Ranjan ge call recording gena mokada hithanne??

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    Ranjan kiyanne gonek, miniha horek nemei, hebei badukaarayek....ranja witharak nemei hema ekama badu gahanawa, samaharu bedhalath badu gahanawa....ithing ranja bedhapu nethi eke u badu gahanne genunge kemaththa ekka, balen rape karenene.:yes::yes:

    mang ahapu recording hema ekakama aru uge power eka use karanne, balapem karanne kaatawath.... ranja request karanawa witharai "please plaase kohoma hari karala denna, good news ekak balaganna puluwan weine, good news ekak denna.....a wage ewa witharai...

    ranjata uwamanavak thibba horu allanna, horu allanna wediyenma degaluwe rajnan, ithing ugen thamai hemoma ehuwe ko horu elluwe ne kiyala....a handha uta FB walath maadhya walath podi show ekak dhaanna aru hema ekaatama katha karala information gannawa/ request karanawa witharai
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18

    රිගේඩියර් සුරේෂ් සාලේ මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවයේ (SIS ) ප්‍රධානියා ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය හිටපු හමුදාපති සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විවේචනය කළේය.

    අද (07) පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ෆොන්සේකා කියා සිටියේ සුරේෂ් සාලේ මහතාගේ ජනවාර්ගිකත්වය රාජ්‍ය බුද්ධි සේවයේහි ප්‍රධානියා ලෙස කටයුතු කිරීමේදී ඔහුගේ කාර්යයට බලපානු ඇති බවයි

    බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ මුස්ලිම් ජාතිකයෙකි. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස මුස්ලිම්වරයෙකු පත් කරන්නේ කෙසේද? මේවන විට අපි ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහිව සටනක් කරන අතර ශ්‍රී ලංකාවේ ඒ පිළිබඳ ගැටුම් පවතී. ”

    ජනාධිපති රාජපක්ෂ මහතා ප්‍රථම වතාවට රාජ්‍ය බුද්ධි සේවයේ හි ප්‍රධානියා ලෙස හමුදා නිලධාරියකු වන හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වන සුරේෂ් සාලේ මහතා ව පත් කළේය.

    රාජ්‍ය බුද්ධි සේවය මීට පෙර ක්‍රියාත්මක වූයේ පොලිස් දෙපාර්තමේන්තුවේ කොටසක් ලෙස ය.

    රාජ්‍ය බුද්ධි සේවය දැන් පවතින් තත්වයේ සිට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගෙන ඒමට අවම වශයෙන් අවුරුදු 10 ක් අවශ්‍ය බව ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.

    නමුත් රාජපක්ෂ පවසන්නේ ඔහු දැනටමත් රාජ්‍ය බුද්ධි සේවය ප්‍රතිව්‍යුහගත කර ඇති බවයි. ජාතික ආරක්ෂාව පිළිබඳ මනා අවබෝධයක් ඇති පුද්ගලයෙකුට එය විශාල කාලයක් ගතවන බව දෙයක් බව දැනෙනු ඇත ” ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එහිදී පෙන්වා දුන්නේය.
     
    :confused:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    vOawOMS.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,720
    12,747
    113
    ගොඩක් එවුන් ගෙ රෙදි ගැලවීමක්

    සමහර ලොකු ලොක්කන් ගෙ චාටර් වැඩ එලිවෙයි
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගොඩක් එවුන් ගෙ රෙදි ගැලවීමක්

    සමහර ලොකු ලොක්කන් ගෙ චාටර් වැඩ එලිවෙයි

    තව හොඳ බඩු එලියට ආවේ නෑ මැතිවරණෙ එනකන් ඉන්ඩකෝ ආතල් ටික අහන්න රන්ජගේ :P
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,322
    6,077
    113
    රිගේඩියර් සුරේෂ් සාලේ මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවයේ (SIS ) ප්‍රධානියා ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය හිටපු හමුදාපති සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විවේචනය කළේය.

    අද (07) පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ෆොන්සේකා කියා සිටියේ සුරේෂ් සාලේ මහතාගේ ජනවාර්ගිකත්වය රාජ්‍ය බුද්ධි සේවයේහි ප්‍රධානියා ලෙස කටයුතු කිරීමේදී ඔහුගේ කාර්යයට බලපානු ඇති බවයි

    බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ මුස්ලිම් ජාතිකයෙකි. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස මුස්ලිම්වරයෙකු පත් කරන්නේ කෙසේද? මේවන විට අපි ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහිව සටනක් කරන අතර ශ්‍රී ලංකාවේ ඒ පිළිබඳ ගැටුම් පවතී. ”

    ජනාධිපති රාජපක්ෂ මහතා ප්‍රථම වතාවට රාජ්‍ය බුද්ධි සේවයේ හි ප්‍රධානියා ලෙස හමුදා නිලධාරියකු වන හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වන සුරේෂ් සාලේ මහතා ව පත් කළේය.

