Toyota Raize (1st in SL)

Nalinjawa

Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Better to wait until the price is settled. Local car market mafia will say huge price in the beginning. 6.6M is not worth for this. Most 1L turbo vehicles have a price between 5.5-6.2 M in the current market. If we compare this with Suzuki Vitara, this is not worth for 6.6M
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔක්කොමත් හරි 1000සීසී තමයි අවුල..
    ඇයි බං මුන්ට මේ එස්යූවී 1.5වත් ගහන්න බැරි?
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Better to wait until the price is settled. Local car market mafia will say huge price in the beginning. 6.6M is not worth for this. Most 1L turbo vehicles have a price between 5.5-6.2 M in the current market. If we compare this with Suzuki Vitara, this is not worth for 6.6M

    6.6 is with all options such as 8 air bags, center display, sensors, parking assist, 17inch wheels, bla bla bla...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Side Mirrors නම් චොර
    කිසිම Premium ලුක් එකක් නෑ

    :baffled::baffled::baffled::angry::angry::angry::angry:
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මාත් ඔය සේල් එකට ගිහින් බැලුවා. ඔතන විතරද කොහෙද එකක් තියෙන්නෙ. මිනිස්සු පෝලිමේ බලන්න එන සීන් එකක් තියෙන්නෙ. වාහනේ පොඩිද බලන්න මම ගියේ. හිතපු තරම් පොඩි නෑ. බැලු බැල්මට MG එක වගේ සයිස් එක. ඉස්සරහ ෂෙල් එක එහෙම හරි චීප් ෆීල් එකක් තියෙන්නෙ තට්ටුවක් දැම්මම බත් වහන කූඩෙ වගේ දැනෙන්නෙ. පොඩි ලේඩිස් වෙහිකල් ගතියක් තමා තියෙන්නෙ. අන්තිමට ඒ ගානටම CHR එකක් ගත්ත.