සරපයා

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,848
    27,430
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මූව දන්නවද

    UMAA0tZ.jpg
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කටකළුවා - Trinket snake (Coelognathus helena)
    නිර්විෂ සර්පයෙක්. ලංකාවෙ මිනිස්සු මූ හබරලා කියන උඝ්‍ර විෂ සර්පයෙක් කියලා තියෙන මිත්‍යා විශ්වාසය හින්දා මරලා දානවා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කටකළුවා - Trinket snake (Coelognathus helena)
    නිර්විෂ සර්පයෙක්. ලංකාවෙ මිනිස්සු මූ හබරලා කියන උඝ්‍ර විෂ සර්පයෙක් කියලා තියෙන මිත්‍යා විශ්වාසය හින්දා මරලා දානවා.

    :sorry::sorry:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    නිර්විෂ කටකලුව.බොරුවට වැඩ පෙන්වන අහිංසකයෙක්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,468
    1
    59,926
    113
    Mother Earth
    මොකද පොන්නයො මූව මැරුවෙ ? නොදකින් ගිහින් ජංගියක් ඇඳ ගනින්. ගොන් පකයා.
     
    • Like
    Reactions: powersport

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,848
    27,430
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කටකළුවා - Trinket snake (Coelognathus helena)
    නිර්විෂ සර්පයෙක්. ලංකාවෙ මිනිස්සු මූ හබරලා කියන උඝ්‍ර විෂ සර්පයෙක් කියලා තියෙන මිත්‍යා විශ්වාසය හින්දා මරලා දානවා.
    ow apith habaralek kiyala marala damme :sorry:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    මොකද පොන්නයො මූව මැරුවෙ ? නොදකින් ගිහින් ජංගියක් ඇඳ ගනින්. ගොන් පකයා.

    සර්පයෙක් ගෙට රිංගුවාම ජාතකේ හොය හොය ඉන්නෙ මොන බූරුවද, කෙලල දානව මිසක්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,915
    1
    100,394
    113
    33
    Kalutara
    මාත් එක දවසක් සර්පයෙක්ව මැරුවා. උත් පොඩි එකෙක්. නයෙක්ද මන්දා බන්. කළුම කලුයි. යකඩෙන් බෙල්ලටම ගැහුවේ ඌ කෑගහනවා බන් කට ඇරගෙන. මට එපා වුනා එදා නම්. ආයේ නම් මොකෙක්වත් මරන්නේ නෑ කියල හිතාගත්තා. කොච්චර පවක්ද බන් සතෙක් මරණ එක. :sorry: