මහින්ද

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rolleyes: ehenam niyamanaya karanne mokadda bn? :baffled:

    උන්ගෙ නායකයන්ට කියන්නෙ ඕනෙ අනික් කල්චර්ස් වලට බෝම්බ තියන ඒව ඇරෙන්න උන්ගෙ කල්චර් එකේ තියෙන අනික් දේවල් සිලබස් එකට දාන්න කියල :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :baffled: ithin bomba thiyana eka unge culture eke kotasak ne...
    uba issella kiwwe e wage dewal apita extremist unata unge culture eka athule extremist naha kiyala, hari mona unath bomba hadana eka illegal nisa eka uganna eka nawaththuwa kiyala hithamu,,,

    ethakota loke inna hamoma islam wenna ona kiyana mathaya wage dewal ugannanna denawada ? :rolleyes:
     
    ලෝකෙ තියෙන හැම රටක්ම democracy වෙන්න ඕනෙ, ලෝකෙ තියෙන හැම මාකට් එකක්ම open වෙන්න ඕනෙ කියල උගන්නන නෙමේ එහෙම නොකරන රටවල් වලට බෝම්බ දාල හරි බලෙං එහෙම කරවන්න උගන්න කල්චර් එකක් තියෙනවනෙ :P බෝම්බ ගහන මුස්ලිම් උන්ගෙයි අර ඒ හෙන ඇඩ්වාන්ස්ඩ් කල්චර් එකෙයි වෙනසක් නෑ. දෙගොල්ලොම අපේ එක පිළිගනු නැත්තං මරණය. ඒව ඉතිං වෙන කල්චර්ස් වලට එලියෙ ඉඳන් කොන්ට්‍රෝල් කරන්න බෑ එහෙම කරන්න යෑමෙන් වෙන්නෙ අරක තවක් දරුණු වෙන එක. උන්ගෙ කල්චර්ස් වලිං බිහිවෙන උන් කල්චර් එක වෙනස් කරන්න ඕනෙ. එහෙම නැතුව ලෝක සාමයක් උදාවෙන්නෙ නෑ.
     
    ithin mama naha kiyanne na..

    kisima culture ekak thawa culture ekakata wada usas wath pahath wath naha..

    othanath survial of the fittest thamai..

    apita ape culture eka rakaganna wenawa.. ekata unge culture eka threat ekak ,, ithin mokada karanne??:nerd:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ithin mama naha kiyanne na..

    kisima culture ekak thawa culture ekakata wada usas wath pahath wath naha..

    othanath survial of the fittest thamai..

    apita ape culture eka rakaganna wenawa.. ekata unge culture eka threat ekak ,, ithin mokada karanne??:nerd:

    ඒකට හැම කල්චර් එකක්ම අනික් කල්චර්ස් වලට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න යන්නෙ නැතුව සබඳතා පවත්වගෙන හිටියහම ඉවරයි. වෙලඳ සබඳතා වැඩිවෙද්දි නිකංම වෙන කල්චර් එකක් විනාශ කරල දාන එක තමන්ටම පාඩු වෙන තත්වයක් ඇතිවෙනවනෙ. එතකොට ඔය කියන තරම් දරුණු විදිහට විනාශ කරන්න යන්නෙ නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකට හැම කල්චර් එකක්ම අනික් කල්චර්ස් වලට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න යන්නෙ නැතුව සබඳතා පවත්වගෙන හිටියහම ඉවරයි. වෙලඳ සබඳතා වැඩිවෙද්දි නිකංම වෙන කල්චර් එකක් විනාශ කරල දාන එක තමන්ටම පාඩු වෙන තත්වයක් ඇතිවෙනවනෙ. එතකොට ඔය කියන තරම් දරුණු විදිහට විනාශ කරන්න යන්නෙ නෑ.

    Ubata penne nadda oka practically karanna bari kamak..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ubata penne nadda oka practically karanna bari kamak..

    දැනට වෙලා තියෙන්නෙ ඕක තමා බං. බලපං ඉතිහාසයෙ රට ඇතුලෙම කොච්චර යුද්ද තිබ්බද රජවරු බෙදිල සහෝදරයො බෙදිල රාජධානි බෙදිල ? යටත්විජිත හොය හොය ගියා ඒව අල්ලගන්න. ඒ සේරම නතර වුනේ වෙලඳ සබඳතා ඇතිකරගත්තට පස්සෙ යුද්ධ කරනවට වඩා ගිවිසුම් ගහන එක දොගොල්ලන්ටම වැඩියෙන් වාසි නිසා තමා :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැනට වෙලා තියෙන්නෙ ඕක තමා බං. බලපං ඉතිහාසයෙ රට ඇතුලෙම කොච්චර යුද්ද තිබ්බද රජවරු බෙදිල සහෝදරයො බෙදිල රාජධානි බෙදිල ? යටත්විජිත හොය හොය ගියා ඒව අල්ලගන්න. ඒ සේරම නතර වුනේ වෙලඳ සබඳතා ඇතිකරගත්තට පස්සෙ යුද්ධ කරනවට වඩා ගිවිසුම් ගහන එක දොගොල්ලන්ටම වැඩියෙන් වාසි නිසා තමා :yes:

    Eth lankawe future eka salakuwama degolloma sahajiwanen inna puluwan kamak na bn.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Eth lankawe future eka salakuwama degolloma sahajiwanen inna puluwan kamak na bn.

