SLT Pakayala 01st january

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,313
    5,425
    113
    මෙහෙමයි, ඕෆ් පීක් අයින් කරන්න අප්‍රොවල් යැව්වා, හැබෙයි හම්බුවෙලා නැති සීන් එකක් තමයි තියෙන්නෙ.
    උඹේ සිහින් ලොකේ බිඳින්න මටත් කැමැති නෑ ඒත් බෑනේ

    ehemawath kiyamu, kawuda danne yawwada nai arinawada kiyala :lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,503
    2
    53,993
    113
    ඇසැල්ටී කස්ටමර්ස් බී ලයික්

    4564_js41.jpg
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    එෆ් බී එකෙන් කමෙන්ට් එකක්

    🤔 කාලෙකට කලින් වෙච්ච සිද්ධියක් මතක නම්...

    🚀 ස්පීඩ් අප් වෙන්න තව දින තුනයි..
    🚀 ස්පීඩ් අප් වෙන්න තව දින දෙකයි..
    🚀 ස්පීඩ් අප් වෙන්න තව එක් දිනයි..

    🙉 ස්පීඩ් අප් පාපැදි සවාරියේ ආරම්භක දිනයන් පසුව බලාපොරොත්තු වන්න
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මෙහෙමයි, ඕෆ් පීක් අයින් කරන්න අප්‍රොවල් යැව්වා, හැබෙයි හම්බුවෙලා නැති සීන් එකක් තමයි තියෙන්නෙ.
    උඹේ සිහින් ලොකේ බිඳින්න මටත් කැමැති නෑ ඒත් බෑනේ


    umba SLT ekeda wada karanne?.:shocked::shocked::shocked:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    මෙහෙමයි, ඕෆ් පීක් අයින් කරන්න අප්‍රොවල් යැව්වා, හැබෙයි හම්බුවෙලා නැති සීන් එකක් තමයි තියෙන්නෙ.
    උඹේ සිහින් ලොකේ බිඳින්න මටත් කැමැති නෑ ඒත් බෑනේ

    ko mukuthma na ne bn
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,388
    113
    බෝනස් ඩේටා 90GB පෙන්නලා නැතිවුනානේ බන්! :eek: :growl: උබලට පෙන්නන්න කියලා ස්ක්‍රීන් ශොට් එකක් ගන්න හැදුවා විතරයි! :(
     
    Last edited:

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ko mukuthma na ne bn

    මෙහෙමයි මචන් ලංකාවේ හැම ටෙලිකොම් එකක්ම නියමනය කරන්නේ trc එකෙන්. ඉතින් ඩෙටා වල පොඩි ගානක් වෙනස් කරන්නත් ලොකු ප්‍රොසෙස් එකක්.

    ඒ වගේම ප්‍රොමෝශන් කරන්නත් අවුරුද්දටම 5ස් පාරයි පුලුවන්.
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ugen ahapan me para data wadi karanne nadda kiyala hama aurudema data cap eka kohomath wadi karanna one ne.


    thawath surprise nam denna epa kiyapan me wage dara ganna bari wei thawath nam.:lol::lol::lol:

    ඌ ගොරවන් නිදි ඇති නැත්තම් සොමියක් දානව ඇති හෙට තමයි ආයේ
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    බෝනස් ඩේටා 90GB පෙන්නලා නැතිවුනානේ බන්! :growl: උබලට පෙන්නන්න කියලා ස්ක්‍රීන් ශොට් එකක් ගන්න හැදුවා විතරයි! :(

    ඕවාට කියන්නේ හලුසිනේශන්ෂ්. දෙයක් දෙනවයි කියල දුන්නේ නැතත් දුන්නා වගේම තියෙනවලු. මානසික් ලෙඩක් උග්‍ර වෙන්න කලින් පලයන් ඩොකෙක් ගාවට