Data Science Pathway

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,414
    113
    මම වෙබ් ඩෙවෙලොපර් කෙනෙක්. මටත් ඔය ගැන ආසවක් තිබ්බා. නිකමට ගිහින් යූ ටියුබ් ටියුටෝරියක් ටිකක් බැලුවා. ඊට පස්සේ එපා වුනා. කිසිම රසවත් භාවයක් නෑ වගේ හරිම නීරස විශයක් වගේ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,414
    113
    Jobs monada thiyenne?lankawe padi hodada?

    USD 80000 to USD 175000 for year. හැබැයි ෆයිවර් එකේ එහෙම උන් ටිකක් ඉන්නව $5 ටත් වැඩ කරලා දෙනවා. එහෙම උන් එක්ක ඩේටා සයන්ස් නෙමේ මොන සයන්ස් තිබ්බත් වැඩක් නෑ. එහෙම උන් නිසා හැම වෘත්තීයකම අගය අඩු වෙනවා
     
    Last edited:

    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    IT deg ekak karapu kenek me field ekata ena eka gana mokada kiyanne bro.hodada?
    Data engineer wage..
    monawage area da cover karaganna ona?
    data eng exp nathuwa job ekak set karaganna pulwanda lankawe?
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    මම වෙබ් ඩෙවෙලොපර් කෙනෙක්. මටත් ඔය ගැන ආසවක් තිබ්බා. නිකමට ගිහින් යූ ටියුබ් ටියුටෝරියක් ටිකක් බැලුවා. ඊට පස්සේ එපා වුනා. කිසිම රසවත් භාවයක් නෑ වගේ හරිම නීරස විශයක් වගේ.

    Ekata asawak tiyenna ona bng itin monawa karannath. Statics, Coding and Business Domain Knwoledge kiyana okkoagema sum ekak thama DS kiyanne.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,105
    12,957
    113
    33
    ෆින්ලන්ඩ්
    Coding dannawa.
    Stack danne nehe. Pythonuth tikuk karala tiyanawa.

    mata dena ganna ona STACK igena gena karnna ona da..? nethtum karna gamun alla ganna puluwun wai da..?

    12 years programing num karala tiyanawa
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,414
    113
    Ekata asawak tiyenna ona bng itin monawa karannath. Statics, Coding and Business Domain Knwoledge kiyana okkoagema sum ekak thama DS kiyanne.

    මාත් ඒ ඔක්කොටම ආසයි බන්. ඒත් ඒ ටියුටෝරිඅල් එකනම් එච්චර සෙට් උනේ නෑ. ටුටොරිඅල් එක කරන කෙනාගේ අවුලක්ද දන්නේ නෑ. මොනවා උනත් ඉගෙන ගන්නවානම් හොද තැනකින් ඉගෙන ගන්න ඕනේ
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    Coding dannawa.
    Stack danne nehe. Pythonuth tikuk karala tiyanawa.

    mata dena ganna ona STACK igena gena karnna ona da..? nethtum karna gamun alla ganna puluwun wai da..?

    12 years programing num karala tiyanawa

    Monawda uba STACK kiyala mean karanne?? :shocked::shocked::shocked: