dash cam or CCTV proof ekak thibboth kohomada accident eke?
එකම දේ තමන් නිවැරදි කියලා ඔප්පු කරන්න පුළුවන්
අනිත් එකා වැරදි කරයා වුනොත් ඌට දඩයක් ගහනවා
වන්දි ගන්න ඕනනම් සිවිල් නඩුවක් දාන්න වෙනවා
dash cam or CCTV proof ekak thibboth kohomada accident eke?




හප්පුනම හොඳම දේ ඉතින් අතින් කයිට් කරන වාහනේ හදන එක තමයි
:- එතකොට ඉන්ෂුවරන්ස් එකක් දන්නේ අහවල් එකටද ?
අහ්හ් සාමානයෙන් වෙන රටක නම් ඉන්ෂුවරන්ස් එකක් දන්නේ වාහනේ හප්පුනම කස්ටමර් රස්තියාදු නොකර හැසල් ෆ්‍රී වැඩේ කරලා දෙන්න. මොකද මහපාරේ අනතුරක් වෙන වෙලාව කියන්න කාටවත් බැහැනේ
හැබැයි ලංකාවේ නම් ඉෂුවරන්ස් එකක් දන්නේ පොලිසියෙන් අල්ලන නිසා එක නැතිව ගියොත් . මෙහෙදී වහනයක් හැප්පුනොත් ෆුල් ඉන්ෂුවරන්ස් කියල දාල තිබ්බට එක ගන්න වාහනේ හදන්න යන වියදම මෙන් 10 ගුණයක් යනවා .. වන්දි ලැබිය යුතු පුද්ගලයාව වටේ යවා රස්තියාදු කොට ඌ ට නඩු කියන එක එපා කොරෝල අන්තිමට අතේ තඹ දොයිත්තක් නැති වෙනකන්ම බොරු කරලා තමයි නඩුව උන් දිනන්නේ .. මෙසිරිලකේ ඉන්ෂුවරන්ස් කොම්පැනි සහ ෆිනෑන්ස් කොම්පැනි වලට වාසි වෙන විදිහට තමයි නීති හැඩගැහිලා තියෙන්නේ . ඔය නො ක්ලෙම් බෝනස් එක අපිට එල්ලපු කැරට් අලයක්
මම දන්න විදියට අනෙක් එකාගෙ ඉන්ශුරන්ස් එකෙන් ගන්න ඔය කියන තරමට කට්ටක් කන්න ඕන නැහැ. නඩු වාර තුනකින් වගේ ගන්න පුලුවන් කියලා මේකෙම කවුරු හරි දාල තිවුනා
අනික ඕව කරදරයක් නැතුව ගන්න පුලුවන් උනා නම් අපේ අයියල මොනව නොකරයිද
සල්ලි ටිකක් ඕන උනාම කවුරු හරි පාරෙ යන ටිපර් කාරයෙක්ට 1000ක් දීලා අපේ වාහෙන අතුල්ලගෙන යන්න කියලා, උගෙ ඉන්ශුවරන්ස් එකන් සල්ලි අරගන්නවා
man danna widiyata nadu dekakin puluwan
habai ekakin ubatat dada gahanawa loyarlata gewanna wenwa ubata
podi case ekak nam ithin athin wiyadam kragena hadaganawa labai ban mona karannada pake lankawe hati ohoma tamai
anik eka hoda driver keneknam kiyak hari uge athin dila yai
හපාගෙන මදිවට නඩුත් දාගන්නද කියන්නෙ?
මහ ජරා රටක් බං මේක.
OCHCHARA NATANNA ONA NA BAN.. UBA SALLI WIYADAN KARALA FULL INSURANCE DAANNE HAPPUNOTH INSURANCE UN GEWANA NISANE.. HAPPAPU EKAGEN SALLI GANNA ONA NAN 3RD PARTY INSURANCE EKAK DAGATHTHAMA IWARAINE.. WAHANA KOHOMATH HAPPENAWA.. ANITH EKA APITA ANITH UNWA HADANNATH BA UN HADEI KIYALA HITHANNATH BA.. UBE THIYANNE FULL INSURANCE NAN INSURANCE EKEN CLAIM KARAPAN.. NADU KIYALA CHORA WENA KAALE BALUWAMA WAAHANEE NIKAN DIRALA YANA EKA WITHARI WENNE.. NO CLAIM BONUS LABENNE NATHTHAN EKA LOKU GAANAK NAN EELANGA AWURUDDE WENA INSURANCE COMPANY EKAKIN INSURE KARAPAN..
![]()
mona insurance dunnat epa wenawa ban gurage gane gihillama
මචන්ලා ඊයේ ට්‍රිපක් යනකොට වැලි ටිපර් කාරයෙක් බලු විදියට ඕවර්ටේක් කරලා මගේ යාළුවගේ කාරෙකේ පැත්තක්ම සීරුවා. වාහන දෙකටම ෆුල් ඉන්සුරන්ස් තියෙනවා. ටිපරයගේ එකට කතා කරාම ඒකෙන් වාහනේ හදා ගන්න නම් උසාවියෙන් ටිපර් කාරයා වරදකරු වෙන්න ඕනේලු. පස්සේ යාළුවගේ එකට කතා කරාම එක්කෙනෙක් ඇවිල්ලා සල්ලි පාස් කරලා දුන්නා.හැබැයි නෝ ක්ලෙම් බෝනස් එකත් නැති වෙනවා.මගේ යාළුවා ගරාජ් ගානේ රස්තියාදු වෙන්නත් ඕනේ. හප්පපු එකා ආතල් එකේ ගියා.
මොකක්ද බන්සලා මේ ජරා වැඩේ? අපේ අතේ කිසිම වැරද්දක් නෑ. ටිපර් කාරයා වැරැද්ද පිළිගත්තා නමුත් අපිටයි කෙළ වෙලා ගියේ. පිටරට ඉන්න එකෙක් හිටියා කාරෙකේ. උ කිව්වා උන්ගේ නම් හප්පපු එකාගේ ඉන්සුරන්ස් එකෙන් තමයි ඔක්කොම ගෙවන්නේ කියලා.පදින්න තව වාහනෙකුත් දෙනවලු.කාරේකේ හිටපු ලංකාවේ උන් කවුරුත් ලංකාවේ නීතිය හරියට දැනන් හිටියෙත් නෑ. අපේ තව යාළුවෝ කට්ටියක් හිටියා තව කාර් එකක. උන්ගෙන් එකෙක් කිව්වෙත් උන්ටත් මෙහෙම වෙලා අතින් පාඩු කරගත්තා කියලා මොකද උන්ට තිබිලා තියෙන්නේ 3rd පාටියක්. ඇයි අපිට මේ වගේ ගසා කෑමේ අසාධාරණ ක්‍රම වෙනස් කරන්න බැරි?

