SLT Pakayala 01st january

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Un boru kiwwe na ehenam... Hamotama 100MB

    un mula idan hariyata wade karan awilla... apita therila na :lol: :lol:

    81766963_3099456056731782_1196226190973599744_n.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕක ගැන නෙමෙයි වෙන්නැති උන් ඇඩ් දැම්මේ.
    12 වෙනකන් බලමුකෝ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක ගැන නෙමෙයි වෙන්නැති උන් ඇඩ් දැම්මේ.
    12 වෙනකන් බලමුකෝ

    ඔයා ගැන ලොකූ දුකක් දැනුන :( කොච්චර බලාපොරොත්තු තියාගෙනද ඔයා ඉන්නව ඇත්තෙ :sorry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,998
    113
    ඔයා ගැන ලොකූ දුකක් දැනුන :( කොච්චර බලාපොරොත්තු තියාගෙනද ඔයා ඉන්නව ඇත්තෙ :sorry:

    ඩෝන්ට් රුයින් හිස් හෝප්ස්
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,467
    113
    Heaven :p
    නොදකින් හුත්ත:baffled: ඩේටා වැඩි කරයි කියල හිතුවෙ මොන ඩේටද:baffled::angry::angry:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ඕක ගැන නෙමෙයි වෙන්නැති උන් ඇඩ් දැම්මේ.
    12 වෙනකන් බලමුකෝ

    රිලේශන්ශිප් සෙද්දක් දැම්මේ ඕක තමා. ඩයලොග් ඇප් ටික නම් ඩ්වුන් වැඩි කරයි වගේ ඩේටා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,998
    113
    රිලේශන්ශිප් සෙද්දක් දැම්මේ ඕක තමා. ඩයලොග් ඇප් ටික නම් ඩ්වුන් වැඩි කරයි වගේ ඩේටා

    එතකොට වැට් අඩු වෙච්ච එකට මොකුත් නැද්ද :frown: