SLT Pakayala 01st january

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43
    Bill gewanne nathuwa idala disconnect wela thibila, aye connection eka gaththama activation date eka wenas wenawa man hithanne. Ekai awurudu ganan parana ayata 100mb enne.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    යකෝ අවුරුදු 4 ට මට 100MB :lol: හෙන ගහපන් :dull:

    බම්ප් - SLT Phone කනෙක්ශන් එක අවුරුදු 21 යි, ADSL මුලින්ම අරගෙන අවුරුදු 11 යි...දැන් ෆයිබර් එකට අවුරුද්දක් වගේ..මෙලෝ දෙයක් නැහැ අපිට :(
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,628
    3,336
    113
    Bandarawela
    slttts.png

    Hutch සිම් එකක් අරන් රුපියල් 25ක් දැම්මනං SLT අවරුදු 10ක විතර loyalty bonus ගන්න තිබ්බ. :lol:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Mun kapati wede hebei kale,, Dialog ekatanam 10% wedi una,, Mata 13GB extra hamabauna (6.5GB gane anytime and off peak..) eka aragena maasa 6i..
    Thawa SLT ekak thiyanwa Aragena awuruddai,, ekata Hulan..Dialog ekata sapekshawa ithin package price adui kiyalawath hitha hadagannawa,, :lol::lol::lol:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    11 GB hambela. 2009 idan api SLT :dull:

    Awlkuth na. melo rahak nathi eke mktada dath ganinne


    ZkL1hV3.png
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    මන් හිතන්නෙ මුන් මැනුවලි වගේ ඇඩ් කරන්නෙ....මගෙ තාම අඩු වෙන්නෙ නෑ යූසේජ් එක.. බෝනස් දෙනකල් ෆ්‍රී වගේ..සමහරවිට ලිස්ට් එක යන්නේ අලුත් ඉඳන් පරන වෙනකල් වගේ:dull:
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    I started using SLT ADSL from 512kpbs unlimited era and got 0GB bonus data for my loyalty for all those years.