BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    රෝසි ආච්චි;25112448 said:
    41 මිලියන් ලොක්ඩවුන් කියන්නේ බන් අපි දන්නවට වඩා කේස් එක දරුණුයි, 50 විතර මැරිලා 1000 ඉන්ෆෙක්ට් උනාට ඔච්චර ලොකු මෙෂර් එකක් ගන්න විදිහක් නෑ බන් :dull: චයිනා වල මීඩියා control කරන්නෙත් ගවන්මන්ට් එකෙන්මයි නේද?
    11 million lockdown wela videos 20k wath out wela na.. ekama video tika karakenne.. unge google products fb okkoma block ne.. case eka attatama darunui da.. nath nam ehema loku case ekak nadda kiyala hitha ganna ba
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,468
    25,126
    113

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔය වවුල්ලු කතා, චයිනිස් කොබ්‍රා කතා සුරංගනා කතා චීන්නු ඔය සත්තු කන්නේ අවුරුදු තුන් හාරසීයක ඉදල.. ඇයි මේ දැන් එක පාර ආවේ ?

    මේක එක්කෝ ලැබ් එකකින් අවුට් උනා... නැත්නම් අවුට් කළා.

    මේක ලෝක ආර්ථික යුද්ධයක අතුරුපලයක් වෙන්නත් පුළුවන්.

    අන්තිමට අපි අපිවම මාරාගෙන
     
    maybe china's way of population control :dull: government eken support ekak na kiyala chinese un twitter eke dala thiyenawa dakka
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    11 million lockdown wela videos 20k wath out wela na.. ekama video tika karakenne.. unge google products fb okkoma block ne.. case eka attatama darunui da.. nath nam ehema loku case ekak nadda kiyala hitha ganna ba

    කෙස් එක දරුනුයි එකයි උන් දඩිබිඩියෙ හොස්පිටල් හදන්නෙ උන්ව වෙන් කරන්න, පෙන විදියට චින්නු දැනුවත්ව වෙච්ච සිද්දියක්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔය වවුල්ලු කතා, චයිනිස් කොබ්‍රා කතා සුරංගනා කතා චීන්නු ඔය සත්තු කන්නේ අවුරුදු තුන් හාරසීයක ඉදල.. ඇයි මේ දැන් එක පාර ආවේ ?

    මේක එක්කෝ ලැබ් එකකින් අවුට් උනා... නැත්නම් අවුට් කළා.

    මේක ලෝක ආර්ථික යුද්ධයක අතුරුපලයක් වෙන්නත් පුළුවන්.

    අන්තිමට අපි අපිවම මාරාගෙන

    :yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය වවුල්ලු කතා, චයිනිස් කොබ්‍රා කතා සුරංගනා කතා චීන්නු ඔය සත්තු කන්නේ අවුරුදු තුන් හාරසීයක ඉදල.. ඇයි මේ දැන් එක පාර ආවේ ?

    මේක එක්කෝ ලැබ් එකකින් අවුට් උනා... නැත්නම් අවුට් කළා.

    මේක ලෝක ආර්ථික යුද්ධයක අතුරුපලයක් වෙන්නත් පුළුවන්.

    අන්තිමට අපි අපිවම මාරාගෙන
    ඒක මෙහෙම නම් අනිවා මේකට බෙහෙතුත් හදපු අය ළඟම මේ වෙද්දිත් ඇති බං.:yes::yes::yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කෙස් එක දරුනුයි එකයි උන් දඩිබිඩියෙ හොස්පිටල් හදන්නෙ උන්ව වෙන් කරන්න, පෙන විදියට චින්නු දැනුවත්ව වෙච්ච සිද්දියක්

    මතක තියාගනින් මචං මේක වසංගතයක, රසායනක ප්‍රහාරයක් වගේ බ්ලේම් එකක් ගන්නේ නැතුව ඊට වඩා හානියක් කරන්න පුළුවන්...

    ඒත් එක ලැබ් එකෙන් මොකක් හරි හේතුවක් නිසා අවුට් උනොත් ??

    හිතපන්
     
    බෙහෙතක් හොයාගන්න කලින් ලැබ් එකෙන් අවුට් උනානම් ටෙස්ට් කරපු වවුලෙක් හරි සර්පයෙක් හරි ලැබ් එකෙන් එලියට giyaanam
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    රෝසි ආච්චි;25112451 said:

    කෙස් එක දරුනුයි එකයි උන් දඩිබිඩියෙ හොස්පිටල් හදන්නෙ උන්ව වෙන් කරන්න, පෙන විදියට චින්නු දැනුවත්ව වෙච්ච සිද්දියක්
    ithin ban minissu ehenam panic wenawane.. videos buruthu pitin enna one .. sewol ferry case eke mita wada videos out una.. ai ehema natte.. kawruth panic wela na.. incident 2-3k ne thiyenne.. ewaye pena screens walath minissu godak calm..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මතක තියාගනින් මචං මේක වසංගතයක, රසායනක ප්‍රහාරයක් වගේ බ්ලේම් එකක් ගන්නේ නැතුව ඊට වඩා හානියක් කරන්න පුළුවන්...

    ඒත් එක ලැබ් එකෙන් මොකක් හරි හේතුවක් නිසා අවුට් උනොත් ??

