BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,828
    16,987
    113
    Kottawa
    ado kohomada mun kiyana ewa wiswasa karanne? mulin negative lu..

    EPTWTM2X4AEm9kZ
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේක නම් වලක්ව ගන්න අපිට ඕනි තරම් චාන්ස් එක තිබුණා. කිසිම දැක්මක් නැති අමන කාළකණ්නි පාලකයො මුලු රටේම මිනිස්සු මැරෙන්න ඇරලා බලාගෙන හිටියා. තාමත් මේකෙ තියෙන බරපතලකම නොතේරෙනවා වගේ මුන් බබා පාට් දාළා රඟපාන එක නම් මහ අමුම අමු විහිලුවක්. මහ ලොකු උගත්තු. අපි බලමු පාලනය කරන හැටි. කරයි ප*ක්.

    ඔව් බන් තාමත් මුන් විහිලු කරන්නේ, පුද්ගලික මාධ්‍ය හැසිරීම අන්තිම්මයි, උගත් බුද්ධිමත් කියයන උඩ පුටු හුටු හුටු ගාල අතල් දෙනවා....:sorry::sorry::sorry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,057
    113
    mona huttada ban sri lankan airlines eke china idan ena unta 50% discount denne?
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හෙනයා;25117657 said:
    ado kohomada mun kiyana ewa wiswasa karanne? mulin negative lu..

    මෙ Virus එකට එක එක විදියට වෙනස් වෙන්න පුලුවන්ලු, ( not confirmed )
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,057
    113
    surgical mask walin wena huttak ne ban.n95 mask one.ewa lankawe nethuwath athi
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    චීන ගෑණි වටේ ඇවිදල ද? නැත්නම් Plane එකෙන් බැස්ස ගමන් IDH යවල ද?




    ලංකාවේ දවස් ගානක් ට්‍රැවල් කරලා ආපහු යන්න ලැස්ති වෙලා ඉන්නකොට උන අරන් තියෙන්නේ. එතකොටයි අහුවුනේ. ඒ ගෑනි එක්ක කණ්ඩායමක්ම ඇවිල්ලා තියෙනවා. ඒ ගෑනි නැවතිලා හිටපු හොටෙල් ටික චෙක් කරනවා කිව්වා. ඔය කියන විදියට රට වටේම යන්නැති. අනිල් ජාසිංහ දෙරණ නිවුස් එකේ කිව්වේ. 10 නිවුස් බලපල්ලා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද රෑ ලංකාවට ගෙන්නපු අපේ මිනිස්සුන්ව චෙක් කරන්නේ නැතුවම ගෙදර යවලා :angry:
    දෙරණ 10 නිවුස් බලපල්ලා
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,571
    1,592
    113
    sri rajasinha adawiya
    ලංකාවේ දවස් ගානක් ට්‍රැවල් කරලා ආපහු යන්න ලැස්ති වෙලා ඉන්නකොට උන අරන් තියෙන්නේ. එතකොටයි අහුවුනේ. ඒ ගෑනි එක්ක කණ්ඩායමක්ම ඇවිල්ලා තියෙනවා. ඒ ගෑනි නැවතිලා හිටපු හොටෙල් ටික චෙක් කරනවා කිව්වා. ඔය කියන විදියට රට වටේම යන්නැති. අනිල් ජාසිංහ දෙරණ නිවුස් එකේ කිව්වේ. 10 නිවුස් බලපල්ලා

    apu dawasa hariyatama danne nedda?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    අද රෑ ලංකාවට ගෙන්නපු අපේ මිනිස්සුන්ව චෙක් කරන්නේ නැතුවම ගෙදර යවලා :angry:
    දෙරණ 10 නිවුස් බලපල්ලා

    End OF Sinhalese :confused:
     
    Status
    Not open for further replies.