SubWoofer speaker with high bass for an affordable price

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    https://www.nanotek.lk/product/633
    Lankawe ganna thiyana ewin oka thamai math dakke hodma ekata.
    Eth gana wadi.

    speaker-system-z623.png

    මගෙත් තියෙන්නෙ මේක, ඔය සබ් එකේ තියෙන ලොකුම අව්ල ඕකෙන් ඇහුවට පස්සෙ වෙන එක සබ් එකක් වත් හරි යන්නෙ නැ, :rofl::rofl:

    ඔය සබ් එක THX Certified ඒ කියන්නෙ crossover points හරියටම තියෙනවා, බේස් නම් ෆුල් දාලා අහන්න බැ තරම් බේස්,

    Music වලට නම් ඇත්තටම sub-woofer හරි යන්නෙ නැ අනිවා 3way full range speakers ගන්න ඕන මේ සබ් එක සුපිරිම Games / Movies වලට.

    කලින් බලලා තියෙන මුවි එකක් උනත් මේකෙන් අහද්දි වෙනම ගතියක් තියෙනවා,

    මේ සබ් එක ඔය කියන තරම් quality ද බලන්න ඔක ගලවන Videos තියෙනවා නෙට් එකේ, එකක් බලන්න,:P
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0

    [IMG

    e kiyanne me subwoofer eka music ahanna honda nadda ? what about hip hop music ?

    me subwoofer eke quality eka yamaha speakers ekka compare karanna puluwanda ?
     
    me speakers deken mona speaker ekada honda ? ( good bass )

    LOGITECH Z625 2.1

    LOGITECH Z607 5.1
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326

    ඇත්තෙටම මචන් මේක Music වලටත් සෙට් උනා නම් ෆට්ට නේද?
    මමත් Games නම් වැඩිය ගහන්නේ නෑ ඒත් Music වලටයි , Movies වලටයි දෙකටම සෙට් වෙන සබ් එකක් හරි ස්පීකර් සෙට් එකක් හරි තියෙනවානම් මමත් හොයනවා..

    පුලුවන් නම් Bookshelf Speakers එකක් හරි සාමානය Studio Monitors තියෙනවා ගනන් අඩු එයින් එකක් බලලා ගනින් හොද එක සෙට් උනොත් මටත් විස්තර කියපන්..

    :cool::cool::cool:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,803
    2
    115,782
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    me speakers deken mona speaker ekada honda ? ( good bass )

    LOGITECH Z625 2.1

    LOGITECH Z607 5.1

    මේවගෙ බේස් කොන්ට්‍රෝල් ක්නොබ් එකක් තිබ්බට ට්‍රිබල් වෙනස් කරන්ඩ බෑ නේද?(රිමෝට් එකේ තිබේද) :rolleyes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    e kiyanne me subwoofer eka music ahanna honda nadda ? what about hip hop music ?

    සබ් එකේ අව්ලක් නෙමෙයි මචො, සාමන්යෙන් කිසිම සබ් එකකින් හරියට music අහන්න බැ, සබ් එකෙන් බේස් දුන්නට හෙඅම instrument එකක්ම ඇහෙන්න නම් fullrange ස්පීකර් සෙට් එකක් තියෙන්න ඔන,

    එහෙම නැත්නම් 2 way monitor දෙකක් එක්ක වෙනම powerd sub එකක් තියෙන්න ඕන,​

    best-pc-speakers.png

    Music අහන්නම නම් ගන්නෙ, මේ වගේ powered monitors දෙකක් ගන්න, බේස් තව ඔන නම් වෙනම Active sub woofer r එකක් ගන්න.
    වියදම් කරපු හැම සතයකටම වටිනවා.

    *Powered monitors ඒ කියන්නෙ Bookshelf baffle දෙකක් AMP එකක් Tone / Volume controls ඔක්කොම Inbuilt

    yamaha_hs80m.jpg

    *Active sub woofer

    ඒ කියන්නෙ AMP එකක් එක්කම තියෙන Subwoofer එකක්, Bass වල Crossover/ phrase / volume ඔක්කොම වෙන වෙනම හදන්න පුලුවන්.

    YAM-HS8S_3.jpg

    Logitech එක ගැන වැරැද්දක් නෙමෙයි කිව්වෙ, වෙන සබ් එක්ක බලද්දි නම් ඒ තරම් sound quality sub එකක් නැ ඔය ප්‍රයිස් රෙන්ජ් එකට.

    me subwoofer eke quality eka yamaha speakers ekka compare karanna puluwanda ?

    yamaha speakers හොද Amp එකක් එක්ක දුන්නා නම් ඒ ලගට වත් එන්න බැ කිසිම සබ් එකකට, yamaha නෙමෙයි සීයගෙ කාලෙ බෆල් දෙකක් ගෙනත් එ කලේ ඇම්ප් එකක් දුන්නත් දැන් තියෙන හොදම සබ් එකට වඩා sounds හොදයි අනිවර්යෙන්ම.