    :sorry:
    පුලුවන් දෙගොල්ලොම දෙගොල්ලන්ගෙ දේවල් වලට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න යන්නැතුව ඉන්නව නං හරි. ආයුධ අනං මනං හොයන්න ඕනෙ. නැතුව උන් අඳින විදිහයි තොප්පි දාන විදිහයි ඉස්කෝලෙ උගන්නන ඒවයි වගේ දේවල් අපිට ඕනෙ විදිහට හදන්න යෑමෙන් වෙන්නෙ අපි යුද්දෙ කාලෙ බටහිර දැකපු විදිහට උන් අපි දිහා දකින්න පෙලඹෙන එක
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :sorry:
    පුලුවන් දෙගොල්ලොම දෙගොල්ලන්ගෙ දේවල් වලට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න යන්නැතුව ඉන්නව නං හරි. ආයුධ අනං මනං හොයන්න ඕනෙ. නැතුව උන් අඳින විදිහයි තොප්පි දාන විදිහයි ඉස්කෝලෙ උගන්නන ඒවයි වගේ දේවල් අපිට ඕනෙ විදිහට හදන්න යෑමෙන් වෙන්නෙ අපි යුද්දෙ කාලෙ බටහිර දැකපු විදිහට උන් අපි දිහා දකින්න පෙලඹෙන එක

    Uba oya kiyana widiyata muslim un kohomat inne nane bn, :sorry:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ගොනෝ රෙජිස්ටර් කරනව කියන්නෙ නීති රීති වලට යටත් කරනව කියන ඵකනේ.JVP UNP උන් හද හද දාන ගොන් FB pages වල ඒව මේකේ දාන්‍න කලින් හිතපන්..ඉස්කෝල තහනම් කරොත් උන් මානව හිමිකම් යයි උන්ගෙ ඉගෙනීම කඩා කප්පල් කරනව කියල..උඹලට ඕන ඕන විදිහට ඔය වැඩ කරන්‍න බෑ..

    මද්‍රාසා පාසල් තහනම් කරන්නැයි බන්දුලගෙන් ඉල්ලීමක් 2019-05-26

    http://nethnews.lk/article/66766

    ''මද්‍රාසා අධ්‍යාපන ආයතන තහනම් කිරීමට අවශ්‍ය නීති සැකසෙනවා‘‘ - අගමැති රනිල් 2019-06-01

    http://www.sinhala.slguardian.org/2019/05/blog-post_1.html

    බුර්කාවයි, මද්රාසා පාසලයි, ජමාත්ලයි සියල්ල තහනම් කළයුතුයි !
    ඩෑන් ප්‍රියසාද්
    - 2019-05-24

    https://www.lankahotnews.net/2019/04/dan-priyasad.html

    මද්‍රාසා පාසල් ගැන නියාමනයක් සිදු විය යුතුයි - අලි සබ්රි මැයි 16, 2019

    https://www.runews.lk/news/item/4605-muslim-community-press-president-councilor-ali-sabri-new
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    :lol:දැන් එහෙමද කියන්නේ...
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151

    ලොල්.ඉතිං ඕක තමා දේශපාලනය කියන්නෙ.විපක්ෂයක් කියන්නෙ අාණ්ඩුවෙ වැරැද්දක් හොයල අැටෙන්ශන් ගන්න හදන ඵක තමා.අනික අාණ්ඩුවෙ හැම ඵකම හොඳයි කියන්න විපක්ෂයක් ඕන නැහැනේ.දැන් උඹලගෙ උනුත් ඵහෙම නේ..ඒ කාලෙ හොඳයි දැන් නරකයි..අපරාදෙ ලින්ක් හොයන්න මහන්සි උන කාලේ..:rofl:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    කලින් කියපු දේත් දානව බලන්න.:rolleyes:
    නිදහස් අධ්‍යාපනයක් තියෙන රටේ ඕක නැති කර ගන්න බැරි නම් වැඩක් තියෙනවද...මොකද මුස්ලිම් අයට අපි එපා කියල තියෙනවද අපේ සිංහල අය එක්ක එකට ඉගෙන ගන්න...ඕව මලම ජරාවක් අපේ රටේ අධ්‍යාපන ක්ෂේතරයේ තියෙන..ඇයි රටේ හැම කෙනාටම එකම විදියේ අද්යාපන ක්‍රමයක්,විවාහ නීතියක් ගේන්න බැරි...අපි නිකම් දෙකට නැවිලා ඉවරයි...මම නම් හිතුවේ මේ කාලේවත් ඕක වේවි කියලා...බලමු ඉසරහට...:sorry:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    ගොනෝ රෙජිස්ටර් කරනව කියන්නෙ නීති රීති වලට යටත් කරනව කියන ඵකනේ.JVP UNP උන් හද හද දාන ගොන් FB pages වල ඒව මේකේ දාන්‍න කලින් හිතපන්..ඉස්කෝල තහනම් කරොත් උන් මානව හිමිකම් යයි උන්ගෙ ඉගෙනීම කඩා කප්පල් කරනව කියල..උඹලට ඕන ඕන විදිහට ඔය වැඩ කරන්‍න බෑ..

