ලැප් කලින් ගලවලාම නෑ.
අර උඩ කිව්වා වගේ ram එක පිටින් තිබුනොත් හරි.
බලන්න ඕනේ හෙමින් සැරේ...![]()
එළියේ තමා RAM ස්ලොට් එක තියෙන්නේ

ලැප් කලින් ගලවලාම නෑ.
අර උඩ කිව්වා වගේ ram එක පිටින් තිබුනොත් හරි.
බලන්න ඕනේ හෙමින් සැරේ...![]()

එහනම් අවුලක් නෑ මචන්, නැත්නම් ඔය වගේ වැඩ හොද නෑ
කරන්න තියෙන simpleම දේ තමයි BIOS වලින් HDD එක අයින් කරන එක. හැබැයි BIOS settings හදාගන්න දන්න කෙනෙක්ටනම් boot order එක හදාගන්න එක මහදෙයක් නෙමි. නැත්නම් HDDඑකේ sata cable එක පන්නන්න තියෙන්නෙ.එතකොට එන්නෙත් bootable device එක නෑ කිඅයලනෙ, එතකොට කියන්න පුලුවන් HDD එක පිච්චිලා කියල.
RAM එක පැන්නුවත් හරි, එතකොටනම් Boot වෙන්නෙත් නෑ එකම තැන තියෙනවනෙහ්..
![]()

එළියේ තමා RAM ස්ලොට් එක තියෙන්නේ![]()

එහෙමත් එකක්ද?
මම හිතුවේ මගේ එකේ විතරද දන්නේ නෑ කියලා.
එහෙමනම් උඩ post එකේ විදියට කරනවා.
ram එකයි, bios වලිනුයි.![]()
ඒ මනුස්සයාගෙ ජීවිතේ ඒ මනුස්සයාට ඕන විදිහට ගෙවන් යන්න දීපන්වැඩක් ඇති දෙයක් කරනවා නම් කමක් නෑ. fb, games විතරයි.

මාත් 8 වසරේ ඉඳන් වගේ කම්පියුටර් එකට ඇබ්බැහි වෙලා හිටියේ. ඉගෙනගන්න එකට ආස කලේම නෑ උවමනාවක් තිබ්බෙත් නෑ. ගේම් ගහන එක ෆිල්ම් බලන එක කලේ. ඒ කාලේ ඉඳලම මට ඕන උනේ කම්පියුටර් පැත්තෙන් සල්ලි හොයලා ගොඩ යන්න.
හැබැයි එදා අපේ ගෙදර මිනිස්සු කම්පියුටර් එකෙන් මාව ඈත් කරලා මං අකැමති පැත්තකට බලෙන් යොමු කළා නම් මම අද රු.15,000-25,000 හම්බ වෙන 8-5 ජොබ් එකක් කර කර ඉන්න තිබුණා (මාත් එක්ක එකට ඉගෙනගත්ත යාලුවෝ දැනටත් එහෙම නිසයි කිව්වේ නැතුව ජොබ් කරන අයට අපහාසයක් කරන්න නෙමෙයි).
ඒත් එහෙම නොකර මං කැමති පැත්තෙන් යන්න ඉඩ දීපු නිසා අද මම කම්පියුටර් එකෙන් සහ ඉන්ටර්නෙට් එකෙන් මාසෙට ලක්ෂ 10කට වඩා හොයනවා.
- මගේ සල්ලි වලින් ගෙයක් හැදුවා,
- ලක්ෂ 70ක විතර වාහනයක් ගත්තා,
- ලක්ෂ 10ක් විතර වියදම් කරලා i9 ගේමින් කම්පියුටර් එකක් හැදුවා (පොඩි කාලේ ඉඳලා මට තිබ්බ ආසාවක් අලුතින් එන සුපිරිම ගේම් ආපු ගමන් ගහන්න high-end gaming computer එකක් හදන එක මොකද මං පටන් ගත්තේ තාත්තගේ 20,000 පඩියෙන් 8000ක් වියදම් කරලා අරන් දීපු පෙන්ටියම් 4 කම්පියුටර් එකෙන් නිසා)
- තව අයිෆෝන්, එයාර් පොඩ්ස්, ඇපල් වොච් වගේ කොල්ලෙක් විදියට ආස කරන හැම දෙයක්ම ගත්තා.
මට දැන් වයස 22යි.
ඒලෙවල් ෆේල් ආපහු කලේ නෑ උවමනාවක් තිබ්බේ නැති නිසා.
මේවා කිව්වේ ලොකු කමක් පෙන්නන්නවත් ඔයා කරන්න හදන දේ වැරදි කියන්නවත් නෙමෙයි.
ගොඩක් වෙලාවට ඔය ළමය කිසි වැඩක් කරන්න බැරි මෝඩයෙක් වෙන්න පුළුවන් ඕක නිසා. සමහරවිට තමන්ගේ උවමනාවෙන් තමන්ට දියුණුවක් සලසගන්න කෙනෙක් වෙන්නත් පුළුවන්.
ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. ඔයා කරන්න යන දේ හරි කියන්නෙත් නෑ වැරදි කියන්නෙත් නෑ![]()
ඇබ්බැහි වෙච්ච කෙනෙක්ට ටික දවසකට lap එකෙන් ඈත් කරන්න එයාගේ පවුලේ අය කරපු අහිංසක ඉල්ලිමක්.![]()