    රාජ්‍ය බුද්ධි සේවය මීට පෙර ක්‍රියාත්මක වූයේ පොලිස් දෙපාර්තමේන්තුවේ කොටසක් ලෙස ය.

    රාජ්‍ය බුද්ධි සේවය දැන් පවතින් තත්වයේ සිට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගෙන ඒමට අවම වශයෙන් අවුරුදු 10 ක් අවශ්‍ය බව ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.

    නමුත් රාජපක්ෂ පවසන්නේ ඔහු දැනටමත් රාජ්‍ය බුද්ධි සේවය ප්‍රතිව්‍යුහගත කර ඇති බවයි. ජාතික ආරක්ෂාව පිළිබඳ මනා අවබෝධයක් ඇති පුද්ගලයෙකුට එය විශාල කාලයක් ගතවන බව දෙයක් බව දැනෙනු ඇත ” ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එහිදී පෙන්වා දුන්නේය.

    2015 මහින්ද යද්දිත් යුධ හමුදා බුද්ධි බළකා ලොක්කා
    පොර මැලේ, කර්නල් මුතාලිෆ්,කර්නල් මිඩීන්ගේ සමකාලිනයෙක්
    යහපාලනෙන් තමයි මෙයාව බුද්ධි අංශයෙන් අයින් කලේ
    ඒ කරලා ෆොන්සෙකගේ ගෝලයෙක් වෙච්ච
    කවදාක්වත් බුද්ධි අංශෙක හිටපු නැති බ්‍රිගේඩියර් විඡේන්ද්‍ ලොක්කා කලේ
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    යහපාලන ආණ්ඩුවේ හැම එකාගෙම ඔහොම රෙකොර්ඩින්ග් ඇති. එක්ලක්ශ ගානක් තියෙනව කිව්වනේ. අනිවා ඕක පාවිච්චි කරාවි චන්දෙට. අනිත් එක පාර්ලිමේන්තුවේ වැදගත් චන්ද තියෙන වෙලාවක මන්ත්‍රීලා blackmail කරන්නත් මේවා පාවිච්චි කරාවි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,137
    1
    57,174
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    රන්ජගෙ ගෙදරින් මේව ගෙනිච්චෙ පොලිසියනෙ. ඒව කොහොමද පොලිසියෙන් එලියට ගියේ? පොලිසිය කරේ දේසපාලකයෙක්ගෙ වැඩක් නේද? ඒ ඕඩර් දීපු දේසපාලන උතුමාගෙත් වැඩ මේවගේ රෙකෝඩ් නොවුනට හිතාගන්න පුලුවන්.

    කොහොම උනත් මේව එලියට දාන එක හොඳයි. එතකොට මිනිස්සුන්ට තේරෙනව කොයි දේශපාලුවත් එකයි කියල. ඊලඟ චන්දෙදිවත් හරියට සිස්ටම් චේන්ජ් එකක් කරමු!
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,133
    24,206
    113
    රන්ජගෙ ගෙදරින් මේව ගෙනිච්චෙ පොලිසියනෙ. ඒව කොහොමද පොලිසියෙන් එලියට ගියේ? පොලිසිය කරේ දේසපාලකයෙක්ගෙ වැඩක් නේද? ඒ ඕඩර් දීපු දේසපාලන උතුමාගෙත් වැඩ මේවගේ රෙකෝඩ් නොවුනට හිතාගන්න පුලුවන්.

    කොහොම උනත් මේව එලියට දාන එක හොඳයි. එතකොට මිනිස්සුන්ට තේරෙනව කොයි දේශපාලුවත් එකයි කියල. ඊලඟ චන්දෙදිවත් හරියට සිස්ටම් චේන්ජ් එකක් කරමු!

    Hirunikage press conference eka ahapan, wada karapu ekek ussala channel/page ekakata deela thiyenne (budget cut nisa uwa ayin karapu tharahata). ethanin ploiciyata complaint karama thama gedara raid karala thiyenne.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,137
    1
    57,174
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රෝසි ආච්චි;25071789 said:
    Hirunikage press conference eka ahapan, wada karapu ekek ussala channel/page ekakata deela thiyenne (budget cut nisa uwa ayin karapu tharahata). ethanin ploiciyata complaint karama thama gedara raid karala thiyenne.

    ehema ekakda. news beluwe nene. thekota mewa dan wath polisiyata aran nedda