BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    ඉහලම තැන් වල ඉන්න අයට ඔයාට වඩා හොඳට මේ ගැන තේරෙනව. නැතත් ඔයාට වඩා හොඳට මේ ගැන තේරෙන අය ඉන්නව එයාලට උපදෙස් දෙන්න. අනික එයාල එලකිරි එන්නෙ නෑ. ඒ නිසා ඔයා බොරුවට ලේ කෝප කරගෙන කෑගහන්නෙ නැතුව ඉන්න. එයාල ඒව බලාගනියි. ඔයා ඒ ගැන වදවෙන්න ඕනෙ නෑ. ඔයා ඔයාගෙ සෞඛ්‍ය ගැන වගබලාගන්නකො.

    එවුන්ට එ කියලා තියෙන දේ හරි නේද? Virus එක නම් කොහොමත් කවදා හරි එනවා. දැනටමත් ඇවිත් ඇති බොහෝදුරට. එහෙම ඇවිත් නැහැ කියලා හිතන්න එතකොට මේ කරන අනවශ්‍ය risk එකක් ගැනීමක් නේද? ආත්මාර්ථකාමී තමයි, එවුන්ට ඔයගොල්ලෝත් ඇත්ත ට මීට වඩා දේවල් කරයි තමන් බේරෙන්න.

    China gov එක මිනිස්සු ලක්ෂ 110 ඉන්න town lock down කරේ විහිළුවට වෙන්න බැ නේ. එ අයගේ authorities ලත් දෙයක් දන්නවා ඇති නේ මෙහෙ අයට වඩා.
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415

    :yes: China never came out with the truth before. Things could be much worse than they say. They will never learn. They are notorious liars and human rights violators. Period.:yes:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,461
    6,643
    113
    Land of Lions
    එවුන්ට එ කියලා තියෙන දේ හරි නේද? Virus එක නම් කොහොමත් කවදා හරි එනවා. දැනටමත් ඇවිත් ඇති බොහෝදුරට. එහෙම ඇවිත් නැහැ කියලා හිතන්න එතකොට මේ කරන අනවශ්‍ය risk එකක් ගැනීමක් නේද? ආත්මාර්ථකාමී තමයි, එවුන්ට ඔයගොල්ලෝත් ඇත්ත ට මීට වඩා දේවල් කරයි තමන් බේරෙන්න.

    China gov එක මිනිස්සු ලක්ෂ 110 ඉන්න town lock down කරේ විහිළුවට වෙන්න බැ නේ. එ අයගේ authorities ලත් දෙයක් දන්නවා ඇති නේ මෙහෙ අයට වඩා.

    ඔව් ඔව්, කෙස් ඒක බරපතලයි, ඔය සිටි එකේ විඩියො, පින්තුර විස්තර ලික් කරපු උන්ට චයිනා ආන්ඩුවෙන් හෙන කෙස් දාලා තිබ්බා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,060
    113
    ගහෙන් වැටුන මිනිහට, ගොනා ඇන්න වගේ...
    මුලින් ගින්දර, දැන් වයිරස් :dull:

    Gindara tamantiyenawa watena gaman anina scene ekak
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Status
    Not open for further replies.