eka nsa insurance ekak danakota danna thanakin dapan bn nathnm hena cse itn mcn oka hoda kathawak dn lakwe system eka mekai bn uba danna thanakin insurance eka dammoth e kwe danna ekek margen aniwa ubata cliam eka hambenwa eth bn godak ewun krnne gana adu thanakin insurance eka dagnnwa eth un malata cliam krnna bn dn mama mage customers lata Ceylinko thama bn danna kynne unge gana wadi unata un claim krnwa bneka nsa insurance ekak danakota danna thanakin dapan bn nathnm hena cse itn

ඒක තමා මචන්. මට තියෙන ගැටළුව තමයි වැරැද්ද කරපු කාලකන්නි හැත්තට කිසිම අවුලක් නෑ. අපි තමයි පරිප්පුව කන්න ඕනේ.
මචන් ඒකම තමා මාත් කියන්නේ. මෙච්චර මේ රටේ අනතුරු වෙනවා හැබැයි වැරැද්ද කරන එකාව නිදහස් කරන්නනේ නීතිය හදලා තියෙන්නේ. මෙන්න මේවට තමා හරිනම් උද්ගෝෂණය කරන්න ඕනේ. අද රටේ ගොඩක් දෙනෙක් පාරේ වාහනයක් අරන් යනවා. හැබැයි නීතිය හරියට කවුරුත් දන්නෙත් නෑ. හප්ප හප්ප යන එවුන්ට පට්ට ආතල්.


mcn oka hoda kathawak dn lakwe system eka mekai bn uba danna thanakin insurance eka dammoth e kwe danna ekek margen aniwa ubata cliam eka hambenwa eth bn godak ewun krnne gana adu thanakin insurance eka dagnnwa eth un malata cliam krnna bn dn mama mage customers lata Ceylinko thama bn danna kynne unge gana wadi unata un claim krnwa bneka nsa insurance ekak danakota danna thanakin dapan bn nathnm hena cse itn
ප්‍රශ්නේ තියෙන්නේ මේ ක්රමයේ බන්.වෙන රටවල්වල නම් අය කීරීම් කරන්නේ හප්පපු එකාගේ ඉන්සුරන්ස් එකෙන්ලු. එතකොට අපේ බෝනස් නැති වෙන්නේ නෑ.ඒ වගේම අපි රස්තියාදු වෙන්න ඕනෙත් නෑ වාහනේ හදන්න.



https://www.facebook.com/accidentfirst/videos/187168392649989/
https://www.facebook.com/accidentfirst/photos/a.1908383342809171/2494350210879145/?type=3&theater
මේ accident එකෙ 100% වෙරදි බස් කරයනෙ එ වගෙ වෙලාවකදි කාර් කාරයාගෙ අතින් හදාගන්න එක අසාදාරනයිනෙ
mage car eka valaka vatuna.aloy eka kadila dakke passe dawasaka.unta kiyapuwama police ye antry ekak dala copy ekak onalu.mama ahuwa police gihilla mage vahane valaka watuna kiyala reddak andagena kiyanne kohomada kiyala un hina wenawa.unma kiyanawa monawa karannada ape nithiya ohomane kiyala.thawath ekekuge wahaleta pol gediyak watila utath antryak danna kiyala.ohomayi ape rate un hooragena kanne.
machan mehemai denata thiyana neethiya.. oya wage seen ekak unaama.. ekko degollo kata karagena nsurance deken hada ganna ona. ehema nattan tipper kaaraya porage insurance eken hadan umbalata ganak denna ona...
ehema nattan tipper karaya weradi nisa.. minihage insurance ekata seen eka kiyala uge insurance eken umbata salli daanna police case ekak file karanna ona.. mokada umbata gewanna e insurance ekata neethimaya padanamak naha. mokada umbalatat insurance tiyana nisaa saha vaahana mahamaarga wala anaturu wena eka insurance neethiye samanya deyak nisa... othanadi police case ekak yanna thawa siddiyak tamai.. umbalata tipper karayage insurance eken pamanak salli gewala umbalage insurance ekenut ganna giyaama eyaalata eka neethiyenma danum deela iwarai umbalata gevva kiyala... rakshithayaata company ekakin tamai haaniyata piliyam ganna puluwan...
policiyen nadu daala tipper kaaraya weradi karu welaa ehema watayak enna ona ekai.. adhikaranayamaya saakshi thaba ganna ona rakshana neethiyata anuwa... mevva rajayee panath ketum path walin rakshana mandalaya awasara gatta neethi...
ithin oya neethi enna mul welaama tiyenne ape minissunge hora magadi wedama tamai.... issara ohoma tough naha.....![]()