Robot ekak

2osama

Well-known member
  • Oct 25, 2010
    81,119
    72,256
    113
    මාලඹේ
    ඒක මට එච්චර අදාල නෑ බන් කඩෙන් පොල් කනවට වඩා කුනාටු වෙච්චර හරි ලා හරි කමක් නෑ ගෙදර තියෙන පොල් ගස්වල පොල් කන එක මට ලාබයි.

    එහෙනම් ගහ බිමට බාපන් බාන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට පොල්ගස් නගින්න බෑ බන්. නගින උන්නුත් දැන් ඇත්තෙ නෑ. ඒකනෙමේ. ඇයි උබ එහෙම ඇහුවෙ? මේ වගේ අයිටම් එකක් වැදගත්ත නෑ වගේ උබට හිතෙනවද? :dull:
    ගස් නගින්න පුරුදු වෙන එක රොබෝ කෙනෙක් හදනවට වඩා ලේසි නෙව :P