






උඹ දැන් මාසෙක විතර ඉඳල නේද ඔය chivas එක විකුනන්න හදන්නෙ?? මේකෙ ඉන්න එව්වො අමධ්‍යප සංගමේ සභාපතිල, ලේකම්ල, සාමාජිකයො වෙන්නැති බන්. වෙන සයිට් එකක බැලුවෙ නැද්ද දාල? අපරාදෙ ඕක expire වෙයි උඹ මේකෙම ඇඩ් දාල..![]()
Blue label 700ml with box , කීයකට දෙන්න පුලුවන් වෙයිද මචන්?