BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,045
    725
    113
    තාම ලංකාවේ ඵකක්වත් කන්ෆර්ම් වෙලා නෑ..අපේ අය බොරුවට පච නිව්ස් පතුරවනවා..:growl:

    It has spread to other parts of Asia, with confirmed cases in Thailand, Australia, Japan, South Korea, Vietnam and Nepal.

    https://www.scmp.com/news/asia/sout...Social&utm_source=Facebook#Echobox=1580005597

    ara blood samples thama balanwa athi neh ?? ada niwadu athi lab eke ewun :lol:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වුහාන් ප‍්‍රාන්තය තුළ අද සිට පෞද්ගලික රථ වාහන ධාවනය තහනම් කර තිබෙනවා.:sorry::sorry::sorry:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    725
    113
    thaama parikshanalu ban..
    dan kochchara welada :(

    prayeshana karala iwara wenakota mehe 1000k withara infect wela thiyeyi. dan lab test yawala paya 10k wath wenawa thama result nane ??
    ada sunday off neh eka nisa wenna athi :shocked: :lol:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,234
    5,063
    113
    Loading...
    thaama parikshanalu ban..
    dan kochchara welada :(

    අපේ උන්ට තව මාසයක් විතර යයි ටෙස් කරලා හොයා ගන්න. ඒ වෙනකොට වෙන්න ඕනි ටික වෙලා තියෙයි.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    thaama parikshanalu ban..
    dan kochchara welada :(

    සවුක්‍ය්๬ ආමාත්‍ය්ංශයෙ ඩොකා ටිවි වල කාතා කරපු හැටියට උන් මොන කාලකණ්ණියා ද තෙරෙනවා එඅතින් පට්ට මිටර් ටිකක් එලකිරියෙ ඉන්නෙ, අරුට ගානාක්වත් නැ ලොක සවුක්‍ය්๬ සන්විදානය දිපු උපදෙස් පිලිපදින්නලු, ලො iq කාලකණ්ණියා දොස්තරලා වෙලා පවු ලන්කාව , හැම එකෙන්ම වාසි ගන්න හදන කාලකණ්ණි...... :dull:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,234
    5,063
    113
    Loading...
    සවුක්‍ය්๬ ආමාත්‍ය්ංශයෙ ඩොකා ටිවි වල කාතා කරපු හැටියට උන් මොන කාලකණ්ණියා ද තෙරෙනවා එඅතින් පට්ට මිටර් ටිකක් එලකිරියෙ ඉන්නෙ, අරුට ගානාක්වත් නැ ලොක සවුක්‍ය්๬ සන්විදානය දිපු උපදෙස් පිලිපදින්නලු, ලො iq කාලකණ්ණියා දොස්තරලා වෙලා පවු ලන්කාව , හැම එකෙන්ම වාසි ගන්න හදන කාලකණ්ණි...... :dull:

    විනාසෙ දැක දැක මුන් ගාණක් නැතුව ඉන්න හැටි දැක්කාම ඇඟේ මාලු නටනවා. :angry:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,234
    5,063
    113
    Loading...
    මගෙ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් Tianjin වල university එකක ඉඳලා Bejin කිට්ටුව, ජනවාරි 12 ලංකාවට ඇවිත්. Scan කරලලු එව්වෙ. Symptoms එන්න 14 - 18 days යනවලු. මේ වගේ කීයක් නම් එන්න ඇති ද. ඌට නම් තාම අවුලක් නැහැලු. වෙන රටවල china ඉඳලා ආපු අය හොයලා government එකෙන් track කරනවා. ඒකට අපේ, අපත කාලකණ්නි ගාණක් නැතුව බලාගෙන ඉන්නවා.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මගෙ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් Tianjin වල university එකක ඉඳලා Bejin කිට්ටුව, ජනවාරි 12 ලංකාවට ඇවිත්. Scan කරලලු එව්වෙ. මේ වගේ කීයක් නම් එන්න ඇති ද. ඌට නම් තාම අවුලක් නැහැලු. වෙන රටවල china ඉඳලා ආපු අය හොයලා government එකෙන් track කරනවා. ඒකට අපේ, අපත කාලකණ්නි ගාණක් නැතුව බලාගෙන ඉන්නවා.

    ලන්කාවෙ උන්ගෙ දැනුම අඩුයි ලො iq එවුන් උන්ට මෙලො දෙයක් තෙරෙන්නෙ නැ පොතෙ දැනුම කටපාඩම් කරන උගත්කමයි රෙද්ද, නෙත් නිවුස් වල තියෙන්නෙ හොස්පිටල් ඇතුලත් වෙච්ච උන් හොදත් වෙලා ගිහිල්ලා , චිකාගොවල ගැනිට රොග ලක්ශන ඇවිල්ලා තියෙන්නෙ දවස් 11 කට පස්සෙ, එකට ලන්කාවෙ හොද කරලා ගෙදර යවලා, පුදුමාකාර මොඩ කාලකණ්ණි ඉන්නෙ, දෙයක් තෙරෙන උන්ට තැනක් නැ දැනුම බ්ල්ලලන්නෙ A වලින් ප්‍රායොගික දැනුම තියෙන උන්ට තැනක් නැ කාට කියන්නද බන් මෙවා , ලන්කාවෙ ඇවිල්ලා නම් සොරි තමයි ලන්කාවෙ උන්ට මාසක් එකක්වත් දාන්න තරම් බුද්දියක් තියෙන උන් නෙවෙයි ඉන්නෙ හරිම කානගාටුව :sorry::dull:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,694
    113
    Matara
    83668642_2646798538721639_8406322094396145664_n.jpg


    meka aththada danne na ne
     
    Status
    Not open for further replies.