UPS help

Anarky

Active member
  • Jan 3, 2018
    341
    76
    28
    Machanla mage pc eke power supply eka 600w,
    Mata ada 650VA UPS ekak hambuna meka compatible weida bn mage pc ekath ekka ?
     
    • Like
    Reactions: RottenCOLT

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Theoretically puluwan bari na..
    but practically ba.ube monitor ekath
    thiyenawa athine..
    900VAC wth thiyena ekak ganna..
    puluwn nm external battery ekak wire krganna backup time increase wewi..
     
    • Like
    Reactions: jayalathjayath

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    උබට පුළුවන් නම් පාවිච්චි වෙන Watt ගාන බලපන් හරියට
    clamp meter/wattmeter 1k use karapan

    PSU වල 600W කියන්නේ උපරිම පුළුවන් ගාන ඇත්තට එච්චර ගන්නේ නෑ සමහර ඒවා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    අවුලක් වෙන්නෙ නැහැ මොනිටරෙත් එක්ක යූස් කරන්න පුලුවන්

    මොකද උඹගෙ PSU එක 600W උනාට උඹගෙ කම්පියුටරේ යූස් කරන්නෙ ඔයිට වඩා අඩු ගානක්
    උඹ 500 එකක් නම් ගන්න හැදුවෙ ඇත්තටම යූස් වෙන්නෙ 400-450W වෙන්න ඇති, අලුත් කම්පියුටර් ගොඩක් එෆිශන්ට් ඒක නිසා ඔයිටත් වඩා අඩු වෙන්න පුලුවන්. (CPU Model, GPU Mode, Number of HDD ටික කිවුවොතින් හරියටම යන වොට් ගාන කියන්න පුලුවන්)


    ඒක නිසා කිසි අවුලක් නැතුව ඕක යූස් කරන්න පුලුවන්
    මගේ කම්පියුටරේ තියෙන්නෙ 750W PSU එකක් (3770K CPU + GTX970 + 4HDD) තියනවා මම දාල තියෙන්නෙත් 650VA UPS එකක්. කිසි අවුලක් නැතුව වැඩ
    බැටරි සවුත්තු උනාම බැටරියක් දානව විතරයි
     
    • Like
    Reactions: Anarky

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ehema oni na ban 600va athi, power unit eka 10000W unath ube mb, proca illana watt gana thama denne. a tika 200W wage athi.
     
    • Like
    Reactions: Anarky

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :oo: nt clear ban

    Tv eke startup W gana + router eka W ganata 30% ho
    wadi ekak ganna..

    methana comments baladdi therena godak de thamai
    Home usage eka gana salakala uththara denne..

    600W kiwwata 600 ma ganne na, 200 i ganne wge dewal valid na..
    ada kale thiyena thuttu deke equipment wala Spec
    eke thiyena de wth 1 payak wenna ba..
    e nisa kalayak pawathinna one nam nitharama 30% wath
    tolerance ekak thiyala badu ganna..
    :)
     
    • Like
    Reactions: Anarky

    Anarky

    Active member
  • Jan 3, 2018
    341
    76
    28
    Theoretically puluwan bari na..
    but practically ba.ube monitor ekath
    thiyenawa athine..
    900VAC wth thiyena ekak ganna..
    puluwn nm external battery ekak wire krganna backup time increase wewi..


    power supply eka 500w walata maru karoth athi wei da machan :rofl: