BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    මෙන්න බළල මල්ලෙන් පැන්නෝ.:lol:.ට්‍රම්ප් ඵක්ක සෙට් වෙලා වැඩේ දීල දැන් උපාසකයෝ වෙන්න යනවා..:rofl:.

    කොරෝනා වෛරසය චීනයෙන්ම නිපදවූ බවට ඊශ්‍රායල් ඔත්තු සේවා නිලධාරියෙක් කියයි
    http://nethnews.lk/article/74173
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රෝසි ආච්චි;25120335 said:
    Baba Vanga kiwwa wagema world end eka weida? :sorry:

    බබා වැන්ග කියපු විදිහට නං ට්‍රම්ප්ටත් බෝවෙන්න ඕනෙ :baffled:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,561
    2,386
    113
    මෙන්න බළල මල්ලෙන් පැන්නෝ.:lol:.ට්‍රම්ප් ඵක්ක සෙට් වෙලා වැඩේ දීල දැන් උපාසකයෝ වෙන්න යනවා..:rofl:.

    කොරෝනා වෛරසය චීනයෙන්ම නිපදවූ බවට ඊශ්‍රායල් ඔත්තු සේවා නිලධාරියෙක් කියයි
    http://nethnews.lk/article/74173

    Mossad kiwanm aththa wennathi :rolleyes:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,455
    25,101

    ඕක බන් 4chan එකේ december මුල ඉඳන්නේ කියන්නේ, WHO එකෙන් සැප්තැම්බර් වල warning එකක් දීලා තිබුනේ coronavirus pandemic එකක් ගැන.

    http://www.elakiri.com/forum/showthread.php?t=1926983
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,455
    25,101
    113
    Sep 18, 2019

    ලොව පුරා පැතිරෙන මහා වසංගත රෝග (pandemics) ඇතිවීමේ විශාල ඉඩකඩක් තිබෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අණතුරු අඟවනවා. සාර්ස්, ඉබෝලා, සූකර උණ හෝ වෙනත් වේගයෙන් පැතිරෙන නව වෛරසයක් පැතිරී යාමේ ඉඩකඩ විශාලයි. >>Contd;

    https://twitter.com/BizColombo/status/1174239182467883008
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    Mossad kiwanm aththa wennathi :rolleyes:

    :rofl:උන්ට ඕන රටේ මිනිස්සු අාණ්ඩුව ඵක්ක අවුලවන්න.අැමරිකාව හොංකොං වලට කරෙත් ඒකමයි.මේක වෙනම විදිහකට ගිය ගේමක්.:D
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අහුන්ගල්ලේ සීන් එක මුලින් බලපිටිය රෝහලට ඇතුලත් කරලා තියෙන්නේ...ඊටපස්සේ කොහෙටද දන්නේ නෑ, අවරුදු 30 කෙනෙක්, කරාපිටියට ගෙනාව කතාව නම් තාම දන්නේ නෑ. එහේ ඉන්නවද IDH ගෙනිල්ලද කියල නම් දන්නේ නෑ, ඒ වගේම සිංහලු මේකට වයසේ කිසි බලපෑමක් නෑ කියල මම දැක්ක ඒ වගේම මම මේකේ පොස්ට් කළා, චීනා කියන ගණන් නම් විශ්වාස කරන්න බෑ, ඒවගේම අපේ අයත් එක එක කතා කියනව, අනේ මන්ද, කොහොම උනත් අවදානමට පෙර සුදානම වටිනවා...බොරුවට මිනිස්සු බය කරලා වැඩක් නෑ...එහෙම දෙයක් උනොත් අපි කොහොමද එක වලක්වා ගන්නේ කියන එකයි වැදගත්, පාස්කු බෝම්බ සීන් එකෙත් දැනගෙන වලක්වා ගත්තේ නෑ...මේකවත් එහෙම නොවෙන්න ඔක්කොම එකතු වෙලා අවදානයෙන් ඉඳීමයි වැදගත්...
    අනිත් දේ දකුණූ මුහුදු තීරයේ සංචාරක කර්මාන්තය චීන්නු ගොඩක් ඉන්නවා දැනටත් ඇවිල්ල, හොයල බලපල්ලා ගාල්ල මාතර පැතිවල උන්...
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    :lol:මූ තමා උන්ගෙ හතුරා හැබැයි.හොංකොං අැවිලුවෙත් මූ.ඵහෙ තාම අැවිලෙනවා උන්.:rofl:

    kohe hri dakka corona mutate wela kyla. end of sinhalu :dull::oo:

    මොකක් සාමාන්‍යයෙන් මිනිස්සු - මිනිසුන් අතර යද්දි mutate වෙනව ද මෙච්චර ඉක්මනට?:confused:
    උනොත් නම් ඉවරයි මේක single stranded RNA genome
    Copy වෙන්න ගත්ත ම double නම් වැරදි හදා ගන්නවා single එ්වා එහෙම බෑ විකෘති ඉක්මනට ඇති වෙනවා:sorry::sorry:
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තව සීන් එකක් අද හිරු news වල කොරෝනා ගැන කියද්දී පෙන්නුව footage එක දැක්කද ? doctor කෙනෙක් ලෙඩෙක්ට treatment කරකර ඉන්න අතරේ ඇදගෙන වැටෙනවා (නිකන් මැරිලා වැටුන වගේ :sorry: :sorry: :sorry: ) එකට නම් ටිකක් බය හිතුනා, අ footage එකේ ලින්ක් එකක් තියනවද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තව සීන් එකක් අද හිරු news වල කොරෝනා ගැන කියද්දී පෙන්නුව footage එක දැක්කද ? doctor කෙනෙක් ලෙඩෙක්ට treatment කරකර ඉන්න අතරේ ඇදගෙන වැටෙනවා (නිකන් මැරිලා වැටුන වගේ :sorry: :sorry: :sorry: ) එකට නම් ටිකක් බය හිතුනා, අ footage එකේ ලින්ක් එකක් තියනවද?

    එහෙම නිකංම ඇදගෙන වැටෙනව ?ඒ කියන්නෙ මේකට හිටගෙන ඉන්න අමාරුයි වගේ වත් දැනෙන්නැතුව නිකංම පණ නැති වෙනවද ඇදගෙන වැටෙන්න තරං ? :sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එහෙම නිකංම ඇදගෙන වැටෙනව ?ඒ කියන්නෙ මේකට හිටගෙන ඉන්න අමාරුයි වගේ වත් දැනෙන්නැතුව නිකංම පණ නැති වෙනවද ඇදගෙන වැටෙන්න තරං ? :sorry:
    පෙනහලු වලින් ඔක්සිජන් ඇගට ගන්නහ් ප්‍රමානය අඩු උනොත් සිහි නැති වෙනවනෙහ් බ0
    වයිරස් එකෙන් පෙනහලු වලට තමා කෙස් එක ඇති කරන්නෙහ්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,992
    113
    එහෙම නිකංම ඇදගෙන වැටෙනව ?ඒ කියන්නෙ මේකට හිටගෙන ඉන්න අමාරුයි වගේ වත් දැනෙන්නැතුව නිකංම පණ නැති වෙනවද ඇදගෙන වැටෙන්න තරං ? :sorry:

    Ne ban mela bio weapon ekak lu.two virus in one.palweni eken flu eka hadanawa spread wenna.deweni eka activate unama hena gahuwa wage kadan watenawa:dull:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එහෙම නිකංම ඇදගෙන වැටෙනව ?ඒ කියන්නෙ මේකට හිටගෙන ඉන්න අමාරුයි වගේ වත් දැනෙන්නැතුව නිකංම පණ නැති වෙනවද ඇදගෙන වැටෙන්න තරං ? :sorry:

    එකට නම් බයහිතුන බන්, එහෙම වෙනවා කියන්නේ ? අනිත් එක එකත් doctor කෙනෙක්ට,:sorry::sorry::sorry: ලින්ක් එක හම්බ උනොත් දාපල්ලා :sorry: :sorry:
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    පෙනහලු වලින් ඔක්සිජන් ඇගට ගන්නහ් ප්‍රමානය අඩු උනොත් සිහි නැති වෙනවනෙහ් බ0
    වයිරස් එකෙන් පෙනහලු වලට තමා කෙස් එක ඇති කරන්නෙහ්

    ඔව් මොළයට o2 නැතුව වැඩි වෙලා ඉන්න බෑනෙ
    හැබැයි අර නිව්ස් එක ෆේක්ලු
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පෙනහලු වලින් ඔක්සිජන් ඇගට ගන්නහ් ප්‍රමානය අඩු උනොත් සිහි නැති වෙනවනෙහ් බ0
    වයිරස් එකෙන් පෙනහලු වලට තමා කෙස් එක ඇති කරන්නෙහ්

    ඉතිං එහෙම වෙද්දි ටික ටික ඇඟට පණ නැතිවෙලා අමාරු වෙනවනෙ. සිහිනැති වෙනකංම හිටගෙන ඉඳියිද ? :eek:

    Ne ban mela bio weapon ekak lu.two virus in one.palweni eken flu eka hadanawa spread wenna.deweni eka activate unama hena gahuwa wage kadan watenawa:dull:

    :rolleyes:

    එකට නම් බයහිතුන බන්, එහෙම වෙනවා කියන්නේ ? අනිත් එක එකත් doctor කෙනෙක්ට,:sorry::sorry::sorry: ලින්ක් එක හම්බ උනොත් දාපල්ලා :sorry: :sorry:

    :sorry:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පෙනහලු වලින් ඔක්සිජන් ඇගට ගන්නහ් ප්‍රමානය අඩු උනොත් සිහි නැති වෙනවනෙහ් බ0
    වයිරස් එකෙන් පෙනහලු වලට තමා කෙස් එක ඇති කරන්නෙහ්

    ඒ කියන්නේ මචන් සිහි නැතිවීමක් ද? එහෙමනම් කමක් නෑ නැතුව මැරිලා වැටෙන සාදාරන නෑ බන් එහෙම රෙද්ද නිකන් වෙඩි පාරක් වැදුන වගේ
     
    Status
    Not open for further replies.