'රාජිත අත්අඩංගුවට ගෙන නෑ‘ -නි .සො .ජනරාල්

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    'රාජිත අත්අඩංගුවට ගෙන නෑ‘ -නි .සො .ජනරාල්

    හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා මෙතක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිස් ආරක්ෂාව යටතේ ලංකා පෞද්ගලික රෝහලේ හෘද ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් නීතිපති නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා අද (27) අධිකරණයට කරුණු වාර්තා කළේය.

    සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධ නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙලෙස කරුණු දැක්වීය.

    ලංකා පෞද්ගලික රොහ්ලේ වෛද්‍ය උමා ශංකර් මහතා විසින් අමාත්‍යවරයා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් එහි සඳහන් පරිදි අධික රුධිර පීඩන, ආතතී යන රෝගී තත්ත්වයන්ට රාජිත සේනාරත්න මහතා භාජනය වී ඇති බැවින් ඔහුගේ සමීපයට යා නොහැකි බවත් සොලිස්ටර් ජනරාල්වරයා කරුණු දක්වමින් සඳහන් කළේය.

    රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර මහතා කීවේ සිය සේවා දායකයා අත්අඩංගුවට ගෙන ඇති බවට ප්‍රචාරයක් පවතින බවයි.

    කරුණු සලකා බලමින් එහිදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ පොලීසිය අධිකරණයට කරුණු දක්වනවාම් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන නැති බව එය එසේ සිදුවී ඇති බවයි.

    එහිදී අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ බී වාර්තාව වැඩි දුර අධ්‍යනයක් අවශ්‍ය බව පැවසූ මහෙස්ත්‍රාත්වරිය නඩුව විනාඩි 25 කට කල් තැබුවාය.

    Lankadeepa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ඔය අදක් උඩට වෙලා ඉන්න එකත් ඇරස් කරාවගේ තමයි හිටපන්කො දැන්... :lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බලමු බලමු රාජිත ගොඩ යයිද කියලා. රාජිත කියන්නේ උසාවියෙන් වෑරදි කාරයා වෙලා මන්ත්‍රී කම නෑති වෙච්ච එකෙක්.. ඌව ආයේ ගොඩ දෑම්මේ කවුද? අන්න එයා වෙන්න ඕනේ තාම මිනිහව පරිස්සම් කරන්නේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මට හිතාගන්න බෑ මුන් කොහොමද මෙහෙම බේරෙන්නෙ කියල.දැක්කනේ පාඨලී ඵළියට අාපු හැටි සිංහයා වගේ..ඵක්කො උන්ට පාඩුවෙ ඉන්න විදිහට ඉන්න දෙන්න ඕන නැත්නම් අල්ලල කරල තියෙන වැරදි වලට හිරේ දාන්න ඕන අවුරුද්දක් දෙකක්වත්.මේක නිකන් යහපාලන ජෝක් ඵකක් වගේනේ..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කව්ද බන් මේ නවරත්න බණ්ඩාර කියන ලෝයර්. ජෙප්පෙක් නේද?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    මට හිතාගන්න බෑ මුන් කොහොමද මෙහෙම බේරෙන්නෙ කියල.දැක්කනේ පාඨලී ඵළියට අාපු හැටි සිංහයා වගේ..ඵක්කො උන්ට පාඩුවෙ ඉන්න විදිහට ඉන්න දෙන්න ඕන නැත්නම් අල්ලල කරල තියෙන වැරදි වලට හිරේ දාන්න ඕන අවුරුද්දක් දෙකක්වත්.මේක නිකන් යහපාලන ජෝක් ඵකක් වගේනේ..

    Kade ගිහින් dan සනීපයිda
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට හිතාගන්න බෑ මුන් කොහොමද මෙහෙම බේරෙන්නෙ කියල.දැක්කනේ පාඨලී ඵළියට අාපු හැටි සිංහයා වගේ..ඵක්කො උන්ට පාඩුවෙ ඉන්න විදිහට ඉන්න දෙන්න ඕන නැත්නම් අල්ලල කරල තියෙන වැරදි වලට හිරේ දාන්න ඕන අවුරුද්දක් දෙකක්වත්.මේක නිකන් යහපාලන ජෝක් ඵකක් වගේනේ..

    ලොල් නිතිය කියන්නෙ නිතියට ඕන ඕන විදිහට අවුරුදු ගනන් හිරේ දාන්ඩ ඔනෙ නම් නිතියක් ඔනෙ නැනෙ..නිතිය හරියට ක්‍රියාත්මක විමයි වැදගත් ඒකට පාඨලී එලියට ආවෙ සිoහය වගේ කියල පේන්නෙ පාට කන්නාඩියට, ඒව සාමනය දේවල්..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලමු බලමු රාජිත ගොඩ යයිද කියලා. රාජිත කියන්නේ උසාවියෙන් වෑරදි කාරයා වෙලා මන්ත්‍රී කම නෑති වෙච්ච එකෙක්.. ඌව ආයේ ගොඩ දෑම්මේ කවුද? අන්න එයා වෙන්න ඕනේ තාම මිනිහව පරිස්සම් කරන්නේ

    ඌව ආයේ ගොඩ දෑම්මේ කවුද?:oo:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    මට හිතාගන්න බෑ මුන් කොහොමද මෙහෙම බේරෙන්නෙ කියල.දැක්කනේ පාඨලී ඵළියට අාපු හැටි සිංහයා වගේ..ඵක්කො උන්ට පාඩුවෙ ඉන්න විදිහට ඉන්න දෙන්න ඕන නැත්නම් අල්ලල කරල තියෙන වැරදි වලට හිරේ දාන්න ඕන අවුරුද්දක් දෙකක්වත්.මේක නිකන් යහපාලන ජෝක් ඵකක් වගේනේ..

