සමාජ රොග වළට බෙහෙතක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සමාජ රොග වළට බෙහෙතක්

    සංසර්ගයෙන් පසුව ලිංගෙන්ද්‍රය මත මද වෙලාවක් පෙරුම්කායම් කැබැල්ලක් තැබීමෙන් සමාජරොග වලකා ගැනීමට හැකිවෙනවා, පෙරුම්කායන් වලට වෛරස් වැනි දෙවල් ඇද ගැනීමට හැකියාව තිබෙන ශක්තිය නිසා මෙය සාර්ථක ක්‍රමයක් ලෙස හදුන්වන්න පුලුවන්. තවද Hiv ආසාදිතයකු පෙරුම්කායම් සහිත බෙහෙත් ඔරුවක දැමීමෙන් ඔහුට සම්පූර්ණ සුවය ලැබීමට හැකියාවක් පවතෘනවා.
    :yes:
    Source - Mohowk care medic
    සංවාදයට විවෘතයි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Monada bn perumkayan kiyanne. Ahala nam tiye. Hariyata danne

    දෙවියන්ගේ ආහාරය – food of the gods
    රෝග රැසකට අගනා බෙහෙතක්
    ආහාර රස කාරකයක්
    ගුප්ත විද්‍යාවට අවශ්‍යයි
    යක්ෂ බලවේග බන්ධනයක්
    මාළුන්ට, වෘකයින්ට ඇමක්
    ඉන්දීය බොදු නිර්මාංසාහාරිකයෝ ආහාරයට නොගනී
    ලුණු වර්ග නොකන ඉන්දීය ඉහළ පන්තියේ අයගේ ආහාරයට
    අපේ ගම්බද තවමත් දෙවියන්ගේ ලෙඩ වශයෙන් හැඳින්වෙන පැපොල, සරම්ප වැනි අසනීප වැලඳුණු විට රෝගියාගේ අතේ පිරිසුදු සුදු රෙදිකඩක එතූ පෙරුම්කායම් කැබැල්ලක් බැඳීම සිරිතක්ව තිබෙනව. දෙවියන්ගේ ආහාරය (food of the gods) ලෙස පෙර-පර දෙදිග ඇතැම් රටවල හැඳින්වෙන පෙරුම්කායම් (Asafetida) එකල කිරි දරුවාගේ සිට වියපත් මහල්ලා දක්වාම එකසේ භාවිතයට ගත් බෙහෙතක්.

    මහඖෂධයක් වූ පෙරුම්කායම් දැන් දැන් නූතන සමාජයේ භාවිතයෙන් ඈත් වෙමින් පවතින බව ආයුර්වේද වෛද්‍යවරු පවසනව.

    පෙරුම්කායම්වල විද්‍යාත්මක නාමය Ferula assa fcetida .

    මීටර් 1.5 – 2 ක් පමණ උසට වැඩෙන බහුවාර්ෂික පැළෑටියක් වන පෙරුම්කායම් වෘත්තාකාර පත්‍ර ව්‍යුහයක් දරන අතර පත්‍ර 30 – 40ක් පමණ හට ගනී. ක‍ඳෙන් හට ගන්නා පත්‍රවල පුළුල් පත්‍ර කොපු ඇත. මල් හට ගන්නා නටු සෙ. මි. 10 පමණ ගනකම වේ. මල් ළා කොළ කහ පැහැ වේ. ශාකයේ සියලු කොටස් සැර ගඳකින් යුක්තය.

    පෙරුම්කායම් ඉංග්‍රීසි භාෂාවෙන් Asafcetida ලෙස හැඳින්වෙන අතර දෙමළ භාෂාවෙන් Perankayam නමින් හැඳින්වේ.

    පෙරුම්කායම්, තෙළිඟු භාෂාවෙන් Inguva ය. කන්නඩි භාෂාවෙන් Ingu වේ. ප්‍රංස භාෂාවෙන් Mende du diable (යක්ෂයාගේ අශූචි) ඉංග්‍රීසි ඇතුළු වෙනත් භාෂාවලින් Devils dung සහ asant, Food of the Gods, දෙවියන්ගේ ආහාරයයි.

    පෙරුම්කායම් ශාකයේ මුදුන් මුලෙන් නොහොත් රෛසෝමයෙන් (භූගත කඳකි) වැගිරෙන ස්‍රාවය (කිරි) විජලනය කිරීමෙන් පෙරුම්කායම් ලබාගනී.

    මෙම ශාකය ඉන්දියාවේ වගා කෙරෙන අතර ඇෆ්ගනිස්ථාන් කඳුකරයේ ආවේණික ශාකයකි. පෙරුම්කායම් සැර ආඝ්‍රාණයක් සහිත වුවද ආහාරයට එක්කර පිසීමට ලක්කළ පසු ලීක්ස්වල රසයට සමාන මෘදු රසයක් ගෙන එයි.

