රාජිත සේනාරත්න අත්අඩංගුවට...🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    Rajitha Senaratne pledges support to President Ranil

    Rajitha​

    කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදීමෙන් රජයට රුපියල් ලක්ෂ 263 කට අධික පාඩුවක් සිදුකර ඇති බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (11) නියෝග කළේය.

    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා කියා සිටියේ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට කිසිදු බාධාවක් නොමැති බවයි.

    ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් වැලි කැණීමේ ව්‍යාපෘතියක් නීති විරෝධී ආකාරයට මෙලෙස විදේශ සමාගමකට
    ලබා දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අල්ලස් කොමිසම විසින් නම් කර තිබිණි.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    Born: May 29, 1950 (age 75 years) :baffled:

    හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දුරකථනය ද විසන්ධි කර සිය නිවස අතහැර ගොස් ඇති බව අල්ලස් කොමිසම විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා
    රටින් බැහැරව සිටින බවට රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබෙන බවත් විවිධ අසත්‍ය කරුණු දක්වමින් කොමිසම මඟහරිමින් සිටින මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයන් ඉල්ලා සිටියා.

    https://www.nethnews.lk/breaking-news/හිටපු-ඇමති-රාජිත-සේනාරත්/
    ------ Post added on Jul 11, 2025 at 8:08 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,139
    113
    මේ වෙන දේවල් එක්ක, මේකෙ පෙලක් උන් උදේ ඉඳලා හවස් වෙනකන් ලතෝනා දෙන එක ගැන සාදාරණයි. ( අනිවාර්යෙන් ඔයා කාගෙ කාගෙ හරි මිනිස්සුනෙ මේකෙ ඉන්නේ ) මර බිය, හිර බිය මේ සේරම ඇති
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    රුපියල් ලක්ෂ 263 hora kawa kiyana newei neda nadu dala thiyenne?
    gana wadiyen ganna company ekakata dunna nisa padu wela kiyala!

    mahindage kale wechcha dewal walata lapeya nadu danne mokatada?
    e kale kisima deyak wechcha nathi 76 wasare sape kallak ne :LOL: :LOL: !

    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    Korean company hoda nathda?

    aduwata ithiopian company ekakata denna thibba habai!

    korean goverment eka me gana monawa kiyaida kiyala balanna wenawa!

    kollange korean VISA tikath nathi karaganna wadak weida danne naha!

    japane-koreawa me wage dewal serios gannawa!

    Ai bn NPP unta bari aluth framework ekak genalla eken nadu daanna ?
    Mu bail aran geraea giyama aaith hulan.
    ehema nadu danna hora kapuwa hoyaganna wenasa sakki ekka. dan me dapuwa godak ewa hora kapuwa nisa dana ewa newei.
    godak ewa e e cale cabinet theendu nisa karapu dewal walata nadu dapuwa.
    koholiya witharai direct hora kapu ekakata athule inne!
    ------ Post added on Jul 11, 2025 at 9:45 PM
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,186
    4,873
    113
    Abyss
    මාධ්‍ය සන්දර්ශන විතරයි ජෙප්පොන්ගෙ තියෙන්නේ.
    අල්ලයි ***
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    Rajitha Senaratne pledges support to President Ranil

    Rajitha​

    කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදීමෙන් රජයට රුපියල් ලක්ෂ 263 කට අධික පාඩුවක් සිදුකර ඇති බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (11) නියෝග කළේය.

    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා කියා සිටියේ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට කිසිදු බාධාවක් නොමැති බවයි.

    ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් වැලි කැණීමේ ව්‍යාපෘතියක් නීති විරෝධී ආකාරයට මෙලෙස විදේශ සමාගමකට
    ලබා දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අල්ලස් කොමිසම විසින් නම් කර තිබිණි.
    @2osama ube ammage redda asseda mu inne balapan podak.