Bankuwaka weda karana kenek innawada?

dilshangwn

Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Mata job ekak naha, business registration ekakuth nehe.
    IT freelancing karanne

    Masekata aduma gaane 1500 AUD enawa commercial bank ekata enawa...

    Mage awrudu 7k parana Commbank acoount ekata thamay issara salary watuneth dan salli enneth...

    Mata personal loan ekak deida machan ComBank eken... 8lakhs withara... guarantor kenek nam innanwa
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබේ අකවුන්ට් එක තියෙන බ්‍රාන්ච් එකේ මැනජර්ව හම්බ වෙලා කතා කරලා බලපන්. හැබැයි යද්දි ටීශර්ට් එකක් ඇදන් ඩෙනිම ගහලා යන්න එපා.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,309
    41,111
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    උබේ අකවුන්ට් එක තියෙන බ්‍රාන්ච් එකේ මැනජර්ව හම්බ වෙලා කතා කරලා බලපන්. හැබැයි යද්දි ටීශර්ට් එකක් ඇදන් ඩෙනිම ගහලා යන්න එපා.
    ow heluwen palayan :yes:
     
    cr34zyb0t

    Well-known member
  • Dec 25, 2017
    894
    143
    63
    danne ne oi
    Mata job ekak naha, business registration ekakuth nehe.
    IT freelancing karanne

    Masekata aduma gaane 1500 AUD enawa commercial bank ekata enawa...

    Mage awrudu 7k parana Commbank acoount ekata thamay issara salary watuneth dan salli enneth...

    Mata personal loan ekak deida machan ComBank eken... 8lakhs withara... guarantor kenek nam innanwa

    Sorry bro.. oya docs nethuwa oyata be
     
    Cry_Baby

    Active member
  • Dec 23, 2018
    212
    24
    28
    බැංකුවකින් ලෝන් ගන්න අපිට ලෝන් ගන්න තරම් අහේනියක් නෑ කියලා බැංකුවට පෙන්නන්න ඕනෙ
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,855
    1,541
    113
    බැංකුවකින් ලෝන් ගන්න අපිට ලෝන් ගන්න තරම් අහේනියක් නෑ කියලා බැංකුවට පෙන්නන්න ඕනෙ
    ඔව් බන් පුදුම වැඩක් මේක :angry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    මාසෙට 1500AUD එනවා නම් අවුලක් නැතුව දෙයි බන්
    කොමර්ශල් බැංකුවෙන් මම ටිකක් ලොකු ගනන් ලෝන් අරන් තියනවා ඒ හැම එකක්ම අවුලක් නැතුව දුන්නා
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    උබේ අකවුන්ට් එක තියෙන බ්‍රාන්ච් එකේ මැනජර්ව හම්බ වෙලා කතා කරලා බලපන්. හැබැයි යද්දි ටීශර්ට් එකක් ඇදන් ඩෙනිම ගහලා යන්න එපා.

    Mark Zuckerberg ta wath lankawe bank ekakin loan ekak ganna ba ee kianne... ehenam api gena mona kathaa da