BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,222
    5,046
    113
    Loading...
    Dan ubala heta office yanawada

    මන් නම් යන්නෙ නැහැ. සනීප නැහැ කියලා ගෙදර ඉන්නව. :(

    eka thama bn, hodin hari narakin hari mewage ekak karanna one :growl:

    අස්සයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහලා වැඩක් නැහැ. ආදරෙයි කොල්ලනේ. මේ ගෙවෙන අපේ අන්තිම කාලෙ ⁣මේ නූලෙන් සෙට් වෙමු. :sorry:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මුලු ලෝකෙටම හදිස්සි තත්වයක් ප්‍රකාශ කරන්න ඕනි. WHO එක පක් ගහනව ද. මේ චීන අමන කාළකණ්නි මේක ඕනිකමින්මයි මේ විධියට Spread කරන්නෙ. එකෙක්ටවත් කොන්දක් නැහැනෙ බන් කෙළින් තීරණයක් අරගෙන lock down කරලා දාන්න. මේක තියෙන බරපතලකම ගැන ගාණක් නැහැ. දැන් සිංහලු මැරිලා ඉවරයි.

    මේක අැමරිකාවෙ+ඊශ්‍රායලය ඵකතු කරල කරපු වැඩක් කියල කියන්නෙ..උන්ගෙ වලි නිසා ලෝකෙම ඉවරයි.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,565
    1,588
    113
    sri rajasinha adawiya
    චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණි බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය සඳහන් කර සිටිනවා.

    පළමු ගුවන් යානය අද දින සවස 5.54 ට චීනයේ කුංමිං සිට පැමිණි අතර අනෙක් ගුවන් යානය සවස 6.34 ට චීනයේ ෂැංහයි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

    මෙම ගුවන් යානා දෙකම චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් ගුවන් යානා බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.

    මෙසේ පැමිණි සිසුන් සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වූ බවත් ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් කරා ගිය බවයි වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Okkoma planned karala karanne ban.

    මේක ලොකු ප්ලෑනකට උන දෙයක්..CIA මේක පිටිපස්සෙ ඉන්නව.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අද NEWS වලට කිව්වෙත් කිසිම අනියත බියක් ඇති කරගන්න එපා කියලා, හරි අපි ඔයාලා කීන ඒවම කලන්නම් සත්තලන් . 9.55 NEWS TV එක පොලේගහන්න හිතෙනවා, පක්කු මාර වැදගත් විදියට කියන්නේ කිසි ගානක් නැති විදියට, අපේ උගතුන්ට අනුව මෙය සාමාන්‍ය දෙයක්, වෙන රටවල් වල දේශ සීමා වැහෙනවා, ලොක් ඩවුන් කරනවා...හා හා කමක් නෑ හරි අපි ඔයාලා කීන ඒවම කලන්නම්......:angry::angry::angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    ගෙදර ඉඳන් කරන්න පුලුවන් ලේසිම වැඩේ බෙල්ලෙ වැල දාගන්න එක. නිකං පුටුවක් උඩට නැගල බෙල්ල හිරවෙන්න ඔතාගෙන පුටුව තල්ලු කලොත් නං විඳවන්න වෙන්නෙ. එහෙම නැතුව හොඳ හයිය ආධාරක දෙකක් හරහට හයිය පොල්ලක් දාල බෙල්ලට ලණුව දාගෙන තරමක් උසක ඉඳන් පනින්න. එතකොට ටක් ගාල හිරවෙනවත් එක්කම බෙල්ල කැඩෙනව දඟල දඟල විඳවන්න ඕනෙ නෑ. මරණ දඬුවම දෙන්නෙ එහෙම.

    කරපු උන් නං කියන්නෙ හොඳට ලේ යන්න කපාගන්න එක එහෙම හොඳයි කියල ඇඟට පණ නැති වෙලා සිහිනැති වෙනවලු. කොහොම වෙයිද දන්නෑ.

    නැත්තං උඩක ඉඳන් හොඳට බර කුළුගෙඩියක් වගේ දෙයක් ඔලුවට වැටිල ඔලුව කුඩුවෙන්න සෙට් කරල බිම වැතිරිලා සිහිනැති වෙන්න බෙහෙතක් විදගන්න. සිහිය නැතිවෙලා ඉන්න අතරෙ අරක එකපාරට ඔලුවට වැටිල චප්ප වෙලා මැරෙනව

    බිල්ඩිමකිං පනින එකත් හොඳයි. ගොඩක් වෙලාවට මැරෙන්න යද්දි කොහොමත් හොඳ සිහියෙන් නෙමේ ඉන්නෙ වේදනාව දැනෙන්නැති වෙනව. ඒත් ඉතිං survival instinct එක නිසා ඒවගේ දෙයක් කරගන්න එකපාරට ගොඩක් අමාරුයි. අර වගේ ඒව ගැන හිතල බලන්න.