    පෙරුම්කායම් පැළෑටිය
    ඖෂධීය ගුණ රැසක් ඇතැයි සැලකෙන පෙරුම්කායම් බඩ පුරවා දැමීම වැළැක්වීමට මෙන්ම අන්ත්‍රයට (gut) ආවේණික ක්ෂුද්‍ර ජීවින් වර්ධනය පාලනය කිරීමටත් යොදා ගනී. ඉන්දියාවේ ජම්මු ප්‍රදේශයේ මෙය මලබද්ධයට මහඟු ඔසුවක් ලෙස භාවිත කෙරේ. ජලයේ හෝ මද්‍යසාරයේ හෝ දියකර ආහාර දිරවීමේ පහසුව පතා පෙරුම්කායම් පානය කරති. 1918 දී පැතිර ගිය ස්පාඤ්ඤ වසංගත රෝගය මැඬලීමට ද මෙම මහඟු ඖෂධය මහෝපකාරී වී ඇත.

    ඇදුම රෝගය හා බ්‍රොන්කයිටීස්වලට පෙරුම්කායම් අඩංගු කුඩා උරයක් (පොඩි මල්ලක්) රෝගියාගේ ගෙල වටා එල්ලීම යුරෝපාකරයේ සාම්ප්‍රදායික ප්‍රතිකාරයක් බව අන්තර්ජාල තොරතුරු හෙළි කරනවා. මෙම ශාකයේ මුල් sesquiterpenc coumarins නම් ප්‍රති වෛරස කාරක ඖෂධය නිපදවන බවත් එය H. N. වෛරස් ආසාදනයට ප්‍රතිකාරයක් බවත් 2009 වසරේදී පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා. ඇතැම් රටවල පෙරුම්කායම් ගබ්සා කාරකයක් ලෙස භාවිත කරන බවට මතයක් පවතී.

    යුනානි (unani) ප්‍රතිකාරවලට අනුව ස්නායුගත රෝගවලට ද පෙරුම්කායම් මහඟු ඖෂධයක් බව කියැවේ. ආයුර්වේදයේදී වාත හා පිත සමනයට භාවිත කෙරේ.

    සූප ශාස්ත්‍රයේදී භාවිත කෙරෙන විශේෂ spice වර්ගයක් ලෙස සැලකෙන පෙරුම්කායම් ආහාර දිරවීමෙහිලා මහඟු සේවයක් ඉටු කරයි. මෙය රසකාරකයක් ලෙසත් රස උද්දීපනය කරන කුළුබඩුවක් ලෙසත් සැලැකේ. අච්චාරු දැමීමට භාවිත කෙරෙන අතර ආහාර සැකසීමේදී නිතර කහ සමඟ යොදා ගනී. ඉන්දීය සාම්ප්‍රදායික සූප ශාස්ත්‍රයේදී පෙරුම්කායම් අනිවාර්යය කුළුබඩුවකි. පිපිඤ්ඤා, අඹ, තක්කාලි, ආදි ව්‍යංජනවලට විශේෂයෙන් යොදා ගනිති

    පෙරුම්කායම් මඟින් පැණි, තිත්ත, ලුණු හා මිශ්‍රිත අපූරු කුළුබඩු රසයක් ‍මනාව සංයෝජනය වන බව ඉන්දීය ප්‍රවීණ සූපවේදියෝ පවසනවා.

    ව්‍යංජන පිසෙන විට පෙරුම්කායම් එක්කරන අතර අමු සලාදවලට ලුණු හා මිශ්‍ර කර එක් කෙරේ. සැර ආඝ්‍රහනයක් සහිත නිසා අනෙක් කුළුබඩු සමඟ ගබඩා නොකෙරෙන අතර තෙල් හෝ ගිතෙල් සමඟ මිශ්‍ර කළ විට සැර ගඳ සමනය වන බව පැවැසේ. බොහෝ වාණිජ නිෂ්පාදනවලට පෙරුම්කායම් කුඩු (තිරිඟු පිටි සමඟ මුසුකොට) යොදනු ලබන අතර ඒවා පාරිභෝගික රුචියට මහත් ආකර්ෂණයක්ව ඇත.

    පෙරුම්කායම් කැට්ෆිෂ් (cat fish) පයික් (pike) මත්ස්‍යයින්ට ද ඇමක් ලෙස යොදා ගැනේ සමනල හා සලබ ආදීන්ට ආලෝක උගුලක් ලෙස ද ඇතැම් රටවල යොදාගන්නා බව පැවැසේ. ජැමෙයිකාව හා අප්‍රිකා මහද්වීපයේ ගුප්ත විද්‍යා කටයුතු සඳහා ද යක්ෂ බලවේග බන්ධනයට හා මැඬලීමට ද පෙරුම්කායම් යොදාගන්නා බව කියති.

