Parasite Makes Oscar History as First South Korean Movie to Win Foreign Film Prize

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,984
    3,519
    113
    Pls wear a MASK
    වසර 92කට පසු ඔස්කාර් සම්මානයක් ඉංග්‍රීසි නොවන චිත්‍රපටයකට



    වසර 92කට පසු ඔස්කාර් සම්මාන උළලේ දී ඉංග්‍රීසි නොවන චිත්‍රපටයක් (දකුණු කොරියානු) ‘Parasite’ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයෙන් පිදුම් ලබයි.

    2020 ඔස්කාර් සිනමා සම්මාන උළල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හීදි පැවැත්වෙනවා.

    ලෝ සුප්‍රකට නළු බ්‍රැඩ්පිට් මෙහිදී හොඳම සහය නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඔහුට ඔස්කාර් සම්මානයක් හිමි වූ පළමු අවස්ථාව මෙයයි.

    හොඳම සහය නිළිය ලෙස ලෝරා ඩර්න් සම්මාන දිනා ගත් අතර ඇයට ද ඔස්කාර් සම්මානයක් හිමි වූ පළමු අවස්ථාව මෙයයි.

    හොඳම නළුවා ලෙස ජෝකර් චිත්‍රපටයේ රග පෑ ජැකොවින් ෆීනික්ස් සම්මානයෙන් පිදුම් ලැබුවා.

    ලෝක ප්‍රකට සංගීතඥ එල්ටන් ජෝන් හොඳම චිත්‍රපට ශීතයට හිමි සම්මානය දිනා ගත්තා.

    Neth
     
    Last edited: