BBC එකේ අසාම් අමින්ට කෙලවන්න උබටත් පුළුවන් >>&

ranga 86

Active member
  • Jun 3, 2017
    340
    91
    28
    BBC එකේ අසාම් අමින්ට කෙලවන්න උබටත් පුළුවන් >>&

    තමන්මෙගේ මවු රට වෙනුවෙන් දෙයක් කරන්න .. මෙහෙමයි කොල්ලනේ වැඩේ කරන්න ඕනේ .
    මේකේ ඉන්න උන් සහ ෆේස්බුක් එකේ උන් ටිකෙන් 10% ක් එකතු උනත් මුට ගූ යන තැනට වැඩේ සෙට් වෙනවා .

    එළකිරි එකේ kalaweddha මෙම්බර් ගෙන් උපුටා ගත්තේ .. කොහොම උනත් සුපිරි කොල්ලෙක් ඒ මෙම්බර් ..

    හඬ පට වලින් එලියට එන පෞද්ගලික කාරණා වලින් අපට වැඩක් නැත.

    නමුත් තමන් ස්වාදීන මාධ්‍යවේදියෙක් කියාගනිමින් ලෝක ප්‍රසිද්ධ BBC නාමය භාවිතා කරමින්, එයට සැඟවෙමින් ලංකාවේ දේශපාලනයට මැදිහත් වෙමින්, ජනාධිපතිවරණයකදී ප්‍රධානම අපේක්ෂකයාගේ කඳවුර පරාජයට පත් කිරීමට තම BBC මාධ්‍යවේදී තනතුර භාවිතා කිරීමත්, එමඟින් ලෝකයට වැරදි ප්‍රවෘත්ති ගෙන යාමටත් උත්සහ දැරූ මෙවැනි පක්ෂග්‍රාහී මාධ්‍යකරුවන්ට පාඩමක් ඉගැන්විය යුතුය.

    ඊයේ දිනයේ එලියට ආ ශ්‍රී ලංකාවේ BBC වාර්තාකරු අසාම් අමීන්, රන්ජන් රාමනායක සහ විජිත් විජයමුණි සොයිසා සමඟ කරනා මේ සාකච්ජාව සහ තමන් අසන්නට යන ප්‍රශ්න සහ ඊට උත්තර දිය යුතු අන්දමත්, විරුද්ධ පක්ෂයට පහර ගසනා අන්දමත් ගැන උපදෙස් දෙන්නේ නියම පක්ෂග්‍රහිත්වයක් පෙන්වමිනි.

    මේ සඳහා අප සියලු දෙනා විසින්ම BBC ආයතනයට පැමිණිලි කල යුතු අතර, එය කල හැකි හොඳම ක්‍රමය පහත පරිදි වේ.

    1) මුලින්ම https://www.bbc.co.uk/contact/compla...nt/#/Complaint වෙත පිවිසෙන්න.

    2) පිටුවේ පහලට ගොස් What is your complaint about? හි General BBC ලෙස තෝරන්න. Continue කරන්න.

    3) ඊළඟ පිටුවේ අසනා කරුණු වලට තොරතුරු සපයන්න. උදාහරණයක් පහතින් ලබා දී ඇත.


    - WHAT IS THE SUBJECT OF YOUR COMPLAINT? -

    Political biased Azzamm Ameen of BBC Sinhala

    -PLEASE ENTER YOUR COMPLAINT -

    A leaked telephone conversation between the BBC reporter of Sri Lanka - Azzam Ameen (https://www.facebook.com/AzzamAmeenSL/) - BBC News සිංහල, former State Minister of Highways & Road Development of Sri Lanka - Ranjan Ramanayake (who is currently behind bars) and Member of the Parliament of Sri Lanka - Wijith Wijayamuni Zoysa is evident how Mr. Ameen as a representative of BBC used his post for political gains of the 2019 Presidential Candidate - Sajith Premadasa.

    (This telephone conversation is spreading across social media and you may find the same at https://www.youtube.com/watch?v=QDo4...DYbjAnqafR16r8)

    The conversation proves how Mr. Ameen provided information to Mr. Ramanayake of a future interview and even guided how to answer those questions to attack the opposition candidate (current President Gotabaya Rajapakse) and his political party. Also Mr. Ameen provided further instructions and guidance for the election campaign.

    These actions of Mr. Ameen tarnishes the image of BBC, and contradicts the values of your organization mentioned on https://www.bbc.com/aboutthebbc/governance/mission.

    Hence, as a stakeholder of BBC, I urge your immediate attention and necessary actions against Azzam Ameen of BBC Sinhala.


    -SELECT THE BEST CATEGORY TO DESCRIBE YOUR COMPLAINT-

    Bias

    -DO YOU REQUIRE A RESPONSE TO YOUR COMPLAINT?-

    Yes

    -WHERE DO YOU LIVE?-

    Outside the UK

    -WHICH COUNTRY ARE YOU IN?-

    Sri Lanka

    ඉන් පසු ඔබගේ නම, ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න.

    -ARE YOU UNDER 18?-

    ඔබ අවුරුදු 18ට වැඩිනම් No තෝරන්න. Continue කරන්න.

    4) පියවර 3 - Review and Submit

    නැවත පරික්ෂා කර බලා Submit කරන්න.

    5) සාර්ථකව පැමිණිල්ල ලැබුණු බව සහතික කරයි. දින 20ක් ඇතුලත ඔබට දැනුවත් කිරීමක් සිදුකරනු ඇත.

    සියලු දෙන දැනුවත් කරමින් පළමු අදියර ලෙස මේ අන්දමින් සාමකාමිව මෙවැනි පුද්ගලයන්ට එරෙහිව නැගී සිටිමු. එලෙසම ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධියේදී මෙන් මේ සඳහාත් වෘත්තීය මට්ටමින් රාජ්‍ය මැදිහත්වීම බලාපොරොත්තු වෙමු.

    බොරු ස්වාධින මාධ්‍ය වෙස්මුහුණු ගැලවීමට බුද්ධිමත්ව පෙලගැසෙමු.

    තෙරුවන් සරණයි . !
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    8167W0M.jpg
     
    • Like
    Reactions: powersport

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    කොහොමත් බීබීසී ස්වාධීන මාධ්‍ය ආයතනයක් නෙමෙයි.
    අපේ රටේ තියෙන ප්‍රධාන විද්‍යුත් නාලිකා ඔක්කොම වගේ ස්වාධීන නෙමෙයි පක්ෂග්‍රාහි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,131
    1
    57,173
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් කවුද ස්වාධීන මාද්‍යවේදියො? නම් ටික දාපන් අපිට මීට පස්සෙවත් ස්වාධීන අයගෙ නිව්ස් අහන්න:P
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    දැන් කවුද ස්වාධීන මාද්‍යවේදියො? නම් ටික දාපන් අපිට මීට පස්සෙවත් ස්වාධීන අයගෙ නිව්ස් අහන්න:P

    අසාම් අමීන් තමා කිව්වේ එයා ස්වාධීනයි කියලා..එයාගේ ට්විටර් එකේ තාම ඇති ඒක බලපන්.:P