In Singapore face masks stocks are finished in most shopping malls.
Chinese government was working hard during the first few days after discovering the virus to hide it from the international community by arresting people who talked about it.![]()

its already reached to pandemic level. no vaccine yet so better be careful

Damn mekata cure ekak nedda?

yako gedarata wela inna ewunta hadenne na![]()

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් මුම්බායි රෝහලකට
චීනයේ ව්‍යාප්ත වී ඇති මාරාන්තික කොරෝනා වෛරසය ආසාධිත වූ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු ඉන්දියාවේ මුම්බායිහි රෝහලක් වෙත ඇතුළත් කර ඇත.
චීනයේ සංචාරයක නිරතව පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස මුම්බායිහි රෝහලක විශේෂිත ඒකකයකට ඇතුළත් කර ඇති බවයි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා රටවල අවධානය යොමුව ඇති අතර රෝග ලක්ෂණ සහිත සැකකටයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇත.
උණ, කැස්ස, ශ්වසන අපහසුතා, උගුරේ වේදනාව ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන මෙම වෛරසය ආසාධනය වූවන් 830දෙනෙකු මේ වන විය චීනයෙන් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 26ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
Ada derana

Ai ebay, Amazon badu gennana unta.![]()

Ai ebay, Amazon badu gennana unta.![]()

Joke newe lankawata awoth sorry wenawa

Aulak naha, umba berilane ithin sathutu weyako. Go to spa for celebrate.![]()

Aulak naha, umba berilane ithin sathutu weyako. Go to spa for celebrate.![]()