    හුදෙක් අධයාපනික අවශ්‍යතාවයන් සඳහා පමණි මැරෙන අය ගැන වගකියනු නොලැබේ :dull:
    චාකෝල් ටිකක් පත්තු කරල කාමරෙ තියන් කාමරේ සීල් කරල නිදියන එක තමා සුවපහසුම මරණය.. නැත්නම් කාමරේ සීල් කරල ජෙනියක් කාමරේට ගෙනත් දාගෙන නිදියන එකත් ලේසියි.. කන්කරච්චලේ තමා අමාරු.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අද NEWS වලට කිව්වෙත් කිසිම අනියත බියක් ඇති කරගන්න එපා කියලා, හරි අපි ඔයාලා කීන ඒවම කලන්නම් සත්තලන් . 9.55 NEWS TV එක පොලේගහන්න හිතෙනවා, පක්කු මාර වැදගත් විදියට කියන්නේ කිසි ගානක් නැති විදියට, අපේ උගතුන්ට අනුව මෙය සාමාන්‍ය දෙයක්, වෙන රටවල් වල දේශ සීමා වැහෙනවා, ලොක් ඩවුන් කරනවා...හා හා කමක් නෑ හරි අපි ඔයාලා කීන ඒවම කලන්නම්......:angry::angry::angry:

    උතුරු කොරියාවට අමතරව චීන්නු තහනම් උන රටක් කියපන්..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණි බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය සඳහන් කර සිටිනවා.

    පළමු ගුවන් යානය අද දින සවස 5.54 ට චීනයේ කුංමිං සිට පැමිණි අතර අනෙක් ගුවන් යානය සවස 6.34 ට චීනයේ ෂැංහයි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

    මෙම ගුවන් යානා දෙකම චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් ගුවන් යානා බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.

    මෙසේ පැමිණි සිසුන් සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වූ බවත් ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් කරා ගිය බවයි වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    කමක් නෑ බන්, දැන් නයා රෙද්ද අස්සේ දාගෙන ඉවරයි නේ, දැන් කනෝ කනෝ කියල කෑගහන්න විතරයි තියෙන්නේ :(:(:(
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උතුරු කොරියාවට අමතරව චීන්නු තහනම් උන රටක් කියපන්..

    මම කියන්නේ චීන්නු ගැන නෙවෙයි බන් ලංකාවේ media වගේම උගත් බුද්ධිමත් චීත්ත ගැන, බලපන් උන් හැසිරෙන විදිය :(:(:(
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,694
    113
    Matara
    කමක් නෑ බන්, දැන් නයා රෙද්ද අස්සේ දාගෙන ඉවරයි නේ, දැන් කනෝ කනෝ කියල කෑගහන්න විතරයි තියෙන්නේ :(:(:(

    Hutto ara ekka apu un gewwl wala yawalada . Aiyo ai bn mun mehema mooda .kiyannna wqchana na bn shit
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,821
    16,979
    113
    Kottawa
    චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණි බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය සඳහන් කර සිටිනවා.

    පළමු ගුවන් යානය අද දින සවස 5.54 ට චීනයේ කුංමිං සිට පැමිණි අතර අනෙක් ගුවන් යානය සවස 6.34 ට චීනයේ ෂැංහයි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

    මෙම ගුවන් යානා දෙකම චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් ගුවන් යානා බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.

    මෙසේ පැමිණි සිසුන් සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වූ බවත් ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් කරා ගිය බවයි වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    ai bn ema :(:(:sorry:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Hutto ara ekka apu un gewwl wala yawalada . Aiyo ai bn mun mehema mooda .kiyannna wqchana na bn shit

    ඉතින් එක තමයි බන් කියන්නේ, බලපන් ඉතින් මුන් තරම් අමු ගොන්නු ඉන්නවද තවත්, එහෙම තමයි අවදානය පාලනය කරන්නේ පකින් ඔසම් පීපල් මචන්
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,222
    5,046
    113
    Loading...
    මම කියන්නේ චීන්නු ගැන නෙවෙයි බන් ලංකාවේ media වගේම උගත් බුද්ධිමත් චීත්ත ගැන, බලපන් උන් හැසිරෙන විදිය :(:(:(

    මේක නම් වලක්ව ගන්න අපිට ඕනි තරම් චාන්ස් එක තිබුණා. කිසිම දැක්මක් නැති අමන කාළකණ්නි පාලකයො මුලු රටේම මිනිස්සු මැරෙන්න ඇරලා බලාගෙන හිටියා. තාමත් මේකෙ තියෙන බරපතලකම නොතේරෙනවා වගේ මුන් බබා පාට් දාළා රඟපාන එක නම් මහ අමුම අමු විහිලුවක්. මහ ලොකු උගත්තු. අපි බලමු පාලනය කරන හැටි. කරයි ප*ක්.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    චයින වට්ටන්න පහුගිය ටිකේම ට්‍රයි කරේ කවුද කියල හොයල බැලුවොත් තේරුම් ගන්න පුළුවන් උන දේ..කොහොම හරි උන් වැඩේ කරගත්ත.දැන් අපිට තමා විඳවන්න වෙන්නෙ.මේක මුළු අාසියාවටම බලපානවා.ට්‍රම්ප් කාරය ගේම ලස්සණට ගැහුවා..
     
    Status
    Not open for further replies.