මචන් මගේ තියෙන passport එකේ profession එක student තියෙන්නෙ, degree certificate & job experience letter එක තියෙනව, දැන් මේක වෙනස් කරගන්න පුලුවන්ද? passportඑක expire වෙන්නෙ 2025 
මචන් මගේ තියෙන passport එකේ profession එක student තියෙන්නෙ, degree certificate & job experience letter එක තියෙනව, දැන් මේක වෙනස් කරගන්න පුලුවන්ද? passportඑක expire වෙන්නෙ 2025
![]()
මචන් මගේ තියෙන passport එකේ profession එක student තියෙන්නෙ, degree certificate & job experience letter එක තියෙනව, දැන් මේක වෙනස් කරගන්න පුලුවන්ද? passportඑක expire වෙන්නෙ 2025
![]()
Mcn Passport ekata position eka widihata software developer kiyala add karanawanam degree certificate ekak illanawada?

Im running a Online business under my sister's name. Got the BRC for the same under her name...
What will the requirement to add my occupation as CEO / Director / Chief Administration Officer etc ???
Great Help
ammoh, oka visa ganna giyama case neda?
parents approval oni ne?
ඒක තමයි මචන් ඉක්මනට වෙනස් කරගන්න ඕන. මං ඔය සීන් එක දැනගෙන හිටියෙ නෑ. thank u bokka. jaya..! rep++ 
Yes.. I think there a fee of Rs 1000 or so. Take copies of these certificates along with the originals.

කෝල් එකක් දාල අහල බලලා යන්න ඕන සීන් එක හදාගන්න..rep++