    මේ අනුව පැහැදිලි වන්නේ පෙරුම්කායම් දෙවියන්ගේ ආහාරයක් පමණක්ම නොවන බවත්, එය මිනිසාගේ විවිධ රෝගාබාධයන්ට මහඟු මහෞෂධයක් මෙන්ම කදිම ආහාර රසකාරකයක් හා කුළුබඩුවක් වන බවයි.
     
    • Like
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1

    :love::love::love::love:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඉස්සර මට මතකයි කම්මුල්ගාය වගේ දෙයියන්ගේ ලෙඩ හැදෙන කාලෙට පෙරුම්කායන් කෑල්ලක් අතේ බැදලා ඉස්කෝලේ යැව්වේ අපිව , පට්ට ගදයි
    ඒවගේම දෙය්යන්ගේ ලෙඩ හදුන එකෙක් ඉන්නවානම් අනිවා පෙරුම්කායන් කන්න දෙනවා අනිත් අයට ..

    ඒකට දැන් ඉන්න උන් පෙරුම්කායන් ගැන අහලාවත් නැතුව ඇති , ඉස්සර අපේ ඇත බෙහෙත් ඕවා
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉස්සර මට මතකයි කම්මුල්ගාය වගේ දෙයියන්ගේ ලෙඩ හැදෙන කාලෙට පෙරුම්කායන් කෑල්ලක් අතේ බැදලා ඉස්කෝලේ යැව්වේ අපිව , පට්ට ගදයි
    ඒවගේම දෙය්යන්ගේ ලෙඩ හදුන එකෙක් ඉන්නවානම් අනිවා පෙරුම්කායන් කන්න දෙනවා අනිත් අයට ..

    ඒකට දැන් ඉන්න උන් පෙරුම්කායන් ගැන අහලාවත් නැතුව ඇති , ඉස්සර අපේ ඇත බෙහෙත් ඕවා

    :yes:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    කකුල්වල කටු එහෙම ඇනුනම කිහිප පාරක් තවලා පෙරුම්කාලා බැන්දම ඒ කට්ට එලියට එනවා guys
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    සමජා රෝග නම් තරල එක්ක ඇගට යන ලෙඩ නම් පෙරුම්කායම් වලින් නවත්තන්න බැහැ කොපුවක් දාපන්

    අනිත් එක මල්ලියාට නොදන්න මගුල් කරන්න යන්න එපා මගේ පණ්ඩිත කමට මගේ මල්ලයි මල්ලි යයි එකට වැදිලා තියෙන තැන කළු පාට අයින් කරන්න කියලා ඩේටොල් ගැහුවා අනිත් අතට සුදු පාට පුල්ලි වගේ අළුහම් සෙට් එකක් අවා මල්ලියට ඩෙමෝ කෙනෙක්ට් මේකත් කියලා පෙන්නුවා වූ හිනා වුනා ලැජ්ජාවේ බැහැ

    හේතුව මල්ලියාගේ සහජීවී බැක්ටීරියා ඉන්නවා අළුහම් වගේ ඒවා වලින් ආරක්ෂා කරන්න ඕනේ නැති මගුල් ගැහැව්වාම අරුන් ටික මැරිලා ෆන්ගෙයි ඉන්ෆෙක්සන් එකක් හැදිලා කිව්වේ මුකුත් කරන්න ඕනේ නැහැ ඕක සාමනයි කතාවක් කිව්වේ
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    සංසර්ගයෙන් පසුව ලිංගෙන්ද්‍රය මත මද වෙලාවක් පෙරුම්කායම් කැබැල්ලක් තැබීමෙන් සමාජරොග වලකා ගැනීමට හැකිවෙනවා, පෙරුම්කායන් වලට වෛරස් වැනි දෙවල් ඇද ගැනීමට හැකියාව තිබෙන ශක්තිය නිසා මෙය සාර්ථක ක්‍රමයක් ලෙස හදුන්වන්න පුලුවන්. තවද Hiv ආසාදිතයකු පෙරුම්කායම් සහිත බෙහෙත් ඔරුවක දැමීමෙන් ඔහුට සම්පූර්ණ සුවය ලැබීමට හැකියාවක් පවතෘනවා.
    :yes:
    Source - Mohowk care medic
    සංවාදයට විවෘතයි.
    This place in SRI LANKA?
    if so Dear Sirs, we are the only donkeys (who listened to PIRITH for 2500+ years) looking like humans in the world
    THAT FULLY CURES THE FOLLOWING ALAINMENTS
    1) Diabetes
    2) Cholesterol
    3) High or Low pressure
    4) Cancer
    5) Denge
    6) now AIDS
    may be Corona
    Look how many NOBEL prices.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    math පෙරුම්කායම් kallak belle illan inne me dawas wala, corona hadunoth kiyala :yes: