තොපිට ඇයි බන් ඌ පට්ට? මට නම් චාටර්. මෙන්න හේතු.
01. උගේ කිසි පොසිටිව්, වබ්රන්ට් එනර්ජි එකක් නෑ. කෙටියෙන් කියනවනම් කරිස්මැටික් නෑ. පට්ටම ඩ්රයි එකෙක්.
02. ඌ උගේ සුදු හම ගැන මහා ලොකුවට හිතන් ඉන්නේ. ඌට එක වීඩියෝ එකක් හදන්න බෑ උගේ සුදු හම ගැන මතක් නොකර. ඇල්බීනෝ guy, white guy ගගා කියන්නේ ඒක.
03. ඌ හෙන බෝරින්. කරන්නේ එකම දේ. මාකට් වලට ගිහින් ඌට ඕන්නැති දේවල් ලාබෙට ගන්නව, චීප් හොටෙල් ගානෙ රිංගනව, කොන්ඩෙ කපාගෙන හරි රැවුල කාපෙන හරි ඌට සල්ලි දෙනව.