BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,028
    31,803
    113
    Estimated 14 to 17 hours

    හිරු එලියට virus එක මොනවගේ ප්‍රතික්‍රියවක්ද දක්වන්නේ? පැතිරීම වර්ධනය වෙනවද, උදාසීන වෙනවද?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    හිරු එලියට virus එක මොනවගේ ප්‍රතික්‍රියවක්ද දක්වන්නේ? පැතිරීම වර්ධනය වෙනවද, උදාසීන වෙනවද?

    :rofl:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    725
    113
    ඇස් වලින් බෝවෙන්නේ ඇස් අල්ලලා කොහෙ හරි අල්ලනකොටද? නැත්තං හුළඟක් ඇවිත් ඇහේ වදිනකොටද? :confused: විස්තර කරපං

    uba germ eka allala eyes alluwoth, nath nam direct sema (kahinakota hari hachimak yanawakota wadunoth). nath nam hulagen danata virus eka yanne na

    thuwalayak thibboth hamen athulata yanawa gawunoth. ath wala thuwala thiyenawa nam medical glows dapan
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    725
    113
    copied from gossip lanka: https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2020/01/coronavirus-sri-lanka_26.html

    චීනයේ වුහාන් ප‍්‍රාන්තයේ පැතිර යමින් තිබෙන කොරෝනා වෛරසය චීනය හැර ලෝකයේ රටවල් 14 කට මේ වනවිට පැතිර ගොස් ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.මාරාන්තික වෛරසය පැතිරීම වේගවත් වන බව චීන ජනාධිපති ෂී ජින් පිං අනතුරු අගවා තිබේ. අද ජනවාරි 26 වනවිට ‌වෛරසය හේතුවෙන් 56 ක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර ආසාදිතයන් 2009 දක්වා
    ඉහළ ගොස් තිබෙයි.

    පෙරේදා (24) හා ඊයේ (25) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක පිට කොළඹ IDH හි පිහිටි ජාතික බෝ වන රෝග විද්‍යායතනය වෙත රෝගීන් දෙදෙනෙකු ඇතුළත් කර තිබූ නමුත් ඇතුළත් කෙරුණු එක් රෝගියෙකුට එම වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරුවීමෙන් පසු රෝහලෙන් පිටත්ව ගිය බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා දන්වා ඇත. අනෙක් රෝගියා ගැන තවම නිගමනයක් කර නැත. චීන ජාතික කාන්තාවක් සහ වුහාන් හි අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවියක වයිරස් ආසාදනය පිළිබඳ සැකය මත මෙසේ ඇතුළත් කර තිබුණි.



    වෛරසය නිසා වාසයට නුසුදුසු මට්ටමට ගිය චීනයේ හුබෙයි පළාතේ ශ්‍රී ලාංකික සිසුන් 85 ක් පමණ සිටි අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වුහාන් නගරය වසා දැමීමට පෙර ශ්‍රී ලංකාවට ආපසු ගියහ. බීජිං හි ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය ඇස්තමේන්තු කර දන්වා සිටියේ ජනවාරි 25 වන විට ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකු හුබෙයි පළාතේ සිටි බවයි. එම ශ්‍රී ලාංකික සිසුන් වහාම මෙරටට ගෙන්වා ගැනීමට රජයේ වියදමින් විධි විධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සබඳතා අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබෙයි.
    චීනයේ වුහාන් ප්‍රාන්තයට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සෘජු ගුවන් ගමන් නොමැති නිසා මෙම සිසුන් රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් එහි යැවීමට සිදුවනු ඇති බව කියැවේ.

    බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වුහාන් ප්‍රාන්තයේ සිටින සිය රටවැසියන් පිලිබඳ නිරන්තර අවධානයෙන් පසුවන බවත් නිවේදනයක් නිකුත් කර තිබුණි.
    චීනයේ වුහාන් ප‍්‍රාන්තය තුළ පෞද්ගලික රථ වාහන ධාවනය තහනම් කර තිබෙනවා. මීට පෙර එහි පොදු ප‍්‍රවාහන සේවා පමණක් තහනම් කර තිබුණ අතර දැන් නගරයම පාළු ස්වරූපයකට පත්ව ඇති බව වාර්තාවේ.
    මේ ආකාරයට චිනයේ නගර 18 ක් පමණ සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා. ඒවා තුළ සිරවී සිටින පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 56 ක් පමණ වන බවද වාර්තාවේ. වුහාන් සහ හුබේ නගරවල සිරවී සිටින ඇමරිකානු වැසියන් මුදාගැනීමට අමෙරිකාව හා බ්‍රිතාන්‍ය මේ වනවිට පියවරගනිමින් සිටී.

    උණ, කැස්ස, සෙම්ප‍්‍රතිෂ්‍යාව, හුස්ම ගැනිමේ අපහසුතාව, දියර ලෙස මලපහ පිටවීම, හිසරදය, උගුරේ වේදනාව සහ ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ වලින් කොරෝනා හදුනාගත හැකි නමුත් මේ ආකාර රෝග ලක්ෂණ වෙනත් රෝග වලටද සුලබ නිසා නිසි පරීක්ෂාවකින් තොරව වැළඳ ඇති රෝගය හදුනාගැනීම දුෂ්කර බව පැවසේ. වෛරසය ආසාදනය වුවහොත් නිව්මෝනියාව සහ වකුගඩු අක්‍රියතාව ඇතුලූ දරුණු තත්වයන් ඇති විය හැකි බවත් එයින් මරණය සිදුවන්නට ප්‍රවණතාවක් පවතින බවත් පැවසේ.



    අත් සේදීමේදී සබන් හෝ විෂබීජ නාශක ද්‍රව්‍ය භාවිත කිරීම, කැස්ස සහ කිවිසුම් යාමේදී ලේන්සුවක් හෝ ටිෂූ භාවිත කිරීම මෙන්ම භාවිත කළ ටිෂූ නිසි ලෙස කසල බදුන් වෙත බැහැර කිරීම මෙම අවදානම වළක්වා ගැනීමට ගත හැකි පියවර ලෙස සෞඛ්‍ය අංශ දන්වා තිබේ.

    එමෙන්ම ආහාර ගැනීමේදී හැකිතරම් පිටතින් ආහාර නොගෙන තමන් පිලියෙල කර ගන්නා ආහාර ගන්නා ලෙසත් මාංශ සහ බිත්තර හොදින් පිස ගැනීමෙන් පසු ආහාරයට ගන්නා ලෙසත් දන්වා තිබේ.අද ජනවාරි 26 වනවිට ලෝකයේ කොරෝනා ආසාදිතයින් හා වාර්තාවූ මරණ සංඛ්‍යාලේඛනය පහතින්
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Mae huttala wawulo kala apita dena wadayak

    :no::no:

    නැ බන් ඉට වැඩිය ලොකු කෙස් එකක්, චින්නු වවුලො කන්නෙ අද ඉයෙ ඉදලා නෙවෙයි , ගොඩක් වෙලාවට හදපු එකක් :dull:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    b7f01fdf-eb1a-4a1b-959e-eb4c083d74b2.png
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    Two ports of entry at the border of Macau and China to close earlier from 27th January onwards

    25th January 2020 – (Macau) After discussing with the Zhuhai People’s Government, Macau Government announced today that effective from 6am on 27th January, they will close earlier the Portas do Cerco and Gongbei Port of Entry, the borders with China. Opening hours will be readjusted from the existing 6am – 1am to 6am – 10pm until further notice. Macau government has been working closely with neighbouring Zhuhai to detect – at respective checkpoints – any people that might have illness relating to this particular coronavirus.

    Other ports of entry to mainland China remain unchanged. Health Declaration measure is also being implemented for incoming visitors. The declaration can be made in writing or in electronic format. A total of 150,000 people have already used electronic declaration forms since implementation. Macao’s Novel Coronavirus Response and Coordination Centre urged all cinemas and event venues to suspend business operations until the situation improves. Citizens have been urged to stay at home.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    not transmitting through wind. its transmitting through saliva when you sneeze or cough, like common cold

    Coughing & Sneezing
    Skin contact - touching, shaking hands etc
    Touching a surface with virus on it and touching your mouth, nose or eyes.
    Fecal contamination

    (Source - WHO)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,802
    67,010
    113
    Coughing & Sneezing
    Skin contact - touching, shaking hands etc
    Touching a surface with virus on it and touching your mouth, nose or eyes.
    Fecal contamination

    (Source - WHO)

    No spa:(
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    කොළඹ නගරයට ඇතුළු වෙන සියලුම ජනතාව මුඛ ආවරණයක් පළඳින්නැයි ඉල්ලා සිටින බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය සෞඛ්‍ය නිලධාරිවරයා පවසයි.

    කොරෝනා වෛරසය හේතුවෙන් මෙම ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස වෛද්‍ය රුවන් විජේමුණි මහතා කියා සිටියේය.

    කොළඹ නගරයේ චීන ජාතිකයන් විශාල පිරිසක් සිටින නිසා ආරක්ෂක පියවරක් ලෙස මෙම ක්‍රමය අනුගමනය කරන ලෙස ඔහු ඉල්ලීය.

    චීන ජාතිකයන් ලක්‍ෂයකට වැඩි පිරිසක් ශ‍්‍රී ලංකාවේ සිටියි.
     
    Status
    Not open for further replies.