එහනම් අවුලක් නෑ මචන්, නැත්නම් ඔය වගේ වැඩ හොද නෑ
කරන්න තියෙන simpleම දේ තමයි BIOS වලින් HDD එක අයින් කරන එක. හැබැයි BIOS settings හදාගන්න දන්න කෙනෙක්ටනම් boot order එක හදාගන්න එක මහදෙයක් නෙමි. නැත්නම් HDDඑකේ sata cable එක පන්නන්න තියෙන්නෙ.එතකොට එන්නෙත් bootable device එක නෑ කිඅයලනෙ, එතකොට කියන්න පුලුවන් HDD එක පිච්චිලා කියල.
RAM එක පැන්නුවත් හරි, එතකොටනම් Boot වෙන්නෙත් නෑ එකම තැන තියෙනවනෙහ්..
![]()

එයා - අයියේ කොම්පියුටර් එක කැඩිලා.හදලා දෙන්න පුලුවන්ද ?
ඩිස්ටි ඩිඩින් - කෝ දෙන්න බලන්න නංගි.ඔයා අයිටී කරා නේද ?
එයා - ඔව් අයියේ ඒ වුනාට හාඩ්වෙයා නම් ටිකක් බෑ..
ඩිස්ටි ඩිඩින් - කෝ ඉන්න මම බලන්න...ම්..ම්..මේක හදන්න බෑ නංගි..පේනවනේ මේක කැඩිලා..
එයා - වින්ඩොස් අලුතෙන් දාලා වත් හදා ගන්න බැරිවේවිද
ඩිස්ටි ඩිඩින් - බෑ...මේකේ හැඩ් එක පිච්චිලා...මොකුත් කරන්න බෑ...
එයා- ඒක තමයි..එය කැඩිච්ච ලැප් එක අයියා තියා ගන්න..පාට්ස් වලට හරි ගන්න පුලුවන්නේ..
ඩිස්ටි ඩිඩින් - හා නංගී... තැන්කූ උ්යාට
කතාව ඉවරයි![]()

ස්තුතියි, මම බලන්නම්.ow bro,, galawanna kalin Youtube eke balanna desemble video ekak,, den onema lap ekakata godak durata hoyaganna puluwan,,

මම හොයලා බලන්නම් මේ ගැනත්... ස්තුතියි...!You can change the BIOS boot settings. You can create a fake BSOD, you can introduce a fake virus. But nothing will work with kids. They are way smarter.

ඒ මනුස්සයාගෙ ජීවිතේ ඒ මනුස්සයාට ඕන විදිහට ගෙවන් යන්න දීපන්
සමහර විට ඔය හේතුව නිසා ජීවිතේ නැති කරන්න උනත් බැරි නැහැ![]()

ටික දවසක් කියන්නේ සතියක් වගේ කියලා හිතනවද?
එහෙම දවස් කීපයකට විතරක් අයින් කරලා මොනවා කරන්නද ඔය කියනවා ඇත්තේ ලබන අවුරුද්දේ ඒලෙවල් ලියන කොල්ලෙක් ගැන වෙන්න ඕන

