2020 Oscars Best Picture Nominee Trailers

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,797
    13,831
    113


    උබල හිතන්නේ මොකක් දිනයි කියලද ?මන් කියන්නේ නම්
    best picture -1917
    best actor -wakeen phoenix -Joker

    මේ පාර පට්ටම ගේමක් තියෙනවා බන් ford vs ferrari එකේදී christian bale සුපිරි ගේමක් දෙයි උඩ දෙකටම