    හිතපන්

    :yes:
    ඉතිහාස සිද්දි වල යුරොපෙ පැතිරිච්ච එවගෙ අපි හිතන්නෙ නැති පැත්තක් තිබිලා තියෙනවා එ තමයි ufo, කොහොම උනත් මෙ සිද්දිය චින්නු දැනුවත්ව සිද්ද උන එකක් වගෙ එකයි උන් වවුල් සුප් අනන් මනන් කාතා කියන්නෙ, උන් ඩිවලොප් කරපු එකක් උන්ටම කොන්ට්‍රෝල් නැතුව ගියා වගෙ සින් එකක්
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    :yes:
    ඉතිහාස සිද්දි වල යුරොපෙ පැතිරිච්ච එවගෙ අපි හිතන්නෙ නැති පැත්තක් තිබිලා තියෙනවා එ තමයි ufo, කොහොම උනත් මෙ සිද්දිය චින්නු දැනුවත්ව සිද්ද උන එකක් වගෙ එකයි උන් වවුල් සුප් අනන් මනන් කාතා කියන්නෙ, උන් ඩිවලොප් කරපු එකක් උන්ටම කොන්ට්‍රෝල් නැතුව ගියා වගෙ සින් එකක්

    UFO වෙන්නත් පුළුවන් එත් ගොඩක් වෙලාට මේක ටෙස්ට් එකක් එක්කෝ කලින් එලියට ගිය නැත්නම් හිතන්නේ නැති විදිහට අවුට් උන.. මේ දැනගෙනම උන දෙයක්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ithin ban minissu ehenam panic wenawane.. videos buruthu pitin enna one .. sewol ferry case eke mita wada videos out una.. ai ehema natte.. kawruth panic wela na.. incident 2-3k ne thiyenne.. ewaye pena screens walath minissu godak calm..

    උන්ට ලන්කාවෙ උන්ට වැඩිය බුද්දිය තියෙනවා ප්‍රශ්න ආවා කියලා ලොකෙට දෙන්නෙ නැ, අපෙ උන් ලන්කාව පාවලා දිලා සුවිස් පැන්නට උන් එහෙම නැ, උන් හෙන මිටර් ගම්වල ඉන්න ගැනුත් දන්නවා ආන්ඩුවෙන් දිපු උපදෙස්, ලන්කාවෙ නම් රිලා පුකවත් හරියට හොදන්න තෙරෙන උන් නෙවෙයි ඉන්නෙ
     
    • Like
    Reactions: malakadss

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,057
    5,819
    113
    canada
    Virasaya pathiri yama walakwanna bari cheena anduwa wahama illa aswiya yuthuyi

    Meeta
    CVP (China vimukthi peramuma
    )
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    UFO වෙන්නත් පුළුවන් එත් ගොඩක් වෙලාට මේක ටෙස්ට් එකක් එක්කෝ කලින් එලියට ගිය නැත්නම් හිතන්නේ නැති විදිහට අවුට් උන.. මේ දැනගෙනම උන දෙයක්

    ඔවු එවගෙම උන්ගෙ එ පැතිරිච්ච සිටි එකෙ ඉදලා වෙන රටවලට තාම ෆ්ලයිට් යානවා උන් ඔන කමින් ස්ප්‍රෙඩ් කරනවා වෙන්න පුලුවන්, සිද්දිය අමුතුයි චායිනා ගවමන්ට් එක දන්නවා, එවගෙම , ඇමරිකන් කාරයොත් දන්නවනෙ කලින්ම :confused:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    කෙස් එක දරුනුයි එකයි උන් දඩිබිඩියෙ හොස්පිටල් හදන්නෙ උන්ව වෙන් කරන්න, පෙන විදියට චින්නු දැනුවත්ව වෙච්ච සිද්දියක්

    You can never believe anything that Chinese say. That's their nature. Past experiences in similar situations have already proven this.

    The Chinese released the full genome of this new virus to the researchers in record time. The US did a full sequencing of the virus from their first patient and this proved to be an exact match with the data released by the Chinese.

    They might have this already in the Wuhan lab, and got accidentally released. Who knows...There were several leaks before with SARS.
    Also they have said that the first Chinese patient never visited the Wuhan market, though it later spread from there.

    The answers to these questions depend on knowing how much the Chinese government is hiding.:eek:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    a lot they hide a lot.. they can not be trusted.plus putting UFO label for this is pointless..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    ඔය වවුල්ලු කතා, චයිනිස් කොබ්‍රා කතා සුරංගනා කතා චීන්නු ඔය සත්තු කන්නේ අවුරුදු තුන් හාරසීයක ඉදල.. ඇයි මේ දැන් එක පාර ආවේ ?

    මේක එක්කෝ ලැබ් එකකින් අවුට් උනා... නැත්නම් අවුට් කළා.

    මේක ලෝක ආර්ථික යුද්ධයක අතුරුපලයක් වෙන්නත් පුළුවන්.

    අන්තිමට අපි අපිවම මාරාගෙන

    සහතික අැත්ත..වැඩේ මේව western media වල කථා නොවෙන ඵක..ඒව ගැන කථා වෙන්නෙ නැති නිසා මිනිස්සු දකින්නෙ ඵක පැත්තක් විතරයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,349
    25,558
    113
    ලංකාව චීන්නු ලක්ශ ගාණක් වැඩ කරනවා. උන් ගොඩක් අවුරුදු සමරන්න චීනෙට ගියා. තව සති දෙකෙන් එනවා, ලෙඩත් අරගෙන...
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    ලංකාව චීන්නු ලක්ශ ගාණක් වැඩ කරනවා. උන් ගොඩක් අවුරුදු සමරන්න චීනෙට ගියා. තව සති දෙකෙන් එනවා, ලෙඩත් අරගෙන...

    Are you sure about this count? (several lakhs)
    If so they should not be allowed to return.
     
    Status
    Not open for further replies.