Sri Lankans in Australia

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    සිස්ටම් ජේන්ජ් වෙන්න ඕන නිසා ඒ රටවලට ගිහින්:rofl:.කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑනේ.:yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය රටට යවන්නේ හෙන ඉගෙන ගත්ත උන්ව නේද මොකද උන් එහෙ පිස්සු කෙලින්නේ :eek:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    ඔය රටට යවන්නේ හෙන ඉගෙන ගත්ත උන්ව නේද මොකද උන් එහෙ පිස්සු කෙලින්නේ :eek:


    උගත්කම සෙටිපිකෙට් එකට සීමා වු කල සමාජ ඇසුර බොතලයට සහ කෙජී කූරට සීමාවුකල මෙවන් විපත් සිදුවීම අරුමයක් නොවෙ.
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Tranite full of Indian. but surprisingly that is too many bloody lankans in one batch.
    who knows most probably be boat people.
    kolloi balloi okkoma meka asee enna gattama ohoma tama