    Bomuda seethala wathura weeduruwak :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නිකමට අහන්නේ අපිට මේක වුනා නම්...
    අපිට පුලුවන්ද මෙහෙම ගැලවෙන්න..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    මට හිතාගන්න බෑ මුන් කොහොමද මෙහෙම බේරෙන්නෙ කියල.දැක්කනේ පාඨලී ඵළියට අාපු හැටි සිංහයා වගේ..ඵක්කො උන්ට පාඩුවෙ ඉන්න විදිහට ඉන්න දෙන්න ඕන නැත්නම් අල්ලල කරල තියෙන වැරදි වලට හිරේ දාන්න ඕන අවුරුද්දක් දෙකක්වත්.මේක නිකන් යහපාලන ජෝක් ඵකක් වගේනේ..
    බලාපොරොත්තුව නැතිවීම පරාජයට හේතුවක් බන්. ඒ නිසා දැම්මම බලාපොරොත්තු නැති කරගන්න එපා. ස'ට තව අවුරුදු 4යි මාස ගානක් තියෙනව. කොහොමත් හොඳ හොඳ දේවල් කොහු වෙන ගානට කියලා කතාවකුත් තියෙනවනෙ. ටිකක් ඉවසල ඉමු. ගූඇන්පී පොන්නයො ඉස්සරහ ස අපිව එහෙම අසරණ කරන එකක් නෑ. 2010දි ෆොන්සේකා බල්ලට ගේම දෙන්න 2/3 තිබ්බා. වැඩ කරන විරුවා උනත් 2/3 නැතුව වැඩක් කරන්න ස'ට අමාරුයි. ඒ නිසා ඔය වගේ කතා කියලා පොහොට්ටුවෙ සුපිරි කොල්ලන්ගෙ මොරාල් බස්සන්න එපා. මහ ඡන්දෙ ඉවරවෙනකම් වත් හිටපන්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බලාපොරොත්තුව නැතිවීම පරාජයට හේතුවක් බන්. ඒ නිසා දැම්මම බලාපොරොත්තු නැති කරගන්න එපා. ස'ට තව අවුරුදු 4යි මාස ගානක් තියෙනව. කොහොමත් හොඳ හොඳ දේවල් කොහු වෙන ගානට කියලා කතාවකුත් තියෙනවනෙ. ටිකක් ඉවසල ඉමු. ගූඇන්පී පොන්නයො ඉස්සරහ ස අපිව එහෙම අසරණ කරන එකක් නෑ. 2010දි ෆොන්සේකා බල්ලට ගේම දෙන්න 2/3 තිබ්බා. වැඩ කරන විරුවා උනත් 2/3 නැතුව වැඩක් කරන්න ස'ට අමාරුයි. ඒ නිසා ඔය වගේ කතා කියලා පොහොට්ටුවෙ සුපිරි කොල්ලන්ගෙ මොරාල් බස්සන්න එපා. මහ ඡන්දෙ ඉවරවෙනකම් වත් හිටපන්.

    කෙලින් වැඩ කලොත් ඒකාදිපතියා වෙනවා..... ඒ ටු ඉසෙඩ් නීතියට වැඩකරන්න ගියාම දැල අස්සෙන් රින්ගනවා....තනිකරම දේශපාලනේ....
     
    කියන දේ කෙලින් කියන්න බැරි තමුසෙ පිස්සෙක්නෙ ඕයි.ඵහෙම කියන අපිට වැදි බණ දෙසනවා..අනේ මේ යනව ඕයි යන්න.මෝඩයා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    කෙලින් වැඩ කලොත් ඒකාදිපතියා වෙනවා..... ඒ ටු ඉසෙඩ් නීතියට වැඩකරන්න ගියාම දැල අස්සෙන් රින්ගනවා....තනිකරම දේශපාලනේ....
    රිංගන්න උවමනාව තියෙන එකා ලොවෙත් රිංගනව විතරක් නෙවේ පොලීසියටත් වෙට්ටු දදායි රිංගන්නෙ. කොමත් ඕකුන් එකෙක්ට වත් අවුරුදු ගනන් හිරබත් කවන්න යවන්නෙ නෑ. නිවාඩු දවස් ටිකක් අල්ලලා හිරේ දාන්නයි හදන්නෙ. පාටලිට කරේ ඒ වගේ. වැඩේ කියන්නෙ රාජිත ඒක වත් කරන්න දෙන්නෙ නෑ.

    ස'ටත් දැන් දැන් වැඩේ තේරිලා තියෙන්නෙ. ඒ නිසා තමයි ඔය හාල් කඩ වලටයි ආරෙම්වී එකටයි ගියේ. ස'ට නිකන් ඉඳලා පුරුද්දක් නෑ. වැඩකරන අරයනෙ.