    අනේ පකේ මානව හිමිකම් ..යකෝ ඕවගේ තනිකරම උගන්වන්නේ මරපන් කොටපන් ලේ බලපන්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අනේ පකේ මානව හිමිකම් ..යකෝ ඕවගේ තනිකරම උගන්වන්නේ මරපන් කොටපන් ලේ බලපන්

    ඒ බ්‍රෝ අපි හිතන විදිහනේ මානව හිමිකම් උන් වැඩ කරන්නෙ අපිට ඕන විදිහට නෙමෙයි.උන්ට කබරගොයා තලගොයා වෙන්නෙ රට අනුව.චීනෙට කරපු දේ හොඳම උදාහරණයක්.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    නිදහස් අධ්‍යාපනයක් තියෙන රටේ ඕක නැති කර ගන්න බැරි නම් වැඩක් තියෙනවද...මොකද මුස්ලිම් අයට අපි එපා කියල තියෙනවද අපේ සිංහල අය එක්ක එකට ඉගෙන ගන්න...ඕව මලම ජරාවක් අපේ රටේ අධ්‍යාපන ක්ෂේතරයේ තියෙන..ඇයි රටේ හැම කෙනාටම එකම විදියේ අද්යාපන ක්‍රමයක්,විවාහ නීතියක් ගේන්න බැරි...අපි නිකම් දෙකට නැවිලා ඉවරයි...මම නම් හිතුවේ මේ කාලේවත් ඕක වේවි කියලා...බලමු ඉසරහට...:sorry:

    ඒව ඔය මගුල් හදන්න කලින් හිතන්න ඕන.දැන් පරක්කු වැඩියි.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඒව ඔය මගුල් හදන්න කලින් හිතන්න ඕන.දැන් පරක්කු වැඩියි.
    මද්‍රාසා පාසල් කියන එක පටන් අරගෙන ගොඩක් කල්...ඒත් ඒකෙ උගන්වන්නේ මොනවද කියලවත් දන්නේ නෑ හරියට...ඕවට අන්තවාදී දේවල් රිංගගෙන කියල දැනගත්තෙත් මේ මෑත කාලයේ...මේ ගැන කියල ඕව විකුනගෙන බලයට ඇවිල්ල ඒවා නවත්වන්න වැඩ නොකරනවානම් ඇති වැඩේ මොකද්ද...:angry:
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,893
    3,260
    113
    Malabe
    [QUOTE=dxx;25077504]ගොනෝ රෙජිස්ටර් කරනව කියන්නෙ නීති රීති වලට යටත් කරනව කියන ඵකනේ.JVP UNP උන් හද හද දාන ගොන් FB pages වල ඒව මේකේ දාන්‍න කලින් හිතපන්..ඉස්කෝල තහනම් කරොත් උන් මානව හිමිකම් යයි උන්ගෙ ඉගෙනීම කඩා කප්පල් කරනව කියල..උඹලට ඕන ඕන විදිහට ඔය වැඩ කරන්‍න බෑ..

    ගොනෝ ලංකාවේ තියෙන්නේ නිදහස් අධ්‍යාපනයක්. ඕනෑම ජාතියක එකෙකුට ඒවාට ඇතුළුවෙලා සමාන අධාපනයක් ලබන්න පුලුවන. කොහෙද මැට්ටෝ මද්‍රසා පාසල් නැතිකරා කියලා මානව හිමිකම් කඩවෙන්නේ ? මොකද අනිත් හැම ජාතියකම එකෙකුට හම්බවෙන සමාන වරප්‍රදාස එකක්වත් මුස්ලිම් එකෙක් රජයේ පාසලකට අතුලුවෙනකොට අඩුවෙනවද ? ඉගන ගන්න ඕනෙනම් අනිත් හැම එකාම කරන විදිහට රජයේ පාසලකට අතුලුවෙයන්, නැතිනම් සහිරා වගේ සම්ප්‍රධායික මුස්ලිම් පාසලකට පල. බැයිනම් ගෙදර හිටපිය.

    පෙරලෙන පැත්ත හොදයි කියන බයියෝ ... මැට්ටෝ මුස්ලිම් පකිස්තනෙත් ඉම්රාන් කාන් ආවට පස්සේ මද්‍රසා පාසල් තහනම් කරා :rofl::rofl::rofl:
    [/QUOTE]

    'පෙරලෙන පැත්ත හොදයි කියන බයියෝ'
    :lol::lol::lol: