මේක නම් වලක්ව ගන්න අපිට ඕනි තරම් චාන්ස් එක තිබුණා. කිසිම දැක්මක් නැති අමන කාළකණ්නි පාලකයො මුලු රටේම මිනිස්සු මැරෙන්න ඇරලා බලාගෙන හිටියා. තාමත් මේකෙ තියෙන බරපතලකම නොතේරෙනවා වගේ මුන් බබා පාට් දාළා රඟපාන එක නම් මහ අමුම අමු විහිලුවක්. මහ ලොකු උගත්තු. අපි බලමු පාලනය කරන හැටි. කරයි ප*ක්.



27 newe araki idh admit wela tiyenne 25
හෙනයා;25117657 said:ado kohomada mun kiyana ewa wiswasa karanne? mulin negative lu..
Surgical masks wala prices kohomada dan ?
mona huttada ban sri lankan airlines eke china idan ena unta 50% discount denne?
mona huttada ban sri lankan airlines eke china idan ena unta 50% discount denne?



Surgical masks wala prices kohomada dan ?
චීන ගෑණි වටේ ඇවිදල ද? නැත්නම් Plane එකෙන් බැස්ස ගමන් IDH යවල ද?
ලංකාවේ දවස් ගානක් ට්‍රැවල් කරලා ආපහු යන්න ලැස්ති වෙලා ඉන්නකොට උන අරන් තියෙන්නේ. එතකොටයි අහුවුනේ. ඒ ගෑනි එක්ක කණ්ඩායමක්ම ඇවිල්ලා තියෙනවා. ඒ ගෑනි නැවතිලා හිටපු හොටෙල් ටික චෙක් කරනවා කිව්වා. ඔය කියන විදියට රට වටේම යන්නැති. අනිල් ජාසිංහ දෙරණ නිවුස් එකේ කිව්වේ. 10 නිවුස් බලපල්ලා
මෙ Virus එකට එක එක විදියට වෙනස් වෙන්න පුලුවන්ලු, ( not confirmed )

අද රෑ ලංකාවට ගෙන්නපු අපේ මිනිස්සුන්ව චෙක් කරන්නේ නැතුවම ගෙදර යවලා
දෙරණ 10 නිවුස් බලපල්ලා