මාත් 8 වසරේ ඉඳන් වගේ කම්පියුටර් එකට ඇබ්බැහි වෙලා හිටියේ. ඉගෙනගන්න එකට ආස කලේම නෑ උවමනාවක් තිබ්බෙත් නෑ. ගේම් ගහන එක ෆිල්ම් බලන එක කලේ. ඒ කාලේ ඉඳලම මට ඕන උනේ කම්පියුටර් පැත්තෙන් සල්ලි හොයලා ගොඩ යන්න.
හැබැයි එදා අපේ ගෙදර මිනිස්සු කම්පියුටර් එකෙන් මාව ඈත් කරලා මං අකැමති පැත්තකට බලෙන් යොමු කළා නම් මම අද රු.15,000-25,000 හම්බ වෙන 8-5 ජොබ් එකක් කර කර ඉන්න තිබුණා (මාත් එක්ක එකට ඉගෙනගත්ත යාලුවෝ දැනටත් එහෙම නිසයි කිව්වේ නැතුව ජොබ් කරන අයට අපහාසයක් කරන්න නෙමෙයි).
ඒත් එහෙම නොකර මං කැමති පැත්තෙන් යන්න ඉඩ දීපු නිසා අද මම කම්පියුටර් එකෙන් සහ ඉන්ටර්නෙට් එකෙන් මාසෙට ලක්ෂ 10කට වඩා හොයනවා.
- මගේ සල්ලි වලින් ගෙයක් හැදුවා,
- ලක්ෂ 70ක විතර වාහනයක් ගත්තා,
- ලක්ෂ 10ක් විතර වියදම් කරලා i9 ගේමින් කම්පියුටර් එකක් හැදුවා (පොඩි කාලේ ඉඳලා මට තිබ්බ ආසාවක් අලුතින් එන සුපිරිම ගේම් ආපු ගමන් ගහන්න high-end gaming computer එකක් හදන එක මොකද මං පටන් ගත්තේ තාත්තගේ 20,000 පඩියෙන් 8000ක් වියදම් කරලා අරන් දීපු පෙන්ටියම් 4 කම්පියුටර් එකෙන් නිසා)
- තව අයිෆෝන්, එයාර් පොඩ්ස්, ඇපල් වොච් වගේ කොල්ලෙක් විදියට ආස කරන හැම දෙයක්ම ගත්තා.
මට දැන් වයස 22යි.
ඒලෙවල් ෆේල් ආපහු කලේ නෑ උවමනාවක් තිබ්බේ නැති නිසා.
මේවා කිව්වේ ලොකු කමක් පෙන්නන්නවත් ඔයා කරන්න හදන දේ වැරදි කියන්නවත් නෙමෙයි.
ගොඩක් වෙලාවට ඔය ළමය කිසි වැඩක් කරන්න බැරි මෝඩයෙක් වෙන්න පුළුවන් ඕක නිසා. සමහරවිට තමන්ගේ උවමනාවෙන් තමන්ට දියුණුවක් සලසගන්න කෙනෙක් වෙන්නත් පුළුවන්.
ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. ඔයා කරන්න යන දේ හරි කියන්නෙත් නෑ වැරදි කියන්නෙත් නෑ![]()
I have (and still do) the same problem with my son. Playing on-line games. I could never stop his game playing however much I shouted at him. He is now in the Uni.
I usually have several work related systems at home. He started to dismantle, reassemble desktops and notebooks whenever I am not at home, probably starting when he was in year 8. I let him do that anyway. He learned about hardware, from myself and also from YouTube.
Later on, he was quite skilled and could install a notebook screen in less than 20 mins, where as I will take 2 hours just to find the tiny screw fallen on the floor.
He fixes anything from a computer to a phone or an iPad. Knows every tiny detail about the latest hardware etc, sometimes I have to ask him. All young boys play on-line games. It's very hard to stop them, but give them a certain time slot to play. Get him to do some constructive work too. Get him interested in stuff, hardware and also programming skills when they are young.
As a parent you got to be concerned about excessive on-line gaming, but try to reason with them and get a balance. Move the computer to a place where everyone is able to see what's going on. Even blocking the computers from the home network will not work as they will purchase a dongle and use mobile data. There is always a way out and they will find it.![]()