sri lankan youtube channels help

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවෙ ලේඛකයො ලියන non fiction පොත් ගැන review කරන හොඳ youtube channel තියෙනවද ?
     

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ලංකාවෙ ලේඛකයො ලියන non fiction පොත් ගැන review කරන හොඳ youtube channel තියෙනවද ?

    තාම නෑ මගෙත් idea එකක් තියෙනවා පටන් ගන්න එත් ඔවට comedy,music,gaming,food,travel වලට වගෙ Subs එන් නෑ :rolleyes::rolleyes::rolleyes:
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    පොත් review තියා ෆිල්ම් review වලටවත් හරියට චැනල් එකක් නෑ ..
    ඔයවගේ චැනල් වලට සබ්ස්ලා වීවිස් නෑ .
    බලපන්කෝ ලන්කාවේ ට්‍රෙන්ඩින් ලිස්ට් එක..:dull: