Renault Kwid Climber Review (Sinhala) from ElaKiri.com

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    ඔය වාහනේ ගත්ත කෙනෙක් ලංකාදීපේ දාලා තිබුණා තිවිල් එකක හැප්පිලා තිවිල් එකට වඩා car එකට damage වුණා කියලා මේ වගේ වාහන ආනයනය කරන්නත් එපා කියලා දාලා තිබුණා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,308
    72,498
    113
    මාලඹේ
    ඕකේ මෝඩල් එක වෙනස් කරලා ගැහුවනම් හරි.
    මේක පරණ එකම තමා
     
    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    3 LUG NUTS PER WHEEL - Citroën 2CV (1948–1990) කාර් එකෙත් use වෙලා තියනවා., cost cutting option එකක් විදියට තමයි ඕක කරන්නේ රෙනෝල්ට් ල නම්., alloy wheels daanna bari eka thamayi prasne
    mita wada worry wenna ona sump eka thamath PLASTIC, anna ekata metal sump guard ekak daa gaththanam hari

    https://www.youtube.com/watch?v=OZeuAUGPn3I

    mila ශ්‍රී ලංකා රුපියල් 3300000 යි. Climber eka 3500000
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498

    you can fix alloy wheel

    https://ikman.lk/en/ad/13-renault-kwid-alloy-wheel-for-sale-gampaha
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,407
    13,993
    113
    shitty engine the one I was talking about 660cc for 3.3mil vs 1000cc 3.3mil

    safety of course wagon r should have more options, 4 airbags, right?

    That 660cc engine perform better with motor assist while your basic ass 1000cc engine screaming like a tractor :rofl: