ඉඩම් ප්‍රශ්නයක්, උපදෙස් ඕනේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ඉඩම් ප්‍රශ්නයක්, උපදෙස් ඕනේ

    ඉඩමක් තියෙනවා.මට ඒ ඉඩම ගන්න ඕනේ. ඒ ඉඩමේ අයිතිකාරයා ඉඩම විකුනන්න කැමතියි.හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

    ඒ ඉඩමට ඔප්පුවක් නෑ. හැබැයි ඒ කෙනා වරිපනම් බදු ගෙවාගෙන දැනට අවුරුදු 30 කට වඩා පදිංචි වලා ඉන්න ඉඩමක් ඒක. හැබැයි ඒ ඉඩමට විතරක් නෙමේ ඒ පැත්තේ ගොඩක් ඉඩම් වලට එහෙම ඔප්පු නෑ. ඒත් කට්ටිය සල්ලි දීල ඒ ඉඩම් ගන්නවා.ඒත් මම ඒකට කැමති නෑ මට ඕනේ පස්සේ කාලෙක කිසි ප්‍රශ්නයක් එන්නේ නැති වෙන්න නීත්‍යානුකූල විදිහට ඉඩම ගන්න. කොහොමද මම ඒ ඉඩම ගන්නේ. නීත්‍යානුකූල විදිහක් තියෙනවාද? ඔප්පුවක් හදන්න පුලුවන්ද ඒකට?

    ලෝයර් කෙනෙක් හම්බෙන්න යන්න හිතාගෙන ඉන්නවා.ඊට කලින් දන්න අය ඉන්නවානම් දැන ගන්න ඇහුවේ
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,777
    1,288
    113
    Mars
    අවු. 30ට කලින් ඉඩම කාගෙද?
    ඔය ඉඩම රජයෙ ඉඩමක්ද පන්සල් ඉඩමක්ද දන්නෙ නැනේ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    එහෙම කාටවත් අයිති නෑ වගේ.දන්න කාලේ ඉදන් ඔය කෙනා තමයි පදිංචි වෙලා ඉන්නේ. දැන් පත්තිරු බලන්න විදිහකුත් නෑනේ ඔප්පුවක් නැතුව.හැබැයි ඒ පැත්ත ගොඩක් මිනිස්සු ඉන්න පැත්තක් සෑහෙන ඉඩම් තියෙනවා ලොකු බිස්නස් පවා කරගෙන යනවා ඒහෙම ඉඩම් අරගෙන. ඒත් මගේ හිතට හරි නෑ. ඉඩම අත අරින්න හිතකුත් නෑ. ඉඩමේ වටිනාකමට වඩා ගොඩක් අඩුවෙන් ගන්න පුලුවන්. ඒකයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010

    හොඳට හොයපන්, වරිපනං වලින් ඉඩමක් නිරවුල් කියල කියන්න බැහැ. ඒ ඉඩමට ළඟ තියන එකෙක්ගේ පත්තිරුවෙන් හොයාගනින් උඹ කියන ඉඩම ගැන සටහනක්. එකෙන් ගන්න පුළුවන් වෙයි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    හොඳට හොයපන්, වරිපනං වලින් ඉඩමක් නිරවුල් කියල කියන්න බැහැ. ඒ ඉඩමට ළඟ තියන එකෙක්ගේ පත්තිරුවෙන් හොයාගනින් උඹ කියන ඉඩම ගැන සටහනක්. එකෙන් ගන්න පුළුවන් වෙයි.

    එහෙම බලලා මොකද්ද කරන්න ඕනේ බන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    එහෙම බලලා මොකද්ද කරන්න ඕනේ බන්

    lawyer කෙනෙක් හරහ ගන්න එක තමයි ක්‍රමේ. ඒත් කච්චේරියේ වැඩකරන කෙනෙක් හරහත් පුළුවන් වෙයි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    lawyer කෙනෙක් හරහ ගන්න එක තමයි ක්‍රමේ. ඒත් කච්චේරියේ වැඩකරන කෙනෙක් හරහත් පුළුවන් වෙයි.

    නෑ මන් ඇහුවේ පත්තිරුව ගන්න එක ගැන නෙමේ. පත්තිරුව ගන්න පුලුවන්. අල්ලපු ඉඩමේ පත්තිරුව ගත්තට පස්සේ කොහොමද ඔය ඉඩමට ඔප්පුවක් හදාගන්නේ කියලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    නෑ මන් ඇහුවේ පත්තිරුව ගන්න එක ගැන නෙමේ. පත්තිරුව ගන්න පුලුවන්. අල්ලපු ඉඩමේ පත්තිරුව ගත්තට පස්සේ කොහොමද ඔය ඉඩමට ඔප්පුවක් හදාගන්නේ කියලා

    ඔප්පු හදන එක නෙමේ පත්තිරු බලපන්. කොහොම තිබ්බ ඉඩමක්ද කියල. ඊට පස්සෙ lawyer ගෙන් advice ගනිං. නැත්තං උඹ ඔප්පුක් හැදුවොත් පෝලිමේ එන්න ගනී අයිතිය කියාගෙන එක එකා. එතකොට ඉතිං නඩු තමා... හදාගන්න පුලුවන්නං කේවියට් එකක් දාපං.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    hena leda kathandarayak wage. hondama de honda lawyer kenek gawata yana eka..

    අපිට ලෙඩ උනාට ඒ වගේ ඔප්පු නැති ඉඩම් කිසි බයක් නැතුව ගන්නවා බන් මිනිස්සු. අපිට තමයි ඔක්කොම :confused:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ඔප්පු හදන එක නෙමේ පත්තිරු බලපන්. කොහොම තිබ්බ ඉඩමක්ද කියල. ඊට පස්සෙ lawyer ගෙන් advice ගනිං. නැත්තං උඹ ඔප්පුක් හැදුවොත් පෝලිමේ එන්න ගනී අයිතිය කියාගෙන එක එකා. එතකොට ඉතිං නඩු තමා... හදාගන්න පුලුවන්නං කේවියට් එකක් දාපං.

    ඔව් මචන් එහෙම තමයි කරන්න වෙන්නේ.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ලෝන් ගන්න ගියාම කොලටික රෝල් කරන් ඒමට සිදුවීම, කුලියට දුන්නම ඒක ගත්තු එකා සීන් එක දැනගෙන ඉඩමේ ලගින්නම සෙට් වීම වගේ දේවල් වෙන්න පුළුවන්. පොඩ්ඩක් හොයල බලලා ගන්න.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,777
    1,288
    113
    Mars
    මචන් දැන් ඔය ඉඩමේ ඉන්න එකා ඔප්පුවක් හදා ගන්නෙ නැත්තෙ මොකක් හරි හේතුවක් නිසා වෙන්න ඇතිනෙ. අහල පහල ඇති අවු. 30ට කලින් ඉඩමේ ස්වභාවය දන්න අය හොදට හොයලා බලපන් මචන්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ලෝන් ගන්න ගියාම කොලටික රෝල් කරන් ඒමට සිදුවීම, කුලියට දුන්නම ඒක ගත්තු එකා සීන් එක දැනගෙන ඉඩමේ ලගින්නම සෙට් වීම වගේ දේවල් වෙන්න පුළුවන්. පොඩ්ඩක් හොයල බලලා ගන්න.

    කුළියට දෙන්න ලෝන් ගන්න නම් අදහසක් නෑ. ඒවානම් අවුලක් නෑ. මට බය තියෙන්නේ ඕක රජයේ ඉඩමක් නම් පස්සේ කාලෙක ඕවා රජයට පවර ගයිද, නැත්තන් අනවසර ඉදිකිරීමක් වෙයිද එහෙමත් නැත්තන් අයිතිකාරයෝ වැඩිවෙයිද කියන එක
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    කුළියට දෙන්න ලෝන් ගන්න නම් අදහසක් නෑ. ඒවානම් අවුලක් නෑ. මට බය තියෙන්නේ ඕක රජයේ ඉඩමක් නම් පස්සේ කාලෙක ඕවා රජයට පවර ගයිද, නැත්තන් අනවසර ඉදිකිරීමක් වෙයිද එහෙමත් නැත්තන් අයිතිකාරයෝ වැඩිවෙයිද කියන එක

    රජයේ ඉඩම් නම් කවද හරි යන්න බලං ඉඳපන් :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,342
    67,686
    113
    ithin u awurudu 10ta wada eke idala nan uta aithi wenawane?:oo: uta oppuwa hadaganna kiyapan
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මචන් දැන් ඔය ඉඩමේ ඉන්න එකා ඔප්පුවක් හදා ගන්නෙ නැත්තෙ මොකක් හරි හේතුවක් නිසා වෙන්න ඇතිනෙ. අහල පහල ඇති අවු. 30ට කලින් ඉඩමේ ස්වභාවය දන්න අය හොදට හොයලා බලපන් මචන්.

    මේකයි මචන් ඒ වයසක ගෑනු කෙනෙක්. එයාට වෙන දිහාක ගෙවල් තියෙනවා. එයා හදන්නේ මේ ඉඩම විකුනලා එහෙට යන්න. එයාට ඔප්පුව හදාගන්න උවමනාවක් තේරුමක් නෑ. මොකද මේ පැත්තේ ඔය වගේ ඔප්පු නැති ඉඩම් කට්ටිය ගන්නවා. ඒ නිසා ඔප්පුව හදන්නේ නැතුව විකුනන්න වගේ ගෑනි බලන් ඉන්නේ. අනික ඔය ඉඩමේ කොටසක් කාලෙකට කලින් එයා විකුනලා තියෙනවා ඒ අයගේ ඔප්පුවනම් ලගදි හැදිලා එනවා කියලා ආරංචියක් තියෙනවා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ithin u awurudu 10ta wada eke idala nan uta aithi wenawane?:oo: uta oppuwa hadaganna kiyapan

    අන්න එහෙම කතාවකුත් මන් අහලා තියෙනවා. අවුරුදු 10 කට වඩා වරිපනම් ගෙවනවානම් ඉඩමට අයිතිය ලැබෙනවා කියලා. එහෙමනම් ගොඩ. මේ ගෑනිට උවමනාවක් නෑ බන්.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    ඉඩමක් තියෙනවා.මට ඒ ඉඩම ගන්න ඕනේ. ඒ ඉඩමේ අයිතිකාරයා ඉඩම විකුනන්න කැමතියි.හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

    ඒ ඉඩමට ඔප්පුවක් නෑ. හැබැයි ඒ කෙනා වරිපනම් බදු ගෙවාගෙන දැනට අවුරුදු 30 කට වඩා පදිංචි වලා ඉන්න ඉඩමක් ඒක. හැබැයි ඒ ඉඩමට විතරක් නෙමේ ඒ පැත්තේ ගොඩක් ඉඩම් වලට එහෙම ඔප්පු නෑ. ඒත් කට්ටිය සල්ලි දීල ඒ ඉඩම් ගන්නවා.ඒත් මම ඒකට කැමති නෑ මට ඕනේ පස්සේ කාලෙක කිසි ප්‍රශ්නයක් එන්නේ නැති වෙන්න නීත්‍යානුකූල විදිහට ඉඩම ගන්න. කොහොමද මම ඒ ඉඩම ගන්නේ. නීත්‍යානුකූල විදිහක් තියෙනවාද? ඔප්පුවක් හදන්න පුලුවන්ද ඒකට?

    ලෝයර් කෙනෙක් හම්බෙන්න යන්න හිතාගෙන ඉන්නවා.ඊට කලින් දන්න අය ඉන්නවානම් දැන ගන්න ඇහුවේ

    මේකත් කියවලා බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1581644