Crazybuddy කෝ බන්

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    Crazybuddy කෝ බන් 2018 පස්සේ ඇවිත් නැ මොකද්ද විස්තරේ :sorry:

    avatar326070_48.gif

    crazybuddy's Profile
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    මටත් ඊයෙත් මතක් උනා බන්, හොද එකා.
    ඌ ඇවිත් බලල යනව ඇති ලොග් නොවුනට.
    ඉස්සර හිටපු ගොඩක් එවුන් දැන් එහෙමයි.

    මේකට රිප්ලයි එකක් දායි දැක්කොත්.

    බඩියා දකිනතුරු බම්ප් කරමු.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Xibitව කවුද එලෙව්වෙ ? දැන් ඌත් නැහැනෙ පේන්න
    සිබිට් ව එල්ලෙව්වෙ නැහ් උගෙ හොට පොඩ්ඩක් බිම ඇනුන නිසා උ එන එක නැවැත්තුවා
    දැන් ආයෙහ් එනවා එහෙන් මෙහෙන්
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    නමක් ගමක් දන්නේ නෑ.. හැබැයි මනුස්සයෙක්..
    :lol::lol::lol: