BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,349
    25,558
    113
    Are you sure about this count? (several lakhs)
    If so they should not be allowed to return.

    චීන ආංඩුවෙන් නැවැත්වුවොත් තමයි... අපට confidence / bargain power එකක් නෑ... රට කරපු නායකයෝ අපේ රටේ ස්වයිරීත්වය විනාශ කලා...
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    ඉතාලියේ නාපෝලියෙන් කාන්තාවකට කෝරෝනා වයිරසය ශරීරගතවී ඇතැයි සැකයක් ඇතිවී තිබෙනවා.

    ඇය ලාංකීක කාන්තාවක්.🥺🥺🥺🥺

     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,235
    5,065
    113
    Loading...
    China walin dan wadak na. Ehe amu sohonak ne. Ape government eken meka spread wenawa nawathwanna monawada karanne kiyana ekai prashne. Ara new year ekata giya china set eka virus aragena apahu enakota mal maala daala ape un piligani. China people bang kala nam iwarai bn. Nathnam mekata solution ekak na ne. Thaama nidi government eka.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    උන්ට ලන්කාවෙ උන්ට වැඩිය බුද්දිය තියෙනවා ප්‍රශ්න ආවා කියලා ලොකෙට දෙන්නෙ නැ, අපෙ උන් ලන්කාව පාවලා දිලා සුවිස් පැන්නට උන් එහෙම නැ, උන් හෙන මිටර් ගම්වල ඉන්න ගැනුත් දන්නවා ආන්ඩුවෙන් දිපු උපදෙස්, ලන්කාවෙ නම් රිලා පුකවත් හරියට හොදන්න තෙරෙන උන් නෙවෙයි ඉන්නෙ


    චීනේ එවුන් කියන්නෙම රජය ගැන විශ්වාසයි කියලා. රජයට සහය දෙනවා මේක විසඳගන්න. අපේ එහෙම ආරක්ෂාවට කලාපයක් ම වහලා දැම්මනම් බලන්න තිබ්බා අපේ එකාලගේ රගේ.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    චීනේ එවුන් කියන්නෙම රජය ගැන විශ්වාසයි කියලා. රජයට සහය දෙනවා මේක විසඳගන්න. අපේ එහෙම ආරක්ෂාවට කලාපයක් ම වහලා දැම්මනම් බලන්න තිබ්බා අපේ එකාලගේ රගේ.

    ඔන්න ඕකයි අපෙයි උන්ගෙයි වෙනස බ්‍රෝ..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    චීනේ එවුන් කියන්නෙම රජය ගැන විශ්වාසයි කියලා. රජයට සහය දෙනවා මේක විසඳගන්න. අපේ එහෙම ආරක්ෂාවට කලාපයක් ම වහලා දැම්මනම් බලන්න තිබ්බා අපේ එකාලගේ රගේ.

    Do you think anyone in China will have the courage to say anything else?:no:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,678
    4,543
    113
    බෙහෙතක් හොයාගන්න කලින් ලැබ් එකෙන් අවුට් උනානම් ටෙස්ට් කරපු වවුලෙක් හරි සර්පයෙක් හරි ලැබ් එකෙන් එලියට giyaanam

    Godak welawata meka thamai wenna puluwan dheya
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    තාම ලංකාවේ ඵකක්වත් කන්ෆර්ම් වෙලා නෑ..අපේ අය බොරුවට පච නිව්ස් පතුරවනවා..:growl:

    It has spread to other parts of Asia, with confirmed cases in Thailand, Australia, Japan, South Korea, Vietnam and Nepal.

    https://www.scmp.com/news/asia/sout...Social&utm_source=Facebook#Echobox=1580005597


    අපේ උන් ඉතිං කොහොමත් ඔහොමනේ.ප්‍රසිද්ධ ඵකෙක් හොස්පිටල් ඵකේ දවසක් දෙකක් හිටියොත් ඌව මරලා හත්දවසෙ දානෙ දීලත් ඉවරයි..FB pages වල ඔක්කොම බොරු තියෙන්නෙ.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    nethnews.lk
    සිය රට බරපතල තත්ත්වයක බව චීනය දැනුම් දෙයි
    2020-01-26

    නව කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග සිය රට බරපතල තත්වයකට මුහුන පා අති බව චින ජනාධිපති ෂී ජින්පින් පවසනවා.

    ඔහු මේ බව පැවසුවේ එරට රජයේ ඉහල පෙලේ නිලධාරින් සමග පැවති සාකච්ඡාවලින් පසුවයි.

    මේ අතර නව කොරෝනා වෛරසයෙන් චිනයේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 56 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. වෛරසයට ගොදුරු වී සිටින පුද්ගලයින් ගණන 1,900කට අධිකයි.

    මේ අතර වුහාන් ප‍්‍රාන්තය තුළ අද සිට පෞද්ගලික රථ වාහන ධාවනය තහනම් කර තිබෙනවා. මීට පෙර එහි පොදු ප‍්‍රවාහන සේවා පමණයි තහනම් කර තිබුණේ. පවතින තත්ත්වයත් සමග මේ වනවිට චිනයේ නගර 18 ක් පමණ සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා. ඒවා තුළ සිරවී සිටින පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 56 ක් පමණ වනවා.

    මේ අතර වුහාන් සහ හුබේ නගරවල සිරවී සිටින සිය වැසියන් මුදාගැනීමට අමෙරිකව සුදානම් බවයි වාර්තා වන්නේ.

    ඒ සඳහා චීන බලධාරින් සමග පැවති සාකච්ඡා වට කිහිපයක්ම සාර්ථක වී ඇති බවද සඳහන්.

    මේ අතර වුහාන් නගරය තුළ සිටින සිය රටවැසියන් මුදා ගැනීමට බි‍්‍රතානයද සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,678
    113
    මාලඹේ
    ඔය වවුල්ලු කතා, චයිනිස් කොබ්‍රා කතා සුරංගනා කතා චීන්නු ඔය සත්තු කන්නේ අවුරුදු තුන් හාරසීයක ඉදල.. ඇයි මේ දැන් එක පාර ආවේ ?

    මේක එක්කෝ ලැබ් එකකින් අවුට් උනා... නැත්නම් අවුට් කළා.

    මේක ලෝක ආර්ථික යුද්ධයක අතුරුපලයක් වෙන්නත් පුළුවන්.


    අන්තිමට අපි අපිවම මාරාගෙන
    මේ කථා වත් ඇත්ත . මොකෝ චීන්නු වාවුලෝ කන්න පටන් ගත්තේ 2020 නෙවෙයි නේ :lol::lol:
     
    Status
    Not open for further replies.