මචන්ලා පොඩි උදවුවක් ඕනේ.කුරුනෑගල අවට
වාස්තු විද්යනුකුල හා echo Friendly විදිහට house plan 2D,3D කරන ආයතන හෝ කෙනෙක් කවුද ඉන්නේ.
මට ඕනේ
මගේ plan එක අදාල pass කරන තැනේ ඉදන් හැමදේම .structural design.තක්සේරු,MPE,Interior Design සියලු දේ එක තැනකින් සාදාරන මිල ගණන් වලට සුහදශීලිව කර ගන්න පුළුවන් තැනක්.
දන්න කුරුණෑගල ඉන්න අය පොඩි හෙලුප් එකක් දෙන්නෝ