ සිස්ටම්ද බන් ඔව.