lak 15-17 athara car ekak

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,648
    829
    113
    Hamilton, NZ
    මේකේ පාර්ට්ස් එහෙම හොයා ගන්න අමාරුයිද ? :nerd:

    එහෙමත් නැ මචං. body parts brand new ගන්නනම් agent ලගවත් නෑ. එ වූනාට recondition ගන්න ඔන තරම් තියනවා. swift එකේ engin එක තියෙන්නේ. engin parts brand new ගන්න තියනවා ඔනි තරම්.
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Wahana baladdi full option auto ekak balanna.car ekakne.

    Nissan March AK12 1.0cc
    Nissan March K11 1.3cc
    Parodua Kelisa
    Mazda BJ5P
    Parodua Kenari
    Japan Alto 800 2002/3/4
    Nissan Y11