මචං මෙහෙම අවුලක් තියනවා මෙහෙම හිතහන්කෝ
මට හොදටම සේම හැදීලා උගුරත් රිදෙනවා ලාවට උණත් තියනවා ඒත් මම පහුගිය මාසදෙකම ගෙදර විතරයි හිටියේ. චීනෙක්ව හීනෙන්වත් දැකල නෑ.
මම දැන් බෙහෙත් ගන්න ගිය ගමන් මාව සැක කරනවා කොරෝනා පේෂන් කෙනෙක් කියල මාව දානවා ඔය ස්පෙෂල් හොස්පිටල් එකකට.
එතැනදී මට අවධානමක් තියනවා නේද ලෙඩේ බෝ වෙන්න ?