    සබ් වලින් කරන්නෙ ඒ ලොකු බෆල් දෙකකින් එන සවුන්ඩ්ස් දෙන්න ට්‍රයි කරන එක, ඒත් කොච්චර උනත් වෙනසක් තියෙනවා, සමහර frequency ඇහෙන්නෙ නැ සබ් වල, සමහර instruments ඇහෙන්නෙ නැ එතකොට.

    me speakers deken mona speaker ekada honda ? ( good bass )

    LOGITECH Z625 2.1

    LOGITECH Z607 5.1

    එකක් 2.1 අනිත් එක 5.1 මූවිස් බලන්න නම් 5.1 එක ගන්න, මුසික් විතරක් නම් එච්චර ලොකු ගානක් වියදම් කරන එක තෙරුමක් නැ., 2.1 එක ගන්න

    ඇත්තෙටම මචන් මේක Music වලටත් සෙට් උනා නම් ෆට්ට නේද?
    මමත් Games නම් වැඩිය ගහන්නේ නෑ ඒත් Music වලටයි , Movies වලටයි දෙකටම සෙට් වෙන සබ් එකක් හරි ස්පීකර් සෙට් එකක් හරි තියෙනවානම් මමත් හොයනවා..

    පුලුවන් නම් Bookshelf Speakers එකක් හරි සාමානය Studio Monitors තියෙනවා ගනන් අඩු එයින් එකක් බලලා ගනින් හොද එක සෙට් උනොත් මටත් විස්තර කියපන්..

    :cool::cool::cool:

    "Music වලටත් සෙට් උනා නම් ෆට්ට නේද?" කියන්නෙ මචන් මම කිව්වෙ මේ සබ් එක ගැන විතරක් නෙමෙයි, මෙක කිසිම අව්ලක් නැ අනිත් සබ් එක්ක, volume අඩු කරලා බේස් විතරක් වැඩි කරලා වැඩ කරන ගමන් අහන් ඉන්න එහෙම සුපිරි.,
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    yamaha speakers හොද Amp එකක් එක්ක දුන්නා නම් ඒ ලගට වත් එන්න බැ කිසිම සබ් එකකට, yamaha නෙමෙයි සීයගෙ කාලෙ බෆල් දෙකක් ගෙනත් එ කලේ ඇම්ප් එකක් දුන්නත් දැන් තියෙන හොදම සබ් එකට වඩා sounds හොදයි අනිවර්යෙන්ම.

    සබ් වලින් කරන්නෙ ඒ ලොකු බෆල් දෙකකින් එන සවුන්ඩ්ස් දෙන්න ට්‍රයි කරන එක, ඒත් කොච්චර උනත් වෙනසක් තියෙනවා, සමහර frequency ඇහෙන්නෙ නැ සබ් වල, සමහර instruments ඇහෙන්නෙ නැ එතකොට.

    එකක් 2.1 අනිත් එක 5.1 මූවිස් බලන්න නම් 5.1 එක ගන්න, මුසික් විතරක් නම් එච්චර ලොකු ගානක් වියදම් කරන එක තෙරුමක් නැ., 2.1 එක ගන්න

    "Music වලටත් සෙට් උනා නම් ෆට්ට නේද?" කියන්නෙ මචන් මම කිව්වෙ මේ සබ් එක ගැන විතරක් නෙමෙයි, මෙක කිසිම අව්ලක් නැ අනිත් සබ් එක්ක, volume අඩු කරලා බේස් විතරක් වැඩි කරලා වැඩ කරන ගමන් අහන් ඉන්න එහෙම සුපිරි.,

    me tika pahadili karala dunnata sthuthi machan :)
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    එකක් 2.1 අනිත් එක 5.1 මූවිස් බලන්න නම් 5.1 එක ගන්න, මුසික් විතරක් නම් එච්චර ලොකු ගානක් වියදම් කරන එක තෙරුමක් නැ., 2.1 එක ගන්න

    LOGITECH Z625 2.1 speaker set eka LOGITECH Z607 5.1 speaker ekata wada ganan machan. Z625 2.1 speaker eka THX Certified nisada danne naha ochchara ganan.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    මේවගෙ බේස් කොන්ට්‍රෝල් ක්නොබ් එකක් තිබ්බට ට්‍රිබල් වෙනස් කරන්ඩ බෑ නේද?(රිමෝට් එකේ තිබේද) :rolleyes:

    K_ZONE might know the answer for your question. i am still searching for a speaker :)
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,354
    715
    113

    speaker-system-z623.png

    මගෙත් තියෙන්නෙ මේක, ඔය සබ් එකේ තියෙන ලොකුම අව්ල ඕකෙන් ඇහුවට පස්සෙ වෙන එක සබ් එකක් වත් හරි යන්නෙ නැ, :rofl::rofl:

    ඔය සබ් එක THX Certified ඒ කියන්නෙ crossover points හරියටම තියෙනවා, බේස් නම් ෆුල් දාලා අහන්න බැ තරම් බේස්,

    Music වලට නම් ඇත්තටම sub-woofer හරි යන්නෙ නැ අනිවා 3way full range speakers ගන්න ඕන මේ සබ් එක සුපිරිම Games / Movies වලට.

    කලින් බලලා තියෙන මුවි එකක් උනත් මේකෙන් අහද්දි වෙනම ගතියක් තියෙනවා,

    මේ සබ් එක ඔය කියන තරම් quality ද බලන්න ඔක ගලවන Videos තියෙනවා නෙට් එකේ, එකක් බලන්න,:P

    Mage lagath eka thamai ban supiri :love::love::love::love:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Music walata wage nm Bookshelf Speakers hodailu

    Edifier R1280T 100$ walata yanne godak hoda reviews thiyenawa

    lankawe nm habai nathuwa athi

    image.png
     
    Last edited: