BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කුස්සියට ඵලයන්. උඹ ගැලපෙන්නේ කුස්සිය ට විතරයි.
    උබට කවුරු හරි කථා කලොත් හැරෙන්න කියවන්න එපා. Burkawa කියන්නේ Surgical mask එකක් නෙමෙයි.
    ගෑනු ගොං කියලා prove කරන්න තව සාක්ෂි සපයන්නේ නැතුව පාඩුවේ කුස්සියට ඵලයන්. - rep
    :lol::lol::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,991
    113
    ඕසි උන් එච්චර මෝඩද බං ? හරියට චීන්නු වෛරසේ හැදුව වගේනෙ.

    Attane bn per day 43 flight enakota ona ekekta mala paninawane.:lol:
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ඕසි උන් එච්චර මෝඩද බං ? හරියට චීන්නු වෛරසේ හැදුව වගේනෙ.

    ඉතින් චින්නුනේ හැදුවේ :dull:උන් වවුලෝ කන නිසානේ හැදුනේ උන් වග කියන්න ඕනේ :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඉතින් චින්නුනේ හැදුවේ :dull:උන් වවුලෝ කන නිසානේ හැදුනේ උන් වග කියන්න ඕනේ :yes:

    ඒක නිකං හරියට mad cow disease එකට ඉන්දියාවෙ මිනිස්සු සුද්දට බනිනව වගේ ගොං වැඩක්නෙ. කොහොමත් බටහිර සුදු මිනිස්සුන්ට තමන්ගෙ සංස්කෘතියෙන් ඔබ්බට හිතන්න අමාරුයි :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,991
    113
    flight 43ක් ආව කියල මල පනින්නෙ මොකටද බං ?

    Uba hituwada okoma minissu uba wage hitanawa kiyala.unne wawulo kala bo kare jathiyama dan waga kiyanna one
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Uba hituwada okoma minissu uba wage hitanawa kiyala.unne wawulo kala bo kare jathiyama dan waga kiyanna one

    ඉතිං බං ඒක උන්ගෙ food culture එකනෙ. සුද්දො හරක් කාල mad cow disease එක බෝ කලේ. උන්ගෙ විද්‍යාඥයො කිව්වෙ හරක් මස් කෑවට බෝවෙන්නෑ කන්න කන්න රසායි කියල. දවස් හතෙන් සේරම අමතක වෙලා යන එක ඕසි සුද්දන්ටත් තියෙන ලෙඩක්ද කොහෙද ප්‍රභාකරන් හිතං හිටියට සිංහලුන්ට විතරයි තියෙන්නෙ කියල :yes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කුස්සියට ඵලයන්. උඹ ගැලපෙන්නේ කුස්සිය ට විතරයි.
    උබට කවුරු හරි කථා කලොත් හැරෙන්න කියවන්න එපා. Burkawa කියන්නේ Surgical mask එකක් නෙමෙයි.
    ගෑනු ගොං කියලා prove කරන්න තව සාක්ෂි සපයන්නේ නැතුව පාඩුවේ කුස්සියට ඵලයන්. - rep
    HAA !

    BREAKING:China confirms... 01-26-2020 05:25 PM -13
    BREAKING:China confirms... 01-26-2020 05:11 PM Palayan kussiyata
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    HAA !

    BREAKING:China confirms... 01-26-2020 05:25 PM -13
    BREAKING:China confirms... 01-26-2020 05:11 PM Palayan kussiyata

    අර ගුටිකෑවහම බල්ලු කූක් කූක් ගාන්නෙ ආං ඒ සද්දෙ මෙතනට දාන්න තියෙනවනං මරු කොහෙද elakiri එකේ mp3 clip දාන්න බෑනෙ :rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,991
    113
    ඉතිං බං ඒක උන්ගෙ food culture එකනෙ. සුද්දො හරක් කාල mad cow disease එක බෝ කලේ. උන්ගෙ විද්‍යාඥයො කිව්වෙ හරක් මස් කෑවට බෝවෙන්නෑ කන්න කන්න රසායි කියල. දවස් හතෙන් සේරම අමතක වෙලා යන එක ඕසි සුද්දන්ටත් තියෙන ලෙඩක්ද කොහෙද ප්‍රභාකරන් හිතං හිටියට සිංහලුන්ට විතරයි තියෙන්නෙ කියල :yes:

    Hari ban owa hita hita inna puluwanda dan muna balanne ne chinese unge:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Hari ban owa hita hita inna puluwanda dan muna balanne ne chinese unge:lol:

    ඔව් මූණ බලන්නෙ නැතුව හිටියහම බෝ නොවී තියෙයි :rofl: ඔයා එහෙම ඔය වගේ වහු පැටියෙක් වෙලා ලංකාවට එන්නෙ නෑ :frown: එනවනං ඔය ගොං අදහස් ඔහෙ තියල එන්න :frown: නැත්තං ටිටීව බන්දල දෙනව :rofl:
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    අර ගුටිකෑවහම බල්ලු කූක් කූක් ගාන්නෙ ආං ඒ සද්දෙ මෙතනට දාන්න තියෙනවනං මරු කොහෙද elakiri එකේ mp3 clip දාන්න බෑනෙ :rofl:

    ඊට වඩා හොදයි බල්ලෙකුයි බැල්ලියෙකුයි ජින්ගි බර්ස් කරලා දෙක යා උනාම බැල්ලි කෑ ගහන සද්දේ :yes:
     
    Status
    